2014 FEB 6 - ElaKiri Radio! Sihina Nimnaya with kandyan

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    1. සිංහයා ____________ වීම.. බලපන් එකට දෙල්ම ඌ බයේ කෙල්ලගේ බෝතලේට දාගෙන බිව්ව එකනම් ලොල් :lol: උබේ මල්ලි අම්මටහුදු කියල කෝච්චි පෙට්ටියටම පෙන්න ටින් එලියට ගත්තම ඇඟේ ලේ වතුර උන :(

    මම දාන්න ගියාට දැම්මේ නෑ යකෝ
    උඹලා ගැන හිතලයි මම එහෙම කරන්න ගියේ :frown::frown::frown:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉබ්බා ජබුස්
    00020468.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් නේ.. කැලෙන් කොලෙන් ආපු පොඩි බච්චෝ ලොකු වෙලා කියල කැන්ඩියා කිවේ... :lol::lol::lol:

    ඔන්න හර්ශ අපිනම් නෙමෙයි මෙව්වා කියන්නෙ :lol::lol:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    1. සිංහයා ____________ වීම.. බලපන් එකට දෙල්ම ඌ බයේ කෙල්ලගේ බෝතලේට දාගෙන බිව්ව එකනම් ලොල් :lol: උබේ මල්ලි අම්මටහුදු කියල කෝච්චි පෙට්ටියටම පෙන්න ටින් එලියට ගත්තම ඇඟේ ලේ වතුර උන :(

    අඩේ ඒ සීන් එක අමතක උනානේ බන්!!
    ඩෙලා සිංහයා වගේ ඉන්නේ.. ඒ කතාවත් කියලාම දාමු...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. සිංහයා ____________ වීම.. බලපන් එකට දෙල්ම ඌ බයේ කෙල්ලගේ බෝතලේට දාගෙන බිව්ව එකනම් ලොල් :lol: උබේ මල්ලි අම්මටහුදු කියල කෝච්චි පෙට්ටියටම පෙන්න ටින් එලියට ගත්තම ඇඟේ ලේ වතුර උන :(

    කුජීතයි නෙ :lol::lol: