sri lankawa cristhu deshayai....!

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1514954_397573247045900_916256315_n.jpg

    මේක විතරයි අඩු වෙලා තිබ්බේ,දැන් එකත් හරි.ලෝකයයි ඉන්න මිනිස්සු ඔක්කොම දෙවියොන්ගෙනම් ඔක්කොම එකම ජාතියෙන් මවාගන්න තිබ්බනෙ.මොන එහෙකටද අනිත් ඒවත් මවාගෙන අල කරගත්තේ.සඳකඩපහණ් පල්ලි ඉස්සරහ තියාගෙන,ඉන්දියාවෙන් ලංකාවට ආවේ ක්‍රිස්තු දහම කියාගෙන,අමු අමුවේ බෞද්ධ උරුමයන් විකෘති කරගෙන අල්ලන්න හදන සෙල්ලම දැන් පේනවනේ.මේවට විරුද්ධව කතා කරොත් අපි ජාතීවාදීන්.මේවා කරන එවුන් හොඳ එවුන්.මට කතෝලික අය එක්ක ගැටළුවක් නැහැ.ඒත් මේවා දිහා බලාගෙන කට පියාගෙන ඉන්නත් බැහැ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    reputation_neg.gif
    sri lankawa cristhu... 02-09-2014 11:28 AM lankawa baudda ratak newe ban.. meke yaksha naaga gothra okkoma hitiya... buddahagama lankawata aweth indiawen...

    :lol::lol:
     
    • Like
    Reactions: kaushala1988

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :growl:Koheda meka tiyenne kiyapan...kudu karala danna :angry:

    මේ කොහෙද බන් මේ.. අලු යටත් ගින්දරද? ලන්කාවට මොකද බන් මේ වෙන්න යන්නේ?

    නුගතා;16254675 said:
    කොහෙද මචන් මෙක ගහලා තිබ්බෙ ? මම මෙහෙම එකක් දැක්කාමයි :shocked:

    ස්ථානය
    SenWill FoodCourt
    No 50/2 , Chillaw Rd, Kattuwa, Negambo.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කවදාහරි ලංකාවේ බුද්ධ ශාසනය නැති කරන්න මුලික වෙන්නේ අපේම සිංහල කළු සුද්දෝමයි. දැන් බලපන් තව ටිකකින් මේකට බහිනවා ඔය කියන ජාතියේ එවුනුත්. ඇවිත් මේක සදහරීකරණය කරයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1514954_397573247045900_916256315_n.jpg

    මේක විතරයි අඩු වෙලා තිබ්බේ,දැන් එකත් හරි.ලෝකයයි ඉන්න මිනිස්සු ඔක්කොම දෙවියොන්ගෙනම් ඔක්කොම එකම ජාතියෙන් මවාගන්න තිබ්බනෙ.මොන එහෙකටද අනිත් ඒවත් මවාගෙන අල කරගත්තේ.සඳකඩපහණ් පල්ලි ඉස්සරහ තියාගෙන,ඉන්දියාවෙන් ලංකාවට ආවේ ක්‍රිස්තු දහම කියාගෙන,අමු අමුවේ බෞද්ධ උරුමයන් විකෘති කරගෙන අල්ලන්න හදන සෙල්ලම දැන් පේනවනේ.මේවට විරුද්ධව කතා කරොත් අපි ජාතීවාදීන්.මේවා කරන එවුන් හොඳ එවුන්.මට කතෝලික අය එක්ක ගැටළුවක් නැහැ.ඒත් මේවා දිහා බලාගෙන කට පියාගෙන ඉන්නත් බැහැ.

    :lol::lol::lol::lol::lol::lol::lol: ehenan kata aran hitapan!
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කවදාහරි ලංකාවේ බුද්ධ ශාසනය නැති කරන්න මුලික වෙන්නේ අපේම සිංහල කළු සුද්දෝමයි. දැන් බලපන් තව ටිකකින් මේකට බහිනවා ඔය කියන ජාතියේ එවුනුත්. ඇවිත් මේක සදහරීකරණය කරයි

    :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම වැඩේ දන්න නිසයි කට වහගෙන හිටියේ, දැන් එකෙක් කිව්වනේ තැන කියන්න කුඩු කරන්නම් කියලා, කො එන්න බලන්න මීගමු යන්න කතොලික කඩ කුඩු කරන්න..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔනා සුත්තක් නුවර තියාගනින්, බීච් සයිඩ් එකේ රගන්න ආවොත් මාලු පිහි බස්සවගෙන අගුරුකාර මුල්ලේ පන්සල් වත්තේ, දනගස්සනවා තොපි ඔක්කොම..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔනා සුත්තක් නුවර තියාගනින්, බීච් සයිඩ් එකේ රගන්න ආවොත් මාලු පිහි බස්සවගෙන අගුරුකාර මුල්ලේ පන්සල් වත්තේ, දනගස්සනවා තොපි ඔක්කොම..

    :lol::lol::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔනා සුත්තක් නුවර තියාගනින්, බීච් සයිඩ් එකේ රගන්න ආවොත් මාලු පිහි බස්සවගෙන අගුරුකාර මුල්ලේ පන්සල් වත්තේ, දනගස්සනවා තොපි ඔක්කොම..

    keyboard.jpg