යාලුවනේ මම AliExpress එකෙන් ඊයේ watch වගයක් ගත්ත...ඒ ad එකේ දාල තිබුනේ 10 ටම $8.9 කියල ඒකනිසා මම මගේ card එකෙන් pay කරා...මේ seller මට මේක එවනවා කියල massge එකකුත් දාල තිබුන ඒ උනාට මේක හවස් වෙනකොට අයෙත් massge එකක් එවල තියනව 10 ක ගාන 8.9$ නෙවෙයි 89$ කියල 8.9 කියල තිබුනේ වැරදීමකින් ලු 

දැන් මම මොකද කරන්නේ ??? මේකා කියනව order එක කැන්සල් කරන්ඩ අලි එකෙන් mony රිටන් කරයිලු ....මම කරපු payment එක තවම Verified වෙලත් නැ එකට 24h යනවා කියල අලි එකෙන් දාල තියනව ...ඉතින් යාලුවනේ ..ඔයාලා කියන්ඩ මම දැන් මොකක්ද කරන්ඩ ඕන ???

AliExpress එකෙන් item ගෙන්නපු අය මට help එකක් කරන්ඩ...

.. muchan..alieken tawama payment eka Verified wela na time eke count wenwa tawa 2h witara tiynwa kiyala yanwa..etakan order eka cancel karnda ba needa???