මානසික මට්ටම මොක උනත් මොකටද කාටවත් යට වෙන්නේ ?? සීනියර් උත්තමයො කියල කියව ගන්න හැදුවට හුඟක් උන් මෝඩයො... ගරුත්වය උපය ගන්න දෙයක් මිස බලෙන් ගන්න දෙයක් නෙමෙයි..
රැග් වලට කැමතියි කියන එක ඇත්තක්ද කියන එක මට සැකයි... මොකද රැග් කරන උන් දෙන්නෙත් ගොන්පාර්ට්....

හැමෝම දන්නෙ ඒ විදිහ ....හැබැයි හොදම විදිහ කියනෙ කොච්චියට පනින එකලු මොකද අන්තිම තප්පරේ උනත් තමන්ගෙ තීරණේ වෙනස් කරගන්න පුලුවන් නිසා
හැමෝම බෙල්ල වැල දාගෙනම මැරෙන්නේ , ඒකද මැරෙන්න ලේසිම විදිහ ?![]()

sahathika aththa
ඉගෙනගන්නත් බැරි , කෙල්ලෙක් සෙට් කරගන්න තරම් පෙනුමකුත් නැති , සල්ලිත් නැති , වෙන course එකක් වත් කරන්නේ නැති සහ 99% ක් ම ඉංග්රීසි බැරි ඒ නිසා පුළුවන් එවුන් ට කුහක කම් කරන සෙට් එකක් තමයි ඔය rag කරන්නේ . එහෙමවත් කරලා කැපිල පේන්න
රැග් වලට කැමතියි කියන්නෙත් ඒ වගේම ඊළඟ batch එකේ සෙට් එකයි අරුන්ගේ කතා වලින් ගොන් මොරාල් හදාගත්ත සෙට් එකයි තමයි![]()
man kapuna ehenam...ඉතින් එහෙනං ඒක හොඳම විදිහක් වෙන්නෑනෙහැමෝම දන්නෙ ඒ විදිහ ....හැබැයි හොදම විදිහ කියනෙ කොච්චියට පනින එකලු මොකද අන්තිම තප්පරේ උනත් තමන්ගෙ තීරණේ වෙනස් කරගන්න පුලුවන් නිසා

දන් නැති නිසානේ අහන්නේ .. .කියල දෙන්නකෝඔබතුමිය ඊට වඩා හොද සහ ඉක්මන්, දුක් විදින්නෙ නැති ක්රම දැන ගෙන ඉන්න ඕන මම දන්න විදියට......................

විඳවන් නැති මරණයක් නං හොයා ගන්න අමාරුයි මම හිතන්නේ ....නැහැ!! විදවලා මැරෙන්නේ!![]()

ඒ කතාවෙ ඇත්තක් තියෙනව. ඔය කැම්පස් වල රැග් කරන ලීඩර්ස්ල වැඩිහරියක් ගම්වලින් (විශේෂයෙන් දකුණේ ගම්වලින්) ආපු අය. පොඩ්ඩක් හොයල බැලුවාම තේරේවි. රැග් කියන එක සාධාරණීකරණය කරන එක තමයි ලොකුම අවාසනාව. ජීවිතයේ ප්රශ්න වලට මුහුණ දෙන්න ඕන ප්රශ්න වලටම මුහුණ දීල නැතුව බලේන් වධබන්ධන දීල නෙමෙයි.

100% Truesahathika aththa
ඉගෙනගන්නත් බැරි , කෙල්ලෙක් සෙට් කරගන්න තරම් පෙනුමකුත් නැති , සල්ලිත් නැති , වෙන course එකක් වත් කරන්නේ නැති සහ 99% ක් ම ඉංග්රීසි බැරි ඒ නිසා පුළුවන් එවුන් ට කුහක කම් කරන සෙට් එකක් තමයි ඔය rag කරන්නේ . එහෙමවත් කරලා කැපිල පේන්න
රැග් වලට කැමතියි කියන්නෙත් ඒ වගේම ඊළඟ batch එකේ සෙට් එකයි අරුන්ගේ කතා වලින් ගොන් මොරාල් හදාගත්ත සෙට් එකයි තමයි![]()

100000%ක් agreed මචන් , පොල්කට්ටෙන් වහලා ඉදලා අහම්බෙන් එලියට ආපු , පොරවල් අස්සේ ඉදලා පොරවල් සේ හිතන සහ පොලොස් කාලා නැති බේබි ජැක් කාල තියෙන , මල්සිහින සොන්නයින්ට ඕක දරාගන්න බහඔය රැග් වල ආතල් දන්නේ නැතුව මැරෙන්නේ ඉස්කෝල කාලේ පට්ට ගොබ්බයො
100000%ක් agreed මචන් , පොල්කට්ටෙන් වහලා ඉදලා අහම්බෙන් එලියට ආපු , පොරවල් අස්සේ ඉදලා පොරවල් සේ හිතන සහ පොලොස් කාලා නැති බේබි ජැක් කාල තියෙන , මල්සිහින සොන්නයින්ට ඕක දරාගන්න බහ

sahathika aththa
ඉගෙනගන්නත් බැරි , කෙල්ලෙක් සෙට් කරගන්න තරම් පෙනුමකුත් නැති , සල්ලිත් නැති , වෙන course එකක් වත් කරන්නේ නැති සහ 99% ක් ම ඉංග්රීසි බැරි ඒ නිසා පුළුවන් එවුන් ට කුහක කම් කරන සෙට් එකක් තමයි ඔය rag කරන්නේ . එහෙමවත් කරලා කැපිල පේන්න
රැග් වලට කැමතියි කියන්නෙත් ඒ වගේම ඊළඟ batch එකේ සෙට් එකයි අරුන්ගේ කතා වලින් ගොන් මොරාල් හදාගත්ත සෙට් එකයි තමයි![]()

පවු, අනාත ඩයල්.
කලු පූසා;16266354 said:Wiplawayata ekanga neththan api unawa marala danawa. ehemai jvp ape heti. apita jathi agam beda ne. apita samajawadee ratak one nidahas ratak. akamethi ayawa maranawa
campus enne igena ganna neme oi poster alawanna. igena ganna ena eunta gahala pannanawa.
Wiplawayata jaya wewa. aragalayata jaya wewa![]()