Anura Kumara Facebook Fan page

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    වෙල ළඟ දගකරනා කොලු රැල මට පැවසු දේ සිත මාගේ සසල කළා සිහිනෙන්වත් නොසිතු සේ මහින්ද රෙදි අදින තුරා ලජ්ජා තියන තුරා යලි එන්නෑ එරෝසන් කුක්කා පාරෙන් වෙලේ පාරෙන් වෙලේ පාරෙන් වෙලේ..


    :lol::lol::lol: ෆට්ට. ලිදට වැටිලා ඉවරයක් වෙන්න සතියක්වත් යයි


     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    අනුර සහෝදරයට ඉදිරිපත් කරන්න JVP ගැන මට ගැටළු 2ක් තියනවා කාලෙක ඉදලා .
    1)71 සහ 88-89 සන්නද කැරලි 2දී ඔබ තුමන්ලගේ සාමාජිකයෝ ඇතුළු රටේ තරුණයෝ දහස් ගණනක් ගාථනයට ලක් උනා එවකට තිබු දේශපාලන බල අදිකාරය විසින් .ඒ වගේම ඔබ තුමන්ලා විසින් ඔබතුමන්ලාගේ මතය නොපිළිගන්නා පිරිස් ඇතුළු කැරැල්ල මැඩ පවත්වන්නට කටයුතු කර පිරිස් ගාථනය කරා .කැරැල්ලේ මුල්‍යමය කටයුතු සදහා විවිද මංකොල්ල කෑම් කරා .මෙම සත්‍ය ඔබ තුමන්ලා පිළිගන්නවද ?අනුමත කරනවද ?
    2)රටේ ප්‍රජාතන්ත්‍ර විරෝදී කටුතු වීම ,මානව හිමිකම් කඩවීම ඇතුළු එදා කැරලි ඇතිවීමට බලප හේතුන් අදත් රට තුල තව තවත් වර්දනය වන පසුබිමක අද එවැනි කැරළි ඔබ පක්ෂය විසින් නැවත ඇති නොවේ යැයි ඔබට දිය හැකි සහතිකය කුමක්ද ?


    මෙම ප්‍රශ්න සදහා ඔබ පක්ෂය ප්‍රසිද්ද විවාද තුලදී සැමදා මග හැර යන අයුරු මම දැක ඇත ."එදා ඇති වූ තත්වය කතා කරන්න අපි වෙනම විවාදයක් දාගමු " මෙවැනි ප්‍රකාශ මට කිහිප විටක් අසන්නට ලැබී ඇත .මෙම ප්‍රශ්න සදහා ජනතාවට නිවැරදි පිළිතුරක් ලබා නොදෙන පසුබිමක ඔබ පක්ෂයට කිසිදිනක සමාජ පරිවර්තනක් සදහා මනාපය හිමි නොවේ .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1508131_577537422339216_156861809_n.jpg
     

    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    ඇත්ත ඇත්ත එරෝ උයාගෙ පුක පලන ආර්ථික විද්‍යාව දන්නේ පිස්සු පුසා තමයි එක ඇත්ත ඊයේ පැලුවා නෙම හයියෝ කොත්තු රොටි කරා.. මම එනකොට එරෝ උයාට කටට දෙනවා එකෙක් පුකට දෙනවා එකෙක්. යකෝ එරෝ පොන්නයෙක් කියලා ජෙනරේටරයක් ද

    okata 10k ariyath puk amaaruwa saneepa wenne nehe ban.. :rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    සද්දේ විතරයි වැඩ නැත :lol::dull:




    ඔව් ඔව් මේ තියෙන්නේ උබ කඩේ යන මහින්දගේ ගෝලයන්ගේ වැඩ සද්දේ නැතුවම..:lol::lol::lol::lol:



    ?????? ???????????? ??????????.jpg


    9q8f.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න ඇරෝ JVP+UNP+UPFA+Fonseka ත්‍රෙඩ් එකේ සද්දේ දානවා :lol:
    ඇවිත් උත්තර දෙන්න කිව්වම කට වහගෙන ඉන්නලු :lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වෙල ළඟ දගකරනා කොලු රැල මට පැවසු දේ සිත මාගේ සසල කළා සිහිනෙන්වත් නොසිතු සේ මහින්ද රෙදි අදින තුරා ලජ්ජා තියන තුරා යලි එන්නෑ එරෝසන් කුක්කා පාරෙන් වෙලේ පාරෙන් වෙලේ පාරෙන් වෙලේ..
    p1zqu.gif
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ඔව් ඔව් මේ තියෙන්නේ උබ කඩේ යන මහින්දගේ ගෝලයන්ගේ වැඩ සද්දේ නැතුවම..:lol::lol::lol::lol:




    සංධාන ආණ්ඩුව කාලේ මුන්ට දුන්න ඇමතිකම් වලින් හරියට වැඩක් කරලා පෙන්නුවද?
    71,89 කරපු ඒවා දන්නවා ඇතිනේ කස්ටිය :growl:
    ඒවා මතක තියෙනකන් මේ කපේදී මුන්ට ගොඩ ඒමක් නැ
    නියම විමුක්තිකාරයෝ 71 දී මරුනා :(
    රට ගොඩගන්න දැන් අලුතෙනම නායකයෙක් මිනිසුන්ගෙන්ම හැදිලා එන්න ඕනේ