නෑ බං අයියේ
මම ෆොටෝ එක යටින් අර විදිහේ කැප්ෂන් එකක් දැම්මෙත් ඒකයි...
වැරදියට තේරුම් ගනියි කියලා..
මට පෙන්නන්න ඕනෙ වුනේ තමන්ගේ යාලුවට කරදරයක් උනාම මිනිහව බේරගන්න උදව් වෙන යාළුවා ගැන
මෙහෙමයි බන්..
හමුදාවකට බැදෙන්න අවශ්‍ය මූලික සුදුසුකම් ටිකක් තියෙනවා. දරාගන්න ඕනි මට්ටමක් තියෙනවා. විනයක් තියෙනවා. ඒත් හැමෝම පුලුවන් උපරිම දරාගන හිටියත් සාමාන්‍යෙයන් ඔහොම දෙයක් වෙන්න බැරි කමක් නැහැ. හැබැයි ඒක එයාගෙ මූලික සුදුසුකම්, දරාගන්න පුලුවන් මට්ටම, විනය කියන ඒවා වලට අදාල කරගන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් මේ පොටෝ එක බලල ගමේ ගොඩේ එන්සිනා කෙනෙක් හරි කවද හරි කිව්වොත් ආ මේ අර පණ නැතුව කලන්තෙ දාපු එකා නේද කියල ඒ පොරගේ මෙච්චර අපි ගරු කරන ප්‍රතිරූපය දෙකයි පනහෙ උන් ඉස්සරහ හෑල්ලු වෙනව නේද? මේක මගේ මතේ...
