ජොනී බට්ට;16268251 said:තොගේ අවලං ජාතකේ හැමතැනම කියල ගු කරන්න එපා බන්



Printing
patta set ekakne Elakiriye inne.
okkoma ban hifi job karana wu wage.
ekek wat nadda politics ehema karana?



අංගුලිමාල;16273471 said:යුනිටි ප්ලාසා එකේ කඩවල වැඩ කරන මුස්ලිම් කොල්ලො කෙල්ලොන්ට කියන්නෙ කොම්පියුටර් ඉංජිනියර් කියල. මුන් එහෙම නෙවෙයි කියල හිතනවා.
මොකුත්ම නොකරන්නෙ ඉතින් මම විතරද කොහෙදයි.![]()




attatama ban matat pudumai
okkoma inne ban maara job arana un neda?
apita ban mun tika ekatu karagaththoth ban mokakda karanna bari?
![]()
අංගුලිමාල;16273510 said:හරියට සාමදාන විනිශ්චය කාරයෝ වගේ. මොකා බැලුවත් සා.වී.
මම දන්න එකෙක් කිව්වා උන්ගේ අයිය වැඩ කරන්නේ බැංකුවක කියල. බලද්දී මල්ටි ලක් කලර් බෑන්ක් එකේ. පේන්ට් මික්ස් කරනවා.

අනික ගොඩක් අය අපේ කම ගැන කතා කරන විදිහට පිටරටින් කිසිම දැනුමක් ගත්තේ නැති, ඉංග්රීසි පොතක් කියවලම නැති ඉංජිනේරුවෝ කියලයි හිතෙන්නෙ.