කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපොයි ඔව් උඹ බබා..:nerd:

    ලඟ පාතම ඇති බලපන් මිතුරු වෙසින් ඇති යාළුවෝ:baffled:
    නෑ බොල දුන්නත් නම ගහල දෙන්නේ :oo: නම ගහන්න බැරි උනත් කියනවා කෙළින්ම හෝ වක්‍රාකාරව තේරෙන්නම :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16258067 said:
    කව්ද දීල තියෙන්නෙ. කියපන්. ඌට දෙන්නන් ඇට්ටි හැලෙන්න :dull: මම උඹලට දැන් කාලෙකට කලින් දුන්නට පස්සෙ රෙප් දුන්නෙ නෑ වෙන කාටවත්. ඒක නිසාද කොහෙද තාම උඹලට දෙන්න බෑ මට:dull:
    ඔව් ඔව් උඹට මුකුත් බැහැනේ:oo::oo:
    යාළුවා;16258074 said:
    :P ජා ඇල ගියාද? ඊයෙ මම කුරුණෑගල ආවා :dull:

    ඔව් බන් මම ඊයේ යද්දි දවල් වුනා.අරුයි මායි බෝතලයක් ගහලා හවස 6.30ට විතර එහෙන් නැග්ගා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඔව් උඹට මුකුත් බැහැනේ:oo::oo:
    :dull::dull::dull::no::no::no::no:
    මම කළා නං මෙච්චර අඬන්නේ නෑනෙ. :no:

    ඔව් බන් මම ඊයේ යද්දි දවල් වුනා.අරුයි මායි බෝතලයක් ගහලා හවස 6.30ට විතර එහෙන් නැග්ගා
    :oo::oo::dull: හෙන ගහනව. ආයෙ එනවා කුරුණෑගල මේ මාසෙ අන්තිම හෝ එන මාසෙ මුල. හැම මාසෙම දවසක් එවෙනවා කුරුණෑගල
    3.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16258074 said:
    :P ජා ඇල ගියාද? ඊයෙ මම කුරුණෑගල ආවා :dull:
    කුරුණෑගල ආවෙ මක්කටයි?
    යාළුවා;16258086 said:
    නෑ බොල දුන්නත් නම ගහල දෙන්නේ :oo: නම ගහන්න බැරි උනත් කියනවා කෙළින්ම හෝ වක්‍රාකාරව තේරෙන්නම :rofl:

    ඔව් උඹ මට කීවෙ වක්‍රාකාරව...රිදෙයි කියලා:oo:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Hari Onna Ehanam Badu Prasidda Karanawa.

    Maage Athi Saarthaka Prahara 3 :cool::cool::cool:

    Prathamyen

    යාළුවා

    images

    Image Size = 1006 X 1024

    Dewanuwa

    crazyasa

    images

    Image Size = 19 200 X 10 800 :rofl::rofl::rofl:

    Anthimata

    Hacker T

    download.jpg

    Image Size = 30 000 X 30 000

    :rofl::rofl::rofl::rofl::rofl:

    Nama Damme Natte Ubalawa Awsanna :P:P:rofl::rofl::rofl::rofl:
    Tharahakata Karapu Wadak Nam Neme :no::no::no::dull::dull::rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුරුණෑගල ආවෙ මක්කටයි?

    ඔව් උඹ මට කීවෙ වක්‍රාකාරව...රිදෙයි කියලා:oo:
    එච්චර වක්‍රාකාර නෑ මම :baffled:. අන්න බලපන් අරූ දීල තියෙන්නෙ ඌ උපන් කොට්ටෝරුවෙක්. කොටවල දැන් කියනවා. මරු බඩුව :rolleyes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16258215 said:
    එච්චර වක්‍රාකාර නෑ මම :baffled:. අන්න බලපන් අරූ දීල තියෙන්නෙ ඌ උපන් කොට්ටෝරුවෙක්. කොටවල දැන් කියනවා. මරු බඩුව :rolleyes:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    DAn Ithin Kiyawa Kiyawa Idahan
    Ridichcha Hati Danuna :rofl::rofl::rofl::rofl::rofl:
    යකෝ උඹේ එකට වඩා අරුන් දුන්න ඒවත් ලොකුයි :oo: විලි ලැජ්ජයි. කාටහරි ලජ්ජා නැතුව පෙන්නන්නේවත් කොහොමද? ඒකනෙ මම ස්ක්රීන්ශෝට් එකක් අරන් දැම්මේ. සයිස් ටික. තුක් විතරක් :baffled: උඹ තාම බාල වයස් කාරයනේ. පොඩි පොඩි ඒවා තමා. ටිකක් ලොකු උනාම ලොකු එකක් දාපන් :rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16258226 said:
    යකෝ උඹේ එකට වඩා අරුන් දුන්න ඒවත් ලොකුයි :oo: විලි ලැජ්ජයි. කාටහරි ලජ්ජා නැතුව පෙන්නන්නේවත් කොහොමද? ඒකනෙ මම ස්ක්රීන්ශෝට් එකක් අරන් දැම්මේ. සයිස් ටික. තුක් විතරක් :baffled: උඹ තාම බාල වයස් කාරයනේ. පොඩි පොඩි ඒවා තමා. ටිකක් ලොකු උනාම ලොකු එකක් දාපන් :rofl:

    Hari Eka Tikak hari Ridunane. Pissu Balla Wagene Methana Kagahuwe :rofl::rofl::rofl::rofl: Ubata Thama Mulinma Deela Test Kare :rofl::rofl::rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Hari Onna Ehanam Badu Prasidda Karanawa.

    Maage Athi Saarthaka Prahara 3 :cool::cool::cool:

    Prathamyen

    යාළුවා

    images

    Image Size = 1006 X 1024

    Dewanuwa

    crazyasa

    images

    Image Size = 19 200 X 10 800 :rofl::rofl::rofl:

    Anthimata

    Hacker T

    download.jpg

    Image Size = 30 000 X 30 000

    :rofl::rofl::rofl::rofl::rofl:

    Nama Damme Natte Ubalawa Awsanna :P:P:rofl::rofl::rofl::rofl:
    Tharahakata Karapu Wadak Nam Neme :no::no::no::dull::dull::rofl::rofl::rofl:

    උඹ කියලා දැනගත්ත නිසා තමයි මල්ලියේ උඹගේ එක උඹටම ආපහු දුන්නේ.:P:Pඅනික් දෙන්නා කෙසේ වෙතත් මම දැනන් හිටියා.එහෙම නැතිව මම උඹට දෙන් නැහැනේ ඕක...:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Hari Eka Tikak hari Ridunane. Pissu Balla Wagene Methana Kagahuwe :rofl::rofl::rofl::rofl: Ubata Thama Mulinma Deela Test Kare :rofl::rofl::rofl::rofl:
    කෑගහුනේ දුකට නෙමේ. එක ඇහැකින් ඒකත් දුකක් තමා :( ඇයි යකෝ මම බලන් හිටිය හොඳ තප සයිස් පොටෝ එකක් හම්බෙයි කියල. ආසාවට එකක්වත් හම්බුනේ නෑ. මොන තරන් බලාපොරොත්තු තිබ්බද? :( සේරම පොඩි ඒවා දුන්නෙ. උඹත් පොඩි එකක් දුන්නෙ. ඉතින් යකෝ රිදෙන්නෙ නැද්ද? :(:baffled::shocked::(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16258106 said:
    :dull::dull::dull::no::no::no::no:
    මම කළා නං මෙච්චර අඬන්නේ නෑනෙ. :no:

    :oo::oo::dull: හෙන ගහනව. ආයෙ එනවා කුරුණෑගල මේ මාසෙ අන්තිම හෝ එන මාසෙ මුල. හැම මාසෙම දවසක් එවෙනවා කුරුණෑගල
    3.gif

    එන දවස අනිවාර්යෙන් කියපන් දවසකට කලින් :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එන දවස අනිවාර්යෙන් කියපන් දවසකට කලින් :)
    ඕකේ. බ්‍රයිට් බ්‍රාවෝ එකට එන්නෙ :) දවසකට කලින් නෙමේ. ඊට කලින් කිව්වැකි. ඔෆිස් එකෙන් ඩේට්ස් දීපු ගමන් :rolleyes: