නිකන් ගොන්ටොක් නම් දෙන්ඩ එපා හරිද,මට ඔය කොයි #න්නයත් එකයි.
අහ් ආවා ආවා මේ දැන් ආවා

දෙමු උත්තර

නිකන් ගොන්ටොක් නම් දෙන්ඩ එපා හරිද,මට ඔය කොයි #න්නයත් එකයි.


උත්තරේ ලියල බන් තියෙන්නෙ ඇස් පොට්ටද?ඇරෝ ඔය උත්තර දෙන පාටක් නැහැ නේ කමක් නැහැ හෙමීට ලියල තියන්න අදාල උත්තරයක් මන් ඇවිත් බලන්නම්![]()



මචන් මොන පැත්තෙන්ද ආයෝජන වැඩි වෙන්නෙ?ඒක කියල තියෙන්නෙ උබේ දෙවනි සහ තුන් වන ප්‍රස්න වලදි.වැඩක් නැනෙ කතා කරල නිකන් උබම කිච වෙන එක විතරයි වෙන්නෙ මම් කියුවෙ,පැහැදිලිව එක පැත්තකින් ආයොජන වැඩි වෙන්ඩ පුලුවන් කියල විතරයි,නැතුව මම සමස්තයම එහෙමයි කියන්ඩ මොඩයෙක් නෙමේ, මේකෙ තියෙන්නෙ උබල වචන පටලව ගැනීමක් සහ මම දීපු ලණු කෑමක් ලස්සනට.
ඔය එක පැත්තක් කියන එක මම පැහැදිලිව ඔය කතාව මම මුලින් කියපු තැන රතු කරල කියුව,ඒකට අවදානය දෙන්ඩ උබල අසමත් උනාට මට කරන්ඩ දෙයක් නැ.මම කියපු දේ 100% ප්‍රායොගිකයි,ආර්ථික විද්යාවෙ තියරි වලට අනුකූලයි. නිකන් කිච වෙන්ඩ මම මේකෙ ලියන්නෙ නැ,ඔය උත්තර දෙන්නෙ නැ කියල මම කියනෙ,උබ කෙසේ වෙතත් මේකෙ ඉන්න අනිත් මිහරක් මඩවන්ඩ.උබට දැනුමක් තියෙනව මම පිලි ගන්නව ඔය අරුන wdk නලින් පුසා වගේ මිහරක්ටනම් මෙලො හසරක් නැ,නැට්ටෙ ඉදන් ගොම.

උබත් අර පුසායි අරුනයි වගේ මොඩයෙක්නෙ බන්, ඔකෙ විවසායකය ගැන කියල තියනව නේද? එතනින් උබට හිතා ගන්ඩ බරිද? ඒ තරන් මාන්දමිකද විවසායකයගෙ කාර්යබාරය මොකක්ද? විවසායකයගෙ ගති ගුන මොනවද උබ තවත් වටේ යන එක ප්‍රායොගිකද??![]()
මම අන්තිම පස්නෙ මේ අහන්නෙ උබෙන් උබ කියන්නෙ ඉහල උද්දමනයක් තියෙන රටක කිසිම ආයොජනක වෙන්නෙ නැ කියලද???? උත්තරේ වෙනව මම් හරිනෙ වරදියි නම් කියපන් වැරදියි කියල, ආයොජන වෙනවනම්,උබේ නැට්ටෙ ඉදන් ගොම නේද?? මොඩ කතාවක් කියන්ඩ ගිහින් නෑවනෙ හිමිට මාරු වෙයන්,.![]()
දැන් ඈති ඉතුරුව හෙට, කැමතිනම් මාරු උනා කියල කෑගහපන්![]()
අම්මො අකුරු වල ලොකු අරුන බැල්ලියි පුසයි තරගෙට ගොන් කම ප්‍රදර්ශනය කරනව, පව්.
අනිත් මිනිස්සුන්ට තේරෙන්ඩ කියන්න්නෙ මොකටද මම,මම ගුරුවරයෙක් නෙමේනෙ.මොලේ තියෙනවන්ම් තේරුම් ගනියි,නැත්තන් මේ වගේ තෙර්ඩ් දාල පස්සෙ පැහැදිලි කරාම කිච වෙයි.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.![]()



මෙතන කවුරුවත් ක්ලාස් දාන්න කියලා නෑ. උඹ මුලින් කියපු දේ නෙවෙයි දැං කියන්නේ. එක්කෝ උඹට මොලේ අමාරුවක් තියෙනවා නැත්නම් රෙදි නැති නිසා බයිලා ගහනවා. 
සමහරවිට 2ම වෙන්න ඇති 

අනේ මෙකගේ බොරු බං එතන තිබුනේ අර්හික විද්‍යාවට සම්බන්ද එත් එකකට එකක් නොගැලපෙන වචන සෙට් එකක් විතරයි .....ඉතින් මු තියා සක්කරයවත් කොහොමද එක සරලව කියන්නේ?![]()

මුගේ තියරියේ හැටියට ආයෝජන වැඩියෙන්ම වෙන්නේ සිම්බාබ්වේ වල වෙන්න ඕන 

බින්දු;16246296 said:මුගේ තියරියේ හැටියට ආයෝජන වැඩියෙන්ම වෙන්නේ සිම්බාබ්වේ වල වෙන්න ඕන
![]()




හරි දැනට අපි කතා කරේ මිල ඉහල ගියාම ද්විතික උවමනා කප්පාදු කරනවා කියල නේ
දැන් කියපන් කොහොමද ඒ දෙයින් ආයෝජන වැඩි වෙන්නේ කියල?



[/SIZE]"පිරිවැය හේතුකොටගෙන කොහොමද බං අවශ්‍යතා සහ උවමනා හටගන්නේ?
එතකොට උබ කියන්නේ පිරිවැය වැඩි වෙද්දී උවමනා වැඩි වෙනවා කියලද?
(අවශ්‍යතා කියන ජාතිය කොහොමත් වැඩි වත් අඩු වත් වෙන්නේ නැති බව උබ දන්නේ නැති පාටයි "
මේකට මට උත්තර දෙන්න පුළුවන්
මේක ආර්ථික විද්ද්‍යාවේ නව පෙරලියක් ඇති කරන නවතම සොයාගැනීමක්ලු
මෙන්න මෙහෙමලු වෙන්නේ
පිරිවැය, උද්දමනය, ජීවන වියදම ඕව වැඩි වෙන කොට මිනිස්සුන්ට ප්‍රශ්න වැඩිවෙනවා. එතකොට මිනිස්සු අරක්කු සිගරට් එතකොට ඔය කුඩු වගේ දේවල් වලට යොමුවෙනවා. හැබැයි මේවා අවශ්‍යතා නෙවෙයි. ඒ කියන්නේ මිනිස්සුන්ට මේවා නෙතිව උනත් ජීවත් වෙන්න පුළුවන්.
ඔන්න ටික කාලයක් යනකොට මිනිස්සු මෙව්වට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ මේවා නැතිව ජීවත් වෙන්න බැරි තත්වයක් එනවා,
ඔන්න උවමනාවක් , අවශයතාවක් බවට පත් වෙනවා ඒ කියන්නේ අවශ්‍යතාත් වැඩි වෙනවා.
ඉතින් දැන් අහන්න එපා එතකොට කොහොමද ආයෝජන වැඩි වෙන්නේ කියල. ඔය දැන්
කන්ටේනර් වලින් එහෙමත් ගේන්නේ. එව්වා තමා ආයෝජන වැඩිවීම්.[/SIZE]






Ado Erozan kiri weda karayek balan yaddi neh 


I mean uu kiyana word set eka api aththa kiyala imagine kaloth 




