JVP+UNP+UPFA+Fonseka

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1907641_596772610404614_936056121_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා එහෙනන් කියපන් බලන්ඩ මොකද මහින්ද හැම වෙලාවෙම ස්ටේජ් එකට නැගලා උඹලා වගේ උන්ගේ ඇස් වලිනුයි කනෙනුයි කඳුළු එන්න කියන්නේ මාව ජෙනිවා වල විදුලි පුටුවේ ඉඳන්න යනවා කිය කිය??? :lol::lol::lol:
    ඒක නම් මම් දන්නෙ නැ ජනාදිපතිතුමාගෙන් අහල බලපන්.:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් මේකට පිළිතුරක් දෙන්න.
    ඔකට මම් උත්තර දුන්නට උබ පිලි ගන්නෙ නැනෙ, gt අයියගෙන් අහල බලපන් ඔක මගෙ ෆේක් එකක්ද කියල ඉවරනෙ වැඩේ.:confused:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඒක නම් මම් දන්නෙ නැ ජනාදිපතිතුමාගෙන් අහල බලපන්.:P:P

    ඔන්න ඔහොමයි ලිස්සලා යන්නෙ..දැන් ඉතින් බයිලාවක් ගහයි කුනුහරපයක් එහෙම කියලා...බලු ගතියනෙ.. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ෆොන්සේකා ඇවිල්ල තනිකරම LTTE පොරක්. එකනේ කිවේ ප්‍රභාකරන්ගේ මයිල් ගහක් තරමටවත් අපේ අති ගරු මහින්ද රාජපස්ක්ෂ මැති තුමාව වටින්නේ නැහැ කියල. එකෙන් තේරෙනවනේ ෆොන්සේකා කියන්නේ කවුද කියලා. ජේ විපි ලෝල්ලෝ ටිකත් කොටින්ගේ පස්ස හෝදනවා ඉඳගෙන.

    ගොන් කතා කියන්න එපා බං! උඹට ඕනි තරම් ෆොන්සේකාට බැනපං, කොටියා කියන්න එපා මොකද ඒකෙන් උඹේ ගොන් කමයි පේන්නේ.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රනිල් වැඩ කාරයා ? මට පුකෙනුත් හිනා ඕයි .:lol::lol: උබලට කවදා මොලේ පැදේවි ද මන්ද. යකෝ අපේ අති උතුම් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මොලේට සම කරන්නේ වෙන නායකයෙක් ලොවෙත් නැහැ. එක දැනගනින් අදවත්. කුරිරු තස්ත්‍රවාදයට බට දුන්නේ එතුමාගේ මොලෙන්. ඒ උතුම් මොලෙන් තමයි ඔය ෆොන්සේකලාව මෙහෙයවල තියෙන්න. ෆොන්සේකා නිකන් රෝබෝවක් වගේ. ජනාධිපති තුමාගේ අන පිළිපැද්ද එක විතරයි කලේ.

    අනේ පොන්නයා අම්ම දීපන් මහින්ද ආතල් ගන්න.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    me wage thread ekaka fonsekata kade palayan ambo + rep lebenawa pelenna. mulinma fonsekata kade gihin kotu 11 purawaganin. passe baya nethuwa eththa katha karapan :P


    mahinda mola karaya. jvp eka kadala wimal wai set ekai gaththa. unp eka kadala kochchara eun gaththada anthime dayasirith awa. india we parliment eka keduwa. podu rajya karayonwa keduwa. anthime LTTE ekath kadala karunawa sl support ekata gaththa.
    gotabaya kiyanne supiri molayak. ekath ekka heppenna be me nikan porawalwalata.
    anduwe nasthiya wedi. anduwa yatathe inna eunge wanchawal wedi. eth kauru awath ithin eyala yatathe weda karana eun wanchawal karanawa. nethi wenne nehe.

    hebei fonseka mahaththaya kiuwa wage prabakaran meruna eka gena matath dukai. fonseka ge wagema mage pauleth kauruwath ltte eken merune ne umbala wage 2.50 sakkiliyonge paul wala aya merunata. ranil and fonseka eka table eke indan gahapu sama giwisuma thibbanam prabakaran mahaththaya thama pana pitin. wal mahinda weda kewa.
     

    rosh111

    Member
    Dec 25, 2010
    23
    3
    3
    රනිල් වැඩ කාරයා ? මට පුකෙනුත් හිනා ඕයි .:lol::lol: උබලට කවදා මොලේ පැදේවි ද මන්ද. යකෝ අපේ අති උතුම් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මොලේට සම කරන්නේ වෙන නායකයෙක් ලොවෙත් නැහැ. එක දැනගනින් අදවත්. කුරිරු තස්ත්‍රවාදයට බට දුන්නේ එතුමාගේ මොලෙන්. ඒ උතුම් මොලෙන් තමයි ඔය ෆොන්සේකලාව මෙහෙයවල තියෙන්න. ෆොන්සේකා නිකන් රෝබෝවක් වගේ. ජනාධිපති තුමාගේ අන පිළිපැද්ද එක විතරයි කලේ.
    :lol: PENAWA ANEK PATHTHEN HINA YANAWA KIYANNE UPATHIN MA PATHI DEKA MARUWELA KIYALA:lol::lol::lol::lol::lol: