Windows දුවන Tab එකක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    කලු කැත තට්ට සිංහලු,
    මට tab එකක් ගන්න ඕනේ කරලා තියෙනව බං windows 11 run වෙන. මොකක්ද ගන්න හොද?

    Microsoft Surface Pro එකක් තමයි ගන්න බැලුවේ.

    https://techmart.lk/tablet-ipad-ipo...-core-i5-16gb-ram-256gb-ssd-in-sri-lanka.html

    ලක්ශ 5ක් දීල අරන් අවුරුදු 5ක්වත් ඇදගන්න පුලුවන් වෙයිද? :sorry: වෙන මීට වඩා ලාබ options නැද්ද?
     
    • Haha
    Reactions: Dr.Amdan

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයාටත් කටට ගන්න ඕනෙද? :love2:
    නැහ් උබ ගන්නවද කියලා ඇහුවේ ...
    කැමති නම් කියපන්... හෙට වෙද්දි උබේ ලක්ශ පහට තව පන්දාහක් එකතු වෙයි සර්ෆස් එක ගන්නහ් ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මට නම් ඔය Tab එපා උනේ Photoshop Lag වෙනවා දැක්කම .
    ග්‍රැෆික් වැඩ නම් කරගන්න බැරි වෙයි
    අනිත් ඒවට නම් අවුලක් නැහැ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    නැහ් උබ ගන්නවද කියලා ඇහුවේ ...
    කැමති නම් කියපන්... හෙට වෙද්දි උබේ ලක්ශ පහට තව පන්දාහක් එකතු වෙයි සර්ෆස් එක ගන්නහ් ...
    උබ ඔය්ස් හ් හ් ගෑවෙන ලෙඩේ හැදුනු හැටි අපි දන්නේ නෑ කියලද හිතන් ඉන්නෙ? :D
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    මට නම් ඔය Tab එපා උනේ Photoshop Lag වෙනවා දැක්කම .
    ග්‍රැෆික් වැඩ නම් කරගන්න බැරි වෙයි
    අනිත් ඒවට නම් අවුලක් නැහැ
    නෑ කුකුලොහ්. just for browsing. Need as a backup for my pc when the power is down and I'm on the run
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    නෑ කුකුලොහ්. just for browsing. Need as a backup for my pc when the power is down and I'm on the run
    එහෙම නම් අවුලක් වෙන්නේ නැහැ කුකුළෝ
    බය නැතුව අරගන්න
    ගොඩක් Surface Tab කැඩිලා තියෙනවා දැක්කේ බිම වැටිලා තමා
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    Snapdragon cpu thiyena surface pro 11 ada release wenawa neda?

    https://www.microsoft.com/en-us/surface/devices/surface-pro-11th-edition
    Kidney Disease Love GIF by World Kidney Day