ඔව් මමත් එහෙම හිතන්න කැමතියි. ඒත් මේකේ ගොඩක් අය සමහර දේවල් සීරියස් ගන්න විදිහයි කතා කරන විදිහටයි මට නං හිතෙන්නෙ මං වගේම මොකුත් නොකරන උන් කියල.:rofl::rofl: අනික ගොඩක් අය අපේ කම ගැන කතා කරන විදිහට පිටරටින් කිසිම දැනුමක් ගත්තේ නැති, ඉංග්රීසි පොතක්...