ලුනු ගොට්ටට පාවානොදුන්නවුන්

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    දැන් ඉතිං සුද්දොන්ට බැන්න කියන්න බැහැනේ රෙද්දක් ඇදං
    මේ නූලේ මුලට ගිහිං බලපං සුද්දොන්ට බැනලද නැත්ද කියලා :lol::lol:

    සුද්දන්ට බනින්න ඕන තැන් වල බනින්නොනේ තමයි ගොනෝ :lol: උබ කියන්නේ උබල වගේ හැම ලබ්බටම හොද කියන්න කියලද අපි උබල වගේ අන්තවාදී නෑ බුද්දාගමේ වැරද්දක් වෙනවා නං එකටත් බනිනවා උබල වගේ සුද්දගේ ගූ උනත් රසයි කියල කන ජාතියක් නෙවෙයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    දැන් ඉතිං සුද්දොන්ට බැන්න කියන්න බැහැනේ රෙද්දක් ඇදං
    මේ නූලේ මුලට ගිහිං බලපං සුද්දොන්ට බැනලද නැත්ද කියලා :lol::lol:

    බී.ටී.ඩබ්ලිව්. ඇයි බං උබට කොල්ලෙක් වගේ වාද කරන්න උබේ ආගමෙන් කියල දීල නැද්ද පොඩි උන්වගේ රෙප් කපන්නේ :lol: එව්ව කැපුවට හිත රිදෙන්න තරං ළදරු මානසිකත්වයක් නෑ මට :rofl: ඒක නිසා අනික් දවසේ නම නොදා හරි කපපන් මගේ තරහක් නෑ ඒකට :P
     
    • Like
    Reactions: nvhcc89

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-

    නෑ මචං
    බුද්ධාගමට හරවා ගන්නවා කියලානම් මම අහලා නෑ
    බුද්ධ සාසන ඇමති කුඩු ගෙන්නනවා කියලා අහලා තියනවා....
    හාමුදුරුවෝ නිකං තියන පල්ලි කුඩු කරනවා දැකලා තියනවා...
    හාමුදුරුවෝ දේශපාලන වේදිකා වල සිදුරු උස්සන් කෑ ගහනවා දැකලා තියනවා...
    හාමුදුරුවරු බීමතින් රියපදවලා පොලිසියට කුණුහරපෙන් බනිනවා දැකලා තියනවා...
    හාමුදුරුවරු කෙල්ලොත් එක්ක සංසර්ගයේ යෙදෙනවා දැකලා තියනවා....
    හාමුදුරුකෙනෙක් වයසක ආච්චි කෙනෙක්ම දූෂණය කරලා කියලා අහලා තියනවා....

    ඉතිං ඒ වගේ වැරදි තියාගෙන අපේ ආගම් වලට ගරහන්න එපා මචං
    මට ප්‍රශ්ණයක් නෑ උඹලා බෞද්ධයෝ හැටියට ඕන දෙයක් කරත්...
    ඒ වුනත් මචං උඹලට උඹලාගේ ආගම ගැන කැක්කුමක් තියනවා වගේම අපිටත් අපේ ආගම ගැන කැක්කුමක් තියනවා...
    ඒ නිසා අනිත් ආගම් වලට ගරහන්නේ නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ ආගම අහදගෙන හිටියනම් කිසි ප්‍රශ්ණයක් නෑ...
    ආගමික නායකයෝ හොද සහජීවනයෙන් වැඩ කරනවා..
    එදා ශාස්තෘවරුන් කිව්වෙත් අනිත් ආගම් වලට ගරු කරන්න කියලා..
    ඒක තේරුම් ගන්න බැරි රත්තරං වගේ උන් ආගම් වලට නිගා දෙනවා..
    ඒක බලං ඉන්න බැරි නිසයි මේ නූලට පැටලුනේ

    උඹ වගේ කෙනෙක් එකක් කිසි කැතක් නැතුව වැදගත් විදිහට තර්ක කරලා වාද කරන්න පුළුවං... ඒ වුනත් බං අර රත්තරං වගේ එවුන්ට මේ විදිහට කිව්වාම තේරෙන්නේ නෑ..ඒ නිසයි උට එහෙම කතා කරලා උඹට මෙහෙම කතා කරේ...
    මම දන්නවා උඹ වැදගත් එකෙක් කියලා..
    මැච් එක දවසේ ඒක දැක්ක නිසයි මෙහෙම කතා කරේ..

    උඹ අහලාම නැද්ද බං අනිත් ආගම් වලට හරව ගන්නවා? යකෝ මේ ලඟදිත් යෙහෝවාගේද කාගේද කවුද කියලා ආව අපේ දිහා. මම හොඳ හැටි කියලා යැව්වා. ගිය අවුරුද්දේ මේ කිරියෙම ත්‍රෙඩ් එකක් ගියා වීඩියෝ එකක් හාමුදුරු නමක් කරපු ඒ පැත්තේ පවුල් පිටින් පල්ලියට ගෙනිහින් ඒ ආගමට ගන්නවා කියලා. ඒ හාමුදුරුවෝ ඉහල අයට ලියපු ලියුම් පවා පෙන්නුවා.

    මචං අද අපේ රටේ අපිට නිදහස තියෙන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමි වගේ අය එදා සිවුර උස්සලා සුද්දාගේ කොඩිය පාගපු නිසයි. ආගම වෙනුවෙන් හාමුදුරුවරු කොහොමත් කැප වෙනවා. මොකද මචං සිංහල බෞද්ධ පිරිස ඉන්න එකම රට මේක විතරයි. අපිට මේක නැති වුනොත් තවත් රටක් නෑ. හාමුදුරුවන්ට දේශපාලන රැස්වීම් වලට යන්න වෙලා තියෙන්නේ මේ අපේ කුඩ්ඩෝ, පාතලකාරයෝ, චංඩි පාර්ලිමේන්තුවට ඇවිත් හාමුදුරුවරු කියන දේ වලට පිටින් වැඩ කිරීම සම්බන්ධයෙන්. එදා ඉඳලා හාමුදුරුවරු තමා ගම් පලාත් වල තීරණ ගත්තේ. වෙදකම් කරේ, ඉගැන්නුවේ. එහෙම අයට ගරු සැලකිල්ල මේ දේශපාලුවෝ විසින් නැති කරද්දි වෙන මොනවාද කරන්න කියන්නේ?
    තව දෙයක් තමා මචං බුද්ධාගම අනුව කෙනෙකු සිවුර පොරවගත්ත පමණින් හිමි නමක් වෙන්නේ නෑ. හිමි නමක් වෙන්න සපුරන්න අවශ්‍යය කාරණා තියෙනවා, රකින්න ඕනේ විශේෂ සිල් පද තියෙනවා. ගොඩක් වෙලාවට අද නම්බුනාම ගනන් සිවුරු පොරවන උදවිය ඉන්නේ. ඒ අය කරන වැරදිවල මුලු බුද්ධසාසනේම වැරදි නෑ. මොකද දැන් උඹ වුනත් හිතපන්(අගෞරව කරන්න කියනවා නෙමෙයි පැහැදිලි කරන්නයි ගන්නේ) කතෝලික පියතුමෙක් විදියට ඇඳ පැලඳගෙන ඔය දේ කරොත්(මට මතක නෑ කතෝලිකද ක්‍රිස්තියන් අයටද බිරිඳක් තියාගන්න බැරි කියලා) මිනිස්සුන්ගේ හිතට කාවදින්නේ ඒ ආකල්පේ නෙමෙයිද?

    එදා ශාස්තෲන්වහන්සේ කීවේ අනිත් ආගම් වලට ගරු කරන්න කියලා තමා. නමුත් පොඩ්ඩක් හිතන්න අපි කට පියාගෙන හිටියාට, අනිත් අය එහෙම කරන්නේ නෑනේ? අනිත් අය කරන්නේ තමන්ගේ ආධිපත්‍යය පතුරවන එක නෙමෙයිද? දැන් බලපන් මාවනැල්ලේ උදේ හවස පිරිත් දාන්න බෑ. මෙච්චර කාලයක් ගොඩක් බෞද්ධ උදවිය උදේට පිරිත් ටිකක් අහලා තමා වැඩ පටන් ගන්නේ. ඉතින් දැන් ඒ තත්වෙට රට ඇවිත් තියෙද්දි කට පියන් ඉන්න පුලුවන්ද? තව ටික කාලෙකින් කියයි පෙරහැරවල් තියන්න බෑ. ඊට පස්සේ කියයි පෝය අයින් කරමු නිවාඩු වැඩියි. ඔහොම ගිහින් අන්තිමට හිතේ භක්තියෙන් වඳින්න බැරි වෙන තැනට පත් වෙනවා. අන්න ඒක නිසයි මචෝ අපි කට පියාගෙන ඉන්න කැමැත්තක් නැත්තේ. බුදුහාමුදුරුවෝ දේශනා කලේ බුදු දහම අවුරුදු 5000ක් පමණ තියෙයි කියලා. ඒත් මේ යන විදියට ඒක එච්චරවත් තියෙන්නේ නෑ.

    ප.ලි : මම කවදාවත් යාලුවන්ව ආගම් වලින් මැනලා ආස්‍රය කරන්නේ නෑ :):) උඹ වුනත් දන්නවා ඇතිනේ උඹ, රොවියා, ලොඩියා ඔක්කොමලා එක්ක ඉන්න විදිය මම. උන් ඔක්කොම එක මල්ලක එවුන්. නමුත් ඒ ආගම් වලින් කිසියම් බලපෑමක් එනවා නම් එතකොට කට පියන් ඉන්නෙත් නෑ. අපිත් ආසයි මචං සාමදානයෙන් ඉන්න. එහෙම හිටිය ගමන් වෙන්නේ අපේ තියෙන වරප්‍රසාද ටික ටික අහිමි වෙන එක :baffled::baffled:
     
    • Like
    Reactions: nvhcc89

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    :lol::lol:
    උඹට කවුද මේක කිව්වේ
    වාර්තා කියලා බලපං
    :lol::lol:
    මොඩ නරියා

    මචෝ යෙසුස් වහන්සේත් සුද්දෙක් නෙමෙයි.... :lol:
    නසරාත් වල තලෙලු මනුස්සයෙක්...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Science vs Delmar :lol:

    religion-vs-science1.jpg

    DarkAges-blk.jpg

    Now they talk about innovations :lol::lol:
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    උබ තමයි මෙතන කන පතේ රෙන්නේ. අපිට සුද්දො එක්ක අවුලක් නෑ අවුල තියෙන්නේ සුද්දෙක් ගේ පාටක්වත් නැති උබල වගේ කළු සුද්දො එක්ක. ඔච්චර උබ සුදු පරම්පරාවකින් පැවත එනව නං අඩු ගානේ වීසා නැතුව උනත් ඒ රටට යන්න පුළුවන් ඇති නේද? :rolleyes:
    උඹ මෙතන ඇවිත් පිනට බල්ලොන්ට පුක දෙන්න එපා. මේ ත්‍රෙඩ් එකේ නම දැක්කම මේකෙන් බැනලා තියෙන්නෙ ක්‍රිස්තියානි උන්ට කියලා ඕන එකෙක්ට පේනව.. ආයෙ සුදු හුනු ගාගෙන නරි නාවන්න ඕන නැහැ. රත්තරන් කියන ෆොන්න වේ*ගෙ පුතාට මේකෙ ඉන්න ක්‍රිස්තියානි උන්ට කෙලින් බනින්න බැරි නිසා මේවගේ ත්‍රෙඩ් දාලා ලුනු පොල්කටු ගැන කියල ෆොන්න ආතල් එකක් ගන්නව. මේවට උල්පන්දම් දෙන තොපි වගේ හැතිකරේ නිසා තමයි නරි රඟන්නෙ. ඔච්චර ඕනනම් බුද්ධාගම රැකගන්න රත්තරන්ට මහණ වෙන්න කියපන්. කොරයිද බලන්න. බොරුවට බුරන සින්හයොන්ගෙ කටයි පඩ ගඳයි විතරයි.:growl::growl::growl:
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    දැන් රත්තරං ආගම් වලට අගෞරව කරා. ඒ වගේම තමා උඹත් අගෞරව කරා. ඉතින් උඹේයි රත්තරං ගෙයි වෙනසක් තියෙනවාද එතකොට?? උඹත් ඌට බැන බැන උගේම බයිලේනේ ගහන්නේ??
    තෝ ෆොන්නයා වගේ සුදන ටෝක් දෙන්න එපා. තෝ ඕවා රත්තරන්ට කියපන්. උඹ රත්තරන්ගෙ පෝස්ට් දැක්කෙ නෑ වගේ ඉඳගෙන අනිත් එකාට බනින්නෙ මොකටද. පුක දෙනවනම් කෙලින් පුක දීපන්. :angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    තෝ ෆොන්නයා වගේ සුදන ටෝක් දෙන්න එපා. තෝ ඕවා රත්තරන්ට කියපන්. උඹ රත්තරන්ගෙ පෝස්ට් දැක්කෙ නෑ වගේ ඉඳගෙන අනිත් එකාට බනින්නෙ මොකටද. පුක දෙනවනම් කෙලින් පුක දීපන්. :angry:

    පොන්ස්ලට රිප්ල්යි නොදමමි :lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචෝ යෙසුස් වහන්සේත් සුද්දෙක් නෙමෙයි.... :lol:
    නසරාත් වල තලෙලු මනුස්සයෙක්...

    අම්මටසිරි
    දැන් කතාව වෙන අතකට හරවන්න එපා මචං
    දැන් උඹලා සුද්දා කියලා අර්ථකථනය කරන්නේ සුදු හමක් තියන විදේශිකයොන්ට විතරද?
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    උඹ අහලාම නැද්ද බං අනිත් ආගම් වලට හරව ගන්නවා? යකෝ මේ ලඟදිත් යෙහෝවාගේද කාගේද කවුද කියලා ආව අපේ දිහා. මම හොඳ හැටි කියලා යැව්වා. ගිය අවුරුද්දේ මේ කිරියෙම ත්‍රෙඩ් එකක් ගියා වීඩියෝ එකක් හාමුදුරු නමක් කරපු ඒ පැත්තේ පවුල් පිටින් පල්ලියට ගෙනිහින් ඒ ආගමට ගන්නවා කියලා. ඒ හාමුදුරුවෝ ඉහල අයට ලියපු ලියුම් පවා පෙන්නුවා.

    මචං අද අපේ රටේ අපිට නිදහස තියෙන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමි වගේ අය එදා සිවුර උස්සලා සුද්දාගේ කොඩිය පාගපු නිසයි. ආගම වෙනුවෙන් හාමුදුරුවරු කොහොමත් කැප වෙනවා. මොකද මචං සිංහල බෞද්ධ පිරිස ඉන්න එකම රට මේක විතරයි. අපිට මේක නැති වුනොත් තවත් රටක් නෑ. හාමුදුරුවන්ට දේශපාලන රැස්වීම් වලට යන්න වෙලා තියෙන්නේ මේ අපේ කුඩ්ඩෝ, පාතලකාරයෝ, චංඩි පාර්ලිමේන්තුවට ඇවිත් හාමුදුරුවරු කියන දේ වලට පිටින් වැඩ කිරීම සම්බන්ධයෙන්. එදා ඉඳලා හාමුදුරුවරු තමා ගම් පලාත් වල තීරණ ගත්තේ. වෙදකම් කරේ, ඉගැන්නුවේ. එහෙම අයට ගරු සැලකිල්ල මේ දේශපාලුවෝ විසින් නැති කරද්දි වෙන මොනවාද කරන්න කියන්නේ?
    තව දෙයක් තමා මචං බුද්ධාගම අනුව කෙනෙකු සිවුර පොරවගත්ත පමණින් හිමි නමක් වෙන්නේ නෑ. හිමි නමක් වෙන්න සපුරන්න අවශ්‍යය කාරණා තියෙනවා, රකින්න ඕනේ විශේෂ සිල් පද තියෙනවා. ගොඩක් වෙලාවට අද නම්බුනාම ගනන් සිවුරු පොරවන උදවිය ඉන්නේ. ඒ අය කරන වැරදිවල මුලු බුද්ධසාසනේම වැරදි නෑ. මොකද දැන් උඹ වුනත් හිතපන්(අගෞරව කරන්න කියනවා නෙමෙයි පැහැදිලි කරන්නයි ගන්නේ) කතෝලික පියතුමෙක් විදියට ඇඳ පැලඳගෙන ඔය දේ කරොත්(මට මතක නෑ කතෝලිකද ක්‍රිස්තියන් අයටද බිරිඳක් තියාගන්න බැරි කියලා) මිනිස්සුන්ගේ හිතට කාවදින්නේ ඒ ආකල්පේ නෙමෙයිද?

    එදා ශාස්තෲන්වහන්සේ කීවේ අනිත් ආගම් වලට ගරු කරන්න කියලා තමා. නමුත් පොඩ්ඩක් හිතන්න අපි කට පියාගෙන හිටියාට, අනිත් අය එහෙම කරන්නේ නෑනේ? අනිත් අය කරන්නේ තමන්ගේ ආධිපත්‍යය පතුරවන එක නෙමෙයිද? දැන් බලපන් මාවනැල්ලේ උදේ හවස පිරිත් දාන්න බෑ. මෙච්චර කාලයක් ගොඩක් බෞද්ධ උදවිය උදේට පිරිත් ටිකක් අහලා තමා වැඩ පටන් ගන්නේ. ඉතින් දැන් ඒ තත්වෙට රට ඇවිත් තියෙද්දි කට පියන් ඉන්න පුලුවන්ද? තව ටික කාලෙකින් කියයි පෙරහැරවල් තියන්න බෑ. ඊට පස්සේ කියයි පෝය අයින් කරමු නිවාඩු වැඩියි. ඔහොම ගිහින් අන්තිමට හිතේ භක්තියෙන් වඳින්න බැරි වෙන තැනට පත් වෙනවා. අන්න ඒක නිසයි මචෝ අපි කට පියාගෙන ඉන්න කැමැත්තක් නැත්තේ. බුදුහාමුදුරුවෝ දේශනා කලේ බුදු දහම අවුරුදු 5000ක් පමණ තියෙයි කියලා. ඒත් මේ යන විදියට ඒක එච්චරවත් තියෙන්නේ නෑ.

    ප.ලි : මම කවදාවත් යාලුවන්ව ආගම් වලින් මැනලා ආස්‍රය කරන්නේ නෑ :):) උඹ වුනත් දන්නවා ඇතිනේ උඹ, රොවියා, ලොඩියා ඔක්කොමලා එක්ක ඉන්න විදිය මම. උන් ඔක්කොම එක මල්ලක එවුන්. නමුත් ඒ ආගම් වලින් කිසියම් බලපෑමක් එනවා නම් එතකොට කට පියන් ඉන්නෙත් නෑ. අපිත් ආසයි මචං සාමදානයෙන් ඉන්න. එහෙම හිටිය ගමන් වෙන්නේ අපේ තියෙන වරප්‍රසාද ටික ටික අහිමි වෙන එක :baffled::baffled:
    එතකොට උඹ බුද්ධාගමට හරවගන්න හැටි අහලා නැද්ද?එක බෞද්ධයෙක් වත් නැති උතුරුපලාතෙ දෙමල ගම්වල පන්සල් හදාගෙන පුක දෙනවද? කුනු අදිනවනම් තරඟෙට කුනු අදිමු ප්‍රශ්නයක් නැහැ

    සිවුර උස්සපු නිසාද රටට නිදහස ලැබුනෙ? තෝ ඔහොම කියන්නෙ කටින්ද? සුද්දා නිදහස දුන්නෙ උන්ට ලන්කාව එපාවුන නිසා මිසක් මොකෙක්වත් සිවුර උස්සපු නිසා නෙමෙයි. සිවුර උස්සලා රටවල් නිදහස් කරගන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද? අනික සිවුර දාගෙන ඉන්නකන් පුක උඩදාගෙන වැඳගෙන ඉඳලා මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවුනාම ඌ නිකන්ම චීවර ධාරිය වෙනව. සුකන මැජික් කියන්නෙ මෙව්වට තමයි. තොපිට තොපේ ආගම හදාගන්න ඕන නම් අනිත් ආගම් පටලගන්නෙ නැතුව ඕන විදියකට කරගනිව්.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    බී.ටී.ඩබ්ලිව්. ඇයි බං උබට කොල්ලෙක් වගේ වාද කරන්න උබේ ආගමෙන් කියල දීල නැද්ද පොඩි උන්වගේ රෙප් කපන්නේ :lol: එව්ව කැපුවට හිත රිදෙන්න තරං ළදරු මානසිකත්වයක් නෑ මට :rofl: ඒක නිසා අනික් දවසේ නම නොදා හරි කපපන් මගේ තරහක් නෑ ඒකට :P
    දැන් උඹලට නම දාලා රෙප් කැපුවත් වැරදියි
    නොදා කැපුවත් වැරදියි.
    උඹ දන්නවද ෆෝරම් එකක රෙපියුටේෂන් කියලා දෙයක් තියෙන්නේ ඇයි කියලා?
    යූසර් කෙනෙක්ගේ පෝස්ට් එකක් අනිත් යූසර්ස්ලාගේ කැමැත්ත අකමැත්ත මත උනන්දු කරන්න..
    කොටින්ම කිව්වොත් කැමතිනම් දිරිගන්වන්න.. අකමැතිනම් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න..
    උඹ දාපු පෝස්ට් එකට මම අකමැති..
    ඉතිං ඒ හින්දා මට තියන රෙප් වලින් මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරා...
    නමත් දැම්මා..
    දැන් මේකේදි ලොක්කා වගේ මම නම දැම්ම නිසා උඹත් දාලා රේප් දුන්නට වෙන වෙන තැන්වලදි උඹ නම නොදා කපලා තියනවනේ (දැන් උඹ නෑ කිව්වට උඹේ හෘදසාක්ෂිය ඇත්ත දන්නවනේ..)
    දැන් ඉතිං ඒකට උඹට තියන ප්‍රශ්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    එතකොට උඹ බුද්ධාගමට හරවගන්න හැටි අහලා නැද්ද?එක බෞද්ධයෙක් වත් නැති උතුරුපලාතෙ දෙමල ගම්වල පන්සල් හදාගෙන පුක දෙනවද? කුනු අදිනවනම් තරඟෙට කුනු අදිමු ප්‍රශ්නයක් නැහැ

    සිවුර උස්සපු නිසාද රටට නිදහස ලැබුනෙ? තෝ ඔහොම කියන්නෙ කටින්ද? සුද්දා නිදහස දුන්නෙ උන්ට ලන්කාව එපාවුන නිසා මිසක් මොකෙක්වත් සිවුර උස්සපු නිසා නෙමෙයි. සිවුර උස්සලා රටවල් නිදහස් කරගන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද? අනික සිවුර දාගෙන ඉන්නකන් පුක උඩදාගෙන වැඳගෙන ඉඳලා මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවුනාම ඌ නිකන්ම චීවර ධාරිය වෙනව. සුකන මැජික් කියන්නෙ මෙව්වට තමයි. තොපිට තොපේ ආගම හදාගන්න ඕන නම් අනිත් ආගම් පටලගන්නෙ නැතුව ඕන විදියකට කරගනිව්.

    මේ උඹට දාන අන්තිම රිප්ලයි එක. යකෝ සුද්දට රට එපා වුනා රෙද්ද? :lol::lol: දන්න මඟුලක් කතා කරපන්. හාමුදුරුවරු එහෙම කෑ ගැහුව නිසයි අනිත් උන්ගෙත් මොරාල් අප් වෙලා ගේම ඇද්දේ. පොත පත පොඩ්ඩක් කියවලා බලලා කතා කරපන්. උඹ නිකන් මෝඩ විදියට උත්තර දෙන්න එපා. හාමුදුරුවරු පෙරමුණ ගත්තාම අනිත් උදවිය ඒවාට උදව් කරන එක එදා ඉඳලාම තිබුණ දෙයක්. හාමුදුරුකෙනෙක්ට වඳින එකයි, ධර්මය ඔස්සේ යනවා කියන එකයි දෙකක්. ඒ නිසා නොදන්නා දේවල් කතා නොකර නිකන් බයිට් එකක් නොවී හිටපන්. ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ නෑ දේශනා කරන එක සූත්‍රයකින් චීවරධාරියෙක්ද නැත්තම් නියම බෞද්ධ භික්ෂුවක්ද කියලා කියන්න පුලුවන්. එහෙම නොතේරෙනවා ඇති මෝඩ උදවියට :lol::lol: ඒක ඉතින් අපි දන්නේ නෑ. අනිත් ආගම් පටලගන්නේ නෑ ඒ ආගම් ඒ අයට අයිති තැන් වල ඉන්නවා නම් :rofl::rofl: සද්ද නැතිව හිටියාම කණත් කපන් යන්න හදන්නේ :rolleyes::rolleyes: ඒකනේ චාටර්ම වැඩේ :lol::lol:
     
    • Like
    Reactions: delmar

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එතකොට උඹ බුද්ධාගමට හරවගන්න හැටි අහලා නැද්ද?එක බෞද්ධයෙක් වත් නැති උතුරුපලාතෙ දෙමල ගම්වල පන්සල් හදාගෙන පුක දෙනවද? කුනු අදිනවනම් තරඟෙට කුනු අදිමු ප්‍රශ්නයක් නැහැ

    බුද්ධාගමට හරවගන්නවා ????? :lol::lol:කුණුහරැප කතා කරන්න එපා. උඹ උතුරැ පලාත හරියට දැකලවත් තියෙනවද ??? නිකන් බොරැ කෙලින්න එපා. උතුරැ පලාතේ ගම් බිම් අහිමි වෙලා තියෙන්නේ සිංහල මිනිස්සුන්ට. යුද්ධෙන් පස්සේ හිටපු දෙමළ මිනිස්සු කිසිම සීමාවක් නැතුව ඉඩම් කඩම් අල්ලගත්තා. සිංහල මිනිස්සුන්ගේ පාරම්පරික ඉඩම් එක්ක. ඔය උතුරේ තියෙන පන්සල් යුද්ධෙටත් කලින් ඉදලම තිබ්බ පන්සල්. අද ඒවා හුදකලා වෙලා තියෙන්නේ සිංහල මිනිස්සුන්ගේ ඉඩම් අල්ලගෙන දෙමළ අය පදිංචි වෙලා ඉන්න නිසා.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    එතකොට උඹ බුද්ධාගමට හරවගන්න හැටි අහලා නැද්ද?එක බෞද්ධයෙක් වත් නැති උතුරුපලාතෙ දෙමල ගම්වල පන්සල් හදාගෙන පුක දෙනවද? කුනු අදිනවනම් තරඟෙට කුනු අදිමු ප්‍රශ්නයක් නැහැ

    සිවුර උස්සපු නිසාද රටට නිදහස ලැබුනෙ? තෝ ඔහොම කියන්නෙ කටින්ද? සුද්දා නිදහස දුන්නෙ උන්ට ලන්කාව එපාවුන නිසා මිසක් මොකෙක්වත් සිවුර උස්සපු නිසා නෙමෙයි. සිවුර උස්සලා රටවල් නිදහස් කරගන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද? අනික සිවුර දාගෙන ඉන්නකන් පුක උඩදාගෙන වැඳගෙන ඉඳලා මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවුනාම ඌ නිකන්ම චීවර ධාරිය වෙනව. සුකන මැජික් කියන්නෙ මෙව්වට තමයි. තොපිට තොපේ ආගම හදාගන්න ඕන නම් අනිත් ආගම් පටලගන්නෙ නැතුව ඕන විදියකට කරගනිව්.

    තොට අම්මා අප්පා ඉන්නවා නේද..ඒ අයගෙන් අහගනින් අතීතේ ගැන..අහසින් පාත් වෙච්ච එකෙන් නම් මේවා දන්නේ නැතුව ඇති..අමතක උනානේ සර්ව බලධාරියා නේ තොපිව වදලා තියෙන්නේ..දැන් ගිහින් සර්ව බලධාරියගෙන් අහලා වර..මොකක් නිසාද අතීතේ වෙනස් උනේ කියලා...දැන් පල ගිහින් අමුතුවෙන් වර...:no::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    බුද්ධාගමට හරවගන්නවා ????? :lol::lol:කුණුහරැප කතා කරන්න එපා. උඹ උතුරැ පලාත හරියට දැකලවත් තියෙනවද ??? නිකන් බොරැ කෙලින්න එපා. උතුරැ පලාතේ ගම් බිම් අහිමි වෙලා තියෙන්නේ සිංහල මිනිස්සුන්ට. යුද්ධෙන් පස්සේ හිටපු දෙමළ මිනිස්සු කිසිම සීමාවක් නැතුව ඉඩම් කඩම් අල්ලගත්තා. සිංහල මිනිස්සුන්ගේ පාරම්පරික ඉඩම් එක්ක. ඔය උතුරේ තියෙන පන්සල් යුද්ධෙටත් කලින් ඉදලම තිබ්බ පන්සල්. අද ඒවා හුදකලා වෙලා තියෙන්නේ සිංහල මිනිස්සුන්ගේ ඉඩම් අල්ලගෙන දෙමළ අය පදිංචි වෙලා ඉන්න නිසා.

    තොට අම්මා අප්පා ඉන්නවා නේද..ඒ අයගෙන් අහගනින් අතීතේ ගැන..අහසින් පාත් වෙච්ච එකෙන් නම් මේවා දන්නේ නැතුව ඇති..අමතක උනානේ සර්ව බලධාරියා නේ තොපිව වදලා තියෙන්නේ..දැන් ගිහින් සර්ව බලධාරියගෙන් අහලා වර..මොකක් නිසාද අතීතේ වෙනස් උනේ කියලා...දැන් පල ගිහින් අමුතුවෙන් වර...:no::angry:

    පොතක් පතක් කියවලා වත් නෑ වගේ බං. මුං වගේ එවුන් එක්ක තර්ක කරලා වැඩක් නෑ. ඒකයි මම කලින්ම කිව්වේත් මුගේ ඒවාට රිප්ලයි කරන්නෙත් නෑ කියලා. පේනවානේ දෙන එක ටෝකකින් කිව්වහැකි කොහොමද කියලා :lol::lol:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පොතක් පතක් කියවලා වත් නෑ වගේ බං. මුං වගේ එවුන් එක්ක තර්ක කරලා වැඩක් නෑ. ඒකයි මම කලින්ම කිව්වේත් මුගේ ඒවාට රිප්ලයි කරන්නෙත් නෑ කියලා. පේනවානේ දෙන එක ටෝකකින් කිව්වහැකි කොහොමද කියලා :lol::lol:

    :shocked::shocked::shocked:
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Lankawe wechcha siddiyaka drama ekak nisa, Siuhelaye ipadichcha minissu siuhelayan gana kathakaranna giyama wenne meka kiyala mata dan hondata theruna. Umbala eka ekata bana banama hitapan. Man kalin kiuwa wage suddo me rata unge bathgottanta baradeela winasa karala gihilla iwarai un tika lassanata issarahatath wade karagena yai. Pirisindu sinhala le thiyana minissu dan lankawe na eka nisa oya maraganna eka nawaththapan. Issarahata ena pau patisandena kaleta okkomalla muhununa deepan. Lankawata kohen pathitha unath dan okkoma lankawe minissu, okkoma ekathu wela lankawa diyunu karamu ithuru wela thiyana shishtacharayawath rakagamu.
     
    Status
    Not open for further replies.