ඉතිහාසෙ සිද්ද වෙච්ච සිද්දි අලලා හදපු ෆිල්ම් ගොඩක් තියනවනෙ...ලස්සන කතා තියනවා ලෙජන්ඩ් වෙච්ච...
මම ආසාවෙන් බලපු ඒ වගේ ෆිල්ම් ටිකක්... මේව බලලා තියනවද???? මේව බලලා මම හොයා ගත්ත ඉතිහාසෙ දේවල් ටිකක් බෙදා ගන්න මේ නූල පටං ගත්තෙ...
මේ ලංකාවෙ හතු පිපෙන්න වගේ උන සිරි පැරකුම් ...අබා... ඉදං හදපු දහ ජරා නංමේකට දාන්න එපා.....
1.
මෝගන් ෆ්රීමන් ඉන්නෙ...දන්නවනෙ ඉතින්...
නෙල්සන් මැන්ඩෙලාගෙ කාලෙ කතාවක්...1995 රගර් world cup1, නවසීලන්තෙ allblack එකේ ජෝනා ලෝමු, ස්ප්රිංබොක් ටීම් එක එහෙම ඉන්නවා.. පට්ට ෆිල්ම් එකක්...අනිවා ඔය කට්ටිය ගැන ගූගල් එකේ හොයනවා මේක බැලුවම....
2.
ඒබ්රහම් ලින්කන්ට කලින් කාලෙ ඇමරිකාවෙ වහල් සේවය ගැන හදපු පට්ටම ෆිල්ම් එකක්... බ්රැඩ් පිට් එහෙමත් ඉන්නවා පොඩියට...මාර ලස්සනයි...ඇත්ත කතාවක් මේකත්...
3.
මේක ගැන නම් ත්රෙඩ් කීපයක්ම තිබ්බා...2009 සෝමාලියාවෙ මුහුදු කොල්ලකාරයො පැහැර ගන්න නැවක් සහ ඒකෙ කැප්ටන් ගැන...පට්ට කතාව...
4.මේකෙ කතාව නම් පරන එකක්... හැබැයි දෙබස් ඔක්කොම තනිකරම ලෙජන්ඩ්...ශේක්ස්පියර් පොතේ ලියපු විදියටම තියනවා.... ශේක්ස්පියර් ගෙ රොමියෝ ජුලියට්.... කඩ්ඩ අමරු නම් ටිකක් බෝරිං වෙයි... 1968 ඔරිජිනල් ෆිල්ම් එක බලලා 1998 එක බලන්න... මාර ලස්සන කතාවක්..
අද කාලෙට හරියන්න හදපු එකක්... ඩිකැප්රියෝ තමයි ඉන්නෙ...
2013 අලුත් එකක් ඇවිත්...ඒක මට අද අහු උනේ...මේ ගැන නම් නෝ කමෙන්ට්... ලස්සන ඇති කියලා හිතෙනවා...
මම බලපු හොදයි කියල හිතුන ඒවා... තව ඉස්සරහට දාන්නම් විස්තරත් එක්කම...
ප.ලි. : බම්ප් නැතුව තමන් බලපු මේ වගේ ඉතිහාසෙ ගැන කියවෙන හොද ෆිල්ම් එකක් ගැන දාන්න...

Last edited: