ගෑඹුරුම_ගුහාව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    මෙ ගුහාව krubera cave කියන නමෙනුත් හදුන්වනව. දෑන් මේක ගොඩාක් ප්‍රසිද්දයි..
    එක නිසා ගොඩාක් සන්චාරකයො එනවලු මේක බලන්න දෑන් දෑන් මේ අවට ගොඩාක් හෝටල් එහෙමත් හෑදිලලු...
    හෙට අනිද්දා මම ගිහිල්ලා තව ෆොටො ටිකක් එවන්නම් හොදේ....

    ikmnata palayan :p