කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :lol::lol::lol:පරිස්සමට හොඳේ පෙරේදා උඹ නැති දවසේ පෝස්ට් බලපන් කීවා මූ කොලු කාරයලු කියලා
    :shocked::shocked::shocked::shocked:
    :eek::eek::eek: අප්පට සිරි දන්නවනම් මුකුත් කියන්නේ නැ
    අයියෝ රෑන්ඩ් :lol::lol::lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොනාත් නැහැ ඉතින් වෙනදා වගේම හාමිනේ නිදිකෙරෙව්වා කලින්ම:)

    ඔව් එක හොදි නැත්ටම් අපිට පාඩුවේ වැඩක් කොරගන්න බැ
    මේ මොකද කියන්නේ කස්ටිය සෙට් වෙලා සිරිපාදේ යමුද ?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් එක හොදි නැත්ටම් අපිට පාඩුවේ වැඩක් කොරගන්න බැ
    මේ මොකද කියන්නේ කස්ටිය සෙට් වෙලා සිරිපාදේ යමුද ?

    යනවානම් ලබන මාසේ මුල හොඳේ.:yes:. මම චුත වෙන්න ඉඩ තියෙනවා අවුරුදු මාසෙට කලින්;)
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Crying-meme.png
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොහාටද චුත වෙන්නේ ? :confused: එල අනිවා යනවනම් කවද උනත් ඔකේ :coo
    l:

    චුත වෙන්න කලින් උඹට කියන්නම්කෝ කොහෙද කියලා.... යමු..ඒත් සෙට් එකක් එපයි ආතල් උන්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආහ් හැකරස් කියන්න අමතක වුණා මගේ 1000 වෙනි පෝස්ට් එක මම මේ ත්‍රේඩ් එකටයි ගැහුවේ.. බලපන් දවල් පෝස්ට් වල කියලා ඇති:yes::yes:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ආහ් හැකරස් කියන්න අමතක වුණා මගේ 1000 වෙනි පෝස්ට් එක මම මේ ත්‍රේඩ් එකටයි ගැහුවේ.. බලපන් දවල් පෝස්ට් වල කියලා ඇති:yes::yes:

    __fucking_awesome___gif_by_jantofan-d4247jx.gif