Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ඉතිහාසෙ සිද්ද වෙච්ච සිද්දි අලලා හදපු ෆිල්ම් ගොඩක් තියනවනෙ...ලස්සන කතා තියනවා ලෙජන්ඩ් වෙච්ච...
    මම ආසාවෙන් බලපු ඒ වගේ ෆිල්ම් ටිකක්... මේව බලලා තියනවද???? මේව බලලා මම හොයා ගත්ත ඉතිහාසෙ දේවල් ටිකක් බෙදා ගන්න මේ නූල පටං ගත්තෙ...

    මේ ලංකාවෙ හතු පිපෙන්න වගේ උන සිරි පැරකුම් ...අබා... ඉදං හදපු දහ ජරා නංමේකට දාන්න එපා.....

    1.
    invictus2d.jpg


    මෝගන් ෆ්රීමන් ඉන්නෙ...දන්නවනෙ ඉතින්...
    නෙල්සන් මැන්ඩෙලාගෙ කාලෙ කතාවක්...1995 රගර් world cup1, නවසීලන්තෙ allblack එකේ ජෝනා ලෝමු, ස්ප්‍රිංබොක් ටීම් එක එහෙම ඉන්නවා.. පට්ට ෆිල්ම් එකක්...අනිවා ඔය කට්ටිය ගැන ගූගල් එකේ හොයනවා මේක බැලුවම....

    2.
    banner-12-years-a-slave1.jpg


    ඒබ්‍රහම් ලින්කන්ට කලින් කාලෙ ඇමරිකාවෙ වහල් සේවය ගැන හදපු පට්ටම ෆිල්ම් එකක්... බ්‍රැඩ් පිට් එහෙමත් ඉන්නවා පොඩියට...මාර ලස්සනයි...ඇත්ත කතාවක් මේකත්...

    3.
    captain_phillips_promotional_poster.jpg


    මේක ගැන නම් ත්‍රෙඩ් කීපයක්ම තිබ්බා...2009 සෝමාලියාවෙ මුහුදු කොල්ලකාරයො පැහැර ගන්න නැවක් සහ ඒකෙ කැප්ටන් ගැන...පට්ට කතාව...

    4.මේකෙ කතාව නම් පරන එකක්... හැබැයි දෙබස් ඔක්කොම තනිකරම ලෙජන්ඩ්...ශේක්ස්පියර් පොතේ ලියපු විදියටම තියනවා.... ශේක්ස්පියර් ගෙ රොමියෝ ජුලියට්.... කඩ්ඩ අමරු නම් ටිකක් බෝරිං වෙයි... 1968 ඔරිජිනල් ෆිල්ම් එක බලලා 1998 එක බලන්න... මාර ලස්සන කතාවක්..

    1000x1000.jpg


    අද කාලෙට හරියන්න හදපු එකක්... ඩිකැප්‍රියෝ තමයි ඉන්නෙ...
    Romeo+Juliet-Soundtrack1.jpg


    2013 අලුත් එකක් ඇවිත්...ඒක මට අද අහු උනේ...මේ ගැන නම් නෝ කමෙන්ට්... ලස්සන ඇති කියලා හිතෙනවා...

    RJ_661x494%5B2%5D%5B2%5D.jpg


    මම බලපු හොදයි කියල හිතුන ඒවා... තව ඉස්සරහට දාන්නම් විස්තරත් එක්කම...

    ප.ලි. : බම්ප් නැතුව තමන් බලපු මේ වගේ ඉතිහාසෙ ගැන කියවෙන හොද ෆිල්ම් එකක් ගැන දාන්න...
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE and LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,029
    113
    KANDY
    man balapu pattama Mivie ekak thamai SHAWSHANK REDENPTION
    best-film-ever-shawshank-redemption1.jpg

    meketh Morgan Freeman thamai inne.
    kiyanda deyan nane ithin..

    man hithana widihata Prison Break hadanda aththeth meka balala thamai ;)

    balala naththan balana eka aththatama watinawa sahoO :)
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    man balapu pattama Mivie ekak thamai SHAWSHANK REDENPTION
    best-film-ever-shawshank-redemption1.jpg

    meketh Morgan Freeman thamai inne.
    kiyanda deyan nane ithin..

    man hithana widihata Prison Break hadanda aththeth meka balala thamai ;)

    balala naththan balana eka aththatama watinawa sahoO :)

    අනිවා මචං...ඕක IMDB රේටින් වල නො1 තියන මූවි එක... මාර ලස්සන්යි....ඒත් ඕක ඇත්ත කතාවක් කියල නම් දන් නෑ....
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    The-Terminal-movie-poster.jpg

    Mehran Karimi Nasseri කියන කෙනා ප්‍රංශෙ එයා පොර්ට් එකක අවුරුදු 17 ඉන්නවා...අන්න ඒ කතාව බේස් කරගෙන හදපු මතක හිටින් ෆිල්ම් එකක් මේ...ස්පිල්බර්ග් ගෙ ෆිල්ම් එක ...ටොම් හෑන්ක්ස් ඉන්නෙ...වෙන කතා මොකටද??? මාර ලස්සන්යි...
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මෙතෙක් බිහි වූ හොදම සත්‍ය කතාව මේක.... මාර ෆිල්ම් එකක්... ස්පිල්බර්ග්ගෙ...

    schindler-s-list-poster-3.jpg




    090a82ee03652a69c0ff045210939d18-d4ps78e.jpg


    මේක ඇත්ත කතාවක්...
    Oskar Schindler කියන නාසි ව්‍යාපාරිකයගෙ ජීවිත කතාව..
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    lightbox_447_1259167206.jpg


    පට්ට කතාවක්... මේක හදල තියෙන්නෙ american civil war1 සහෝදරයො 8 දෙනෙක් ගෙ සොහොනක් දැක්කම පස්සෙලු..... මේකෙ කතාව නම් world war2 කාලෙ...මාර ලස්සනයි...
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මෙතෙක් බිහි වූ හොදම සත්‍ය කතාව මේක.... මාර ෆිල්ම් එකක්... ස්පිල්බර්ග්ගෙ...

    schindler-s-list-poster-3.jpg




    090a82ee03652a69c0ff045210939d18-d4ps78e.jpg


    මේක ඇත්ත කතාවක්...
    Oskar Schindler කියන නාසි ව්‍යාපාරිකයගෙ ජීවිත කතාව..


    Pattta film eka meka.. anthimata andenawa :)