මේ මචන්, මම සාමාන්‍යයෙන් බනින්නේ නෑ මිනිස්සුන්ට. උඹේ ත්‍රෙඩ් වල උඹ ඕන කුණුහරපයක් කිව්වට කමක් නෑ. ඒත් මතක තියාගනින් මෙතන උගත් පිරිසකුත් ඉන්නවා කියල. උන් කට පියාගෙන ඉන්නේ උඹල වගේ අසූචි ගොඩවල් එක්ක පැටලිල අපිරිසිදු වෙන්න තියන අකමැත්තට මිසක් බයකට නෙමෙයි.
උඹට surface, apple magic උනාට හරි රස්සාවක් කරන මිනිස්සුන්ට ඕව රස්සාවට ඕන කරන ඒවා මිසක් උඹල වගේ ආතල් ගන්න හරි නයි අරින්න හරි ගන්න ඒවා නෙමෙයි. උඹට iphone එකක් ගන්න අවුරුදු ගානක් දුක් විඳින්න උනාට දවස් 3 ක පඩියෙන් iphone ගන්න පුළුවන් එවුන් මෙතන ඉන්නව කියලත් මතක තියගනින්.
දැන් ඉතින් තමන්ගේ නුගත් කම ප්‍රදර්ශනය කරන්න කුණුහරප කියාගෙන හරි රිදුනද රිදුනද කියල තටමගෙන හරි එන්න.
උඹේ අවජාතක කමට අනික් මිනිස්සු පලි නෑ. තමන්ට අදාල නැති ඒවාට හොට නොදා තියන ගෞරවේවත් බේරාගෙන හිටපන්.

hehehe kawi liyanna Ridila™![]()

hehehe kawi liyanna Ridila™ඔන්න බලහන් උඹේ මොලේ තරම. කෙලින් උත්තරයක් දෙන්න බෑ පොර වගේ අනුන්ගේ ත්‍රෙඩ් වලට කුණුහරප කියන ආවට.
රිදිල නෙමෙයි. උඹල වගේ නරි ගෙවල් ලඟට ඇවිත් හූ කියන කොට මහ වදයක් බන්. හැබයි ඉතින් එහෙම නරි වෙඩිකන්න තියන සම්භාවිතවත් වැඩියි.
Microsoft surface pro tablet එකක් ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ මචන්ල? යාලුවෙක් හොයනවා ගන්න ඒත් ලංකාවේ dealersල හොයාගන්න බැලූ.

මෙහෙන් surface හොයන එක නම් හරියන වැඩක් නෙවෙයි
තිබ්බත් තියෙන්නේ කව්රු හරි ගෙනල්ලා විකුණන එකක් මිසක් officially ආපු ඒවා නෙවෙයි

ලගම තියෙන්නේ ඩුබායි හරි සින්ගා හරි තමා, ඉන්දියා තියනවද මන්දාඑහෙමත් එකක්ද?
ඔන්න බලහන්. ලංකාවේ දැන් Porsche හිටන් ගන්න තියනව. surface tab එකක් ගන්න හරි තැනක් නෑනේ.