Army eke hitha hodha kollek

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආමි එකේ අය දන්නවා බන් මොකද උනේ කියලා, පොඩ්ඩක් හොයලා බලපල්ලා . . .
    ඔය හිත හොද කොල්ලා සුදුවෑන් එකෙන් අරන් ගිහින්ද ?
    එහෙමත් නැත්තන් වෙඩි තියාගෙන ජිවිතේවත් නැතිකරගෙනද ?
    ගඟක මුහුදකවත් වැටිලද ?
    කොටින්ම දැන් ජීවත්වෙලා ඉන්නවද ?
    ඉන්නවනම් ඒ කොහෙද ?
    අතපය හතර යහතින් තියෙනවද ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ආමි එකේ අය දන්නවා බන් මොකද උනේ කියලා, පොඩ්ඩක් හොයලා බලපල්ලා . . .
    ඔය හිත හොද කොල්ලා සුදුවෑන් එකෙන් අරන් ගිහින්ද ?
    එහෙමත් නැත්තන් වෙඩි තියාගෙන ජිවිතේවත් නැතිකරගෙනද ?
    ගඟක මුහුදකවත් වැටිලද ?
    කොටින්ම දැන් ජීවත්වෙලා ඉන්නවද ?
    ඉන්නවනම් ඒ කොහෙද ?
    අතපය හතර යහතින් තියෙනවද ?

    uuwa court martial karala. gedara yaway ban.. pow..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආමි එකේ අය දන්නවා බන් මොකද උනේ කියලා, පොඩ්ඩක් හොයලා බලපල්ලා . . .
    ඔය හිත හොද කොල්ලා සුදුවෑන් එකෙන් අරන් ගිහින්ද ?
    එහෙමත් නැත්තන් වෙඩි තියාගෙන ජිවිතේවත් නැතිකරගෙනද ?
    ගඟක මුහුදකවත් වැටිලද ?
    කොටින්ම දැන් ජීවත්වෙලා ඉන්නවද ?
    ඉන්නවනම් ඒ කොහෙද ?
    අතපය හතර යහතින් තියෙනවද ?
    රාජපක්ශ පුත්‍රයාගේ පයිලට් ලයිසොන් ප්‍රශ්න පත්තරේ බලපු එකාට වෙච්ච දේ තමාමේ කොල්ලටත් වෙන්නේ..
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    එකත් වෙන්න පුළුවන් බන් එහෙව අශ්චර්යමත් රටක් මේක . . .

    1655839_788312877865166_1363733446_n.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Hamuda aachara dakwuwa wage newe dan hoyai ai civil ekekta salute kale kiyala. Lankawe inna kuppayoth ekka hithata ekagawa wadak karanna baane