මේක විතරයි අඩු වෙලා තිබ්බේ,දැන් එකත් හරි.ලෝකයයි ඉන්න මිනිස්සු ඔක්කොම දෙවියොන්ගෙනම් ඔක්කොම එකම ජාතියෙන් මවාගන්න තිබ්බනෙ.මොන එහෙකටද අනිත් ඒවත් මවාගෙන අල කරගත්තේ.සඳකඩපහණ් පල්ලි ඉස්සරහ තියාගෙන,ඉන්දියාවෙන් ලංකාවට ආවේ ක්රිස්තු දහම කියාගෙන,අමු අමුවේ බෞද්ධ උරුමයන් විකෘති කරගෙන අල්ලන්න හදන සෙල්ලම දැන් පේනවනේ.මේවට විරුද්ධව කතා කරොත් අපි ජාතීවාදීන්.මේවා කරන එවුන් හොඳ එවුන්.මට කතෝලික අය එක්ක ගැටළුවක් නැහැ.ඒත් මේවා දිහා බලාගෙන කට පියාගෙන ඉන්නත් බැහැ.



Koheda meka tiyenne kiyapan...kudu karala danna 


