පරිස්සමට හොඳේ පෙරේදා උඹ නැති දවසේ පෝස්ට් බලපන් කීවා මූ කොලු කාරයලු කියලා






අප්පට සිරි දන්නවනම් මුකුත් කියන්නේ නැ අයියෝ රෑන්ඩ්


පරිස්සමට හොඳේ පෙරේදා උඹ නැති දවසේ පෝස්ට් බලපන් කීවා මූ කොලු කාරයලු කියලා






අප්පට සිරි දන්නවනම් මුකුත් කියන්නේ නැ 

අප්පට සිරි දන්නවනම් මුකුත් කියන්නේ නැ
අයියෝ රෑන්ඩ්

මොනාත් නැහැ ඉතින් වෙනදා වගේම හාමිනේ නිදිකෙරෙව්වා කලින්ම![]()
ඔව් ඔව් පොඩි එකා වුණාට මූ ලේසි නැහැ වගෙයි![]()

ඔව් ඔව් මචන් 
ඔව් එක හොදි නැත්ටම් අපිට පාඩුවේ වැඩක් කොරගන්න බැ
මේ මොකද කියන්නේ කස්ටිය සෙට් වෙලා සිරිපාදේ යමුද ?
. මම චුත වෙන්න ඉඩ තියෙනවා අවුරුදු මාසෙට කලින්
ඔව් ඔව් මචන්
කෝ මේ අහිංසකයා පැන්නවත්ද >>>>> කොහෙහරි ළිදකට


යනවානම් ලබන මාසේ මුල හොඳේ.. මම චුත වෙන්න ඉඩ තියෙනවා අවුරුදු මාසෙට කලින්
![]()
එල අනිවා යනවනම් කවද උනත් ඔකේ :cooකොහාටද චුත වෙන්නේ ?l:එල අනිවා යනවනම් කවද උනත් ඔකේ :coo
ubala mata adaththettam karanwane![]()


ආහ් හැකරස් කියන්න අමතක වුණා මගේ 1000 වෙනි පෝස්ට් එක මම මේ ත්රේඩ් එකටයි ගැහුවේ.. බලපන් දවල් පෝස්ට් වල කියලා ඇති![]()
Study bump![]()
