AliExpress අවුලක් ....

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ මම AliExpress එකෙන් ඊයේ watch වගයක් ගත්ත...ඒ ad එකේ දාල තිබුනේ 10 ටම $8.9 කියල ඒකනිසා මම මගේ card එකෙන් pay කරා...මේ seller මට මේක එවනවා කියල massge එකකුත් දාල තිබුන ඒ උනාට මේක හවස් වෙනකොට අයෙත් massge එකක් එවල තියනව 10 ක ගාන 8.9$ නෙවෙයි 89$ කියල 8.9 කියල තිබුනේ වැරදීමකින් ලු :growl::growl:

    දැන් මම මොකද කරන්නේ ??? මේකා කියනව order එක කැන්සල් කරන්ඩ අලි එකෙන් mony රිටන් කරයිලු ....මම කරපු payment එක තවම Verified වෙලත් නැ එකට 24h යනවා කියල අලි එකෙන් දාල තියනව ...ඉතින් යාලුවනේ ..ඔයාලා කියන්ඩ මම දැන් මොකක්ද කරන්ඩ ඕන ???:no::no::no:
    AliExpress එකෙන් item ගෙන්නපු අය මට help එකක් කරන්ඩ...:(:(:(:(
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    uba cancel karapan ,cancel karnakota reason tikak drop dwn wenawa,eke reason ekata daapan seller ubawa rawattuwakyana eka daapan,ethakotaa uhhta kela wenawa site eken,ube sallith return wenawa

    my orders gihin item eka click karala yanakota cancel order option eka tynawa
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    uba cancel karapan ,cancel karnakota reason tikak drop dwn wenawa,eke reason ekata daapan seller ubawa rawattuwakyana eka daapan,ethakotaa uhhta kela wenawa site eken,ube sallith return wenawa

    my orders gihin item eka click karala yanakota cancel order option eka tynawa

    ela..thanks...bn...ehema karnnam...:nerd:.. muchan..alieken tawama payment eka Verified wela na time eke count wenwa tawa 2h witara tiynwa kiyala yanwa..etakan order eka cancel karnda ba needa???:no::no:
     
    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    යාලුවනේ මම AliExpress එකෙන් ඊයේ watch වගයක් ගත්ත...ඒ ad එකේ දාල තිබුනේ 10 ටම $8.9 කියල ඒකනිසා මම මගේ card එකෙන් pay කරා...මේ seller මට මේක එවනවා කියල massge එකකුත් දාල තිබුන ඒ උනාට මේක හවස් වෙනකොට අයෙත් massge එකක් එවල තියනව 10 ක ගාන 8.9$ නෙවෙයි 89$ කියල 8.9 කියල තිබුනේ වැරදීමකින් ලු :growl::growl:

    දැන් මම මොකද කරන්නේ ??? මේකා කියනව order එක කැන්සල් කරන්ඩ අලි එකෙන් mony රිටන් කරයිලු ....මම කරපු payment එක තවම Verified වෙලත් නැ එකට 24h යනවා කියල අලි එකෙන් දාල තියනව ...ඉතින් යාලුවනේ ..ඔයාලා කියන්ඩ මම දැන් මොකක්ද කරන්ඩ ඕන ???:no::no::no:
    AliExpress එකෙන් item ගෙන්නපු අය මට help එකක් කරන්ඩ...:(:(:(:(

    පුලුවන්නම් ඔහොම දේවල් වෙච්ච ගමන් payment එක කරලා නම් ඕපන් ඩිස්පියුට් දාන්න. Aliexpress 1 මහා ජරා selllersලා ඉන්නවා. මටත් ඔහොම වෙලා තියෙනවා. ඕනෙනම් cancel payment කරන්න. හැබැයි refund එක දුන්නේ නැත්තම් පොඩ්ඩක් කරදරයි. open dispute කරලා cancel payment කරනවානම් වඩා හොඳයි. රිෆන්ඩ් එක සෙලර් නොදුන්නත් " Alibaba.com එක විසඳලා දෙනවා. :yes::yes:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    පුලුවන්නම් ඔහොම දේවල් වෙච්ච ගමන් payment එක කරලා නම් ඕපන් ඩිස්පියුට් දාන්න. Aliexpress 1 මහා ජරා selllersලා ඉන්නවා. මටත් ඔහොම වෙලා තියෙනවා. ඕනෙනම් cancel payment කරන්න. හැබැයි refund එක දුන්නේ නැත්තම් පොඩ්ඩක් කරදරයි. open dispute කරලා cancel payment කරනවානම් වඩා හොඳයි. රිෆන්ඩ් එක සෙලර් නොදුන්නත් " Alibaba.com එක විසඳලා දෙනවා. :yes::yes:

    ow bn ehema karnnam......

    dan mage A/C eke tiyenne...mehema......

    pay Success
    Status:
    The supplier is processing your order
    Reminder:This order will be automatically cancelled if the supplier does not ship your order within:6day....

    menna mehema time eka count wenva bn...seller mata kiynwa order eka mata cancelle karnda kiyala ...muchan..mama order eka cancelle karoth aulak waida??? natnam 6 day yankam innada auto cancell wenakam....:no::no::no::no:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194

    umba karanna epa uta karanna kiyapn uge ne waraddda bn :P
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    mama ebay eken bid karala item 1k win kala. mata dan eka cancel karanna ona....sellerta msg 1k yawwama...u no reply .....mokada karanne......pay nokaloth unpaid item case 1k wetenawa.......