mona Filed ekeda wada karanne?

patta set ekakne Elakiriye inne.
okkoma ban hifi job karana wu wage.
ekek wat nadda politics ehema karana?

යුනිටි ප්ලාසා එකේ කඩවල වැඩ කරන මුස්ලිම් කොල්ලො කෙල්ලොන්ට කියන්නෙ කොම්පියුටර් ඉංජිනියර් කියල. මුන් එහෙම නෙවෙයි කියල හිතනවා.:rofl:
මොකුත්ම නොකරන්නෙ ඉතින් මම විතරද කොහෙදයි.:rofl::rofl:
 
Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    අංගුලිමාල;16273471 said:
    යුනිටි ප්ලාසා එකේ කඩවල වැඩ කරන මුස්ලිම් කොල්ලො කෙල්ලොන්ට කියන්නෙ කොම්පියුටර් ඉංජිනියර් කියල. මුන් එහෙම නෙවෙයි කියල හිතනවා.:rofl:
    මොකුත්ම නොකරන්නෙ ඉතින් මම විතරද කොහෙදයි.:rofl::rofl:

    attatama ban matat pudumai
    okkoma inne ban maara job arana un neda?
    apita ban mun tika ekatu karagaththoth ban mokakda karanna bari?
    :lol::lol::lol::lol:
     
    හරියට සාමදාන විනිශ්චය කාරයෝ වගේ. මොකා බැලුවත් සා.වී.
    මම දන්න එකෙක් කිව්වා උන්ගේ අයිය වැඩ කරන්නේ බැංකුවක කියල. බලද්දී මල්ටි ලක් කලර් බෑන්ක් එකේ. පේන්ට් මික්ස් කරනවා.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    අංගුලිමාල;16273510 said:
    හරියට සාමදාන විනිශ්චය කාරයෝ වගේ. මොකා බැලුවත් සා.වී.
    මම දන්න එකෙක් කිව්වා උන්ගේ අයිය වැඩ කරන්නේ බැංකුවක කියල. බලද්දී මල්ටි ලක් කලර් බෑන්ක් එකේ. පේන්ට් මික්ස් කරනවා.

    athtghatama ehema un newei wenna ati ban meke inne
    habai ban me inna set eka nam attatama waasanaawak apita.
    mokada ban apita oya fields wala tiyena deyak gana danaganna unaama me ayage help ekak ganna puluwann wewine.
     
    ඔව් මමත් එහෙම හිතන්න කැමතියි. ඒත් මේකේ ගොඩක් අය සමහර දේවල් සීරියස් ගන්න විදිහයි කතා කරන විදිහටයි මට නං හිතෙන්නෙ මං වගේම මොකුත් නොකරන උන් කියල.:rofl::rofl: අනික ගොඩක් අය අපේ කම ගැන කතා කරන විදිහට පිටරටින් කිසිම දැනුමක් ගත්තේ නැති, ඉංග්‍රීසි පොතක් කියවලම නැති ඉංජිනේරුවෝ කියලයි හිතෙන්නෙ.