ලොකු දෙයක්.......හෙට වැඩ බැල්ලි

දණගහපිය බල්ලා......තවත් වරක් මට පාසල් යන්න ලැබුනොත් මම යනවා......
හැබැයි ඉගෙන ගන්න නෙවෙයි......පිස්සු කෙලින්න.......

අඩෝ වල් හාවා ,
මට ආශිකී එකේ සිංදුවක් ඕනේ ..
මටයි මගේ කෙල්ලටයි අහන්න![]()
යාළුවා;16256882 said:අද රේඩියෝද?එල එල. දැන් එන ගමන් ඇක්සිඩන්ට් 10කට කර ගහල ආවෙ.
10ම පාර අයිනට කළා. පොඩ්ඩක් මමයි මගෙ යාළුවො දෙන්නයි පරක්කු උනානං දෙතුන් දෙනෙක්ගෙ ඇඟවල් උඩින් වාහන ටිකක් යනවා
ඊට පස්සෙ පාරට වැලිත් දාල ආවෙ. වැලි දානකන් ආපු එවුන් ස්ලෝ කරවල උන්ට හෙමින් පලයව් කියල යැව්වා. දිගටම මොකක් හරි මගුලක ඔයිල් හැලිලා. පොඩ්ඩයි නමන්නෙ බයික් ලෙස්සනවා මීටර් බර ගානක් කට්ටියට තුවාලයි ටිකක්.
පිනක් කරගත්තා ඉතින්![]()
පාරෙ එකෙක් වැටුනම අහක බලන් යන ජාතියෙ පොරවල් නෙමේ අපි![]()

හානේ අපේ කෙඩ්රික් සියා![]()
![]()

මම කාල ත්රෙඩ් එකට එන්නම්
මගේ රික්වෙස්ට් එක දීපන්