Challange accepted: රත්තරං

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තම කතාකරොත් මචං මෙතනඔය එක එකා අර මහාචර්‍ය මේ මහාචර්‍ය ඉන්නවා කියලා කිව්වට අපිට ඒ ගොල්ලෝ ලොකු උනාට ඒ රටවල් වලදි එච්චරම අදාල ක්ෂේස්ත්‍රයෙන් වැඩි පිළිගැනීමක් ලැබිලා නැහැ ම්චං ලා .ඒ වගේම ඒ රටින් පිට ඉන්න ඔය සඳහන් කරපු අරයා මෙයාල සේවය රටට ලැබෙන්නේ නැහැ .මොකද ඒ ගොල්ලෝන්ගේ සේවය ලැබෙන්නේ ඒ අදාළ රටට විතරයි .ඒ වෙනුවෙන් ඒ රටෙන් ඒ ගොල්ලන්න පඩි ගෙවනවා සහ පහසුකම් දීලා තියෙනවා .අපේ රටේ නම කිව්වාහම ලොකේ මිනිස්සු දන්නේ අපේ ක්‍රිකටර්ස්ලා සෙට් එක විතරයි මචං .එකේන් සිංහල බෞද්ධ කීප දෙනෙක් නම් ඉන්නවා ,අර්ජුන රණතුංග .සනත් ජයසූරිය වගේ .සනත් ජයසූරිය තමා සෑහෙන්නම ප්‍රසිද්ද .හැබැයි අනෙකුත් දේවල් වලින් අපි එක එක්කේනාගේ නම් කියෙව්වට ඒගොල්ලන්ගෙන් අපිට වෙච්ච දෙයක් නැහැ සහ ඒ රටව්ල් වලින් ඒ රටේ අදාළ ක්ෂේස්ත්‍රයේ කෙනෙක්ට ලැබෙන ගෞරවය ලැබිලා නැහැ .ක්‍රිකටර්ස් ලා ඇරුනහාම අපේ රටට නියම විදියට සේවයක් කලේ සහ අපේ රටේ නම ලොකේට ගෙනිච්ච එක මනුස්සයයි මම දන්නේ .එයත් අපිට අපේ නොවන අපේ කෙනෙක් .ඒ වෙන කවුරුවත් නෙමේ .ආතර් සී.ක්ලාර්ක් මහත්තයා .අපේ රටේ පහසුකම් නැහැ වාතාවරණය හරි නැහැ කියලා බුද්ධිමතුන් යැයි කියාගන්න අය වෙන රටවල් වලට හබල් ගහන කොට ලොකේ ඉහළන්ම වැජඹෙන්න පුළුවන් කම තියෙද්දි යුද්දේ තිබ්බ ලංකාවට ආස කරපු ආතර් සී ක්ලාර්ක් මහත්තයා ඇත්තටම ශ්‍රේෂ්ඨයෙක් .ඒ වගේම ඒ මහතා බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ධර්මය ගැන සෑහෙන්න ලැදියාවකින් හිටපු කෙනෙක් .ඒ මහත්තය කියලා තියෙනවා අනාගතේ ලොකේ ප්‍රධාන ආගම් වලින් ඉතුරු වෙන්නේ බුද්ධාගමවිතරය් i කියලා .ඒ කියන්නේ ඉස්ලාම් ,ක්‍රිස්තියානි ,හා හින්දු ආගම් ඔක්කෝම අභවයට යනවා කියන එක .

    Katha hari. Thread eke challenge ekata adala naetha. LOKE minissu nodanna, ape ratata, daeyata sewaya karapu aya innawane. e aya ganai tharkaya methana.

    1) challenge accept kala nam ADAALA NAM 5 ko???? publish karanna.
    "Challange accepted: රත්තරං" This is your topic. So you need to publish your answers. Then we can see how Mr. RATHTHARAN's answeres will be. After those 10 naames, we can comment each answer. :)

    2) "mama loku akuru use kale ne. So you can read easily. :)

    ආතර් සී ක්ලාර්ක් mahathmaya gana kiyapu ekanam 100% hari macho.anagathe predict karanna puluwan hoda nuwanak thibba kenek :yes: and simple manussayek.hari pudumai eya ape ratata aawa eka and apita notherana watinakamak eyata danuna athi :yes: funeral ekath mehe thibbe eeka dakkahama dukath hithuna :( simple widihata aran thibbe.ape un wage thoran gahala neme :no:

    මෙතන කතා කරන්නේ රටට "ශ්‍රී ලංකාවට" සේවයක් වැඩක් කරපු අය ගැන. ජාත්‍යන්තරේට ගිය අය නෙමේ මචන්. ඒ අයට ඒ ඒ රටවලින් පඩි ගෙවනවා ඒ රටව වැඩ කරනවා. මෙතනදී රට වෙනුවෙන් දෙයක් කරපු අය ගැනයි කියන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    රත්තරං;16271430 said:
    මෙතන කතා කරන්නේ රටට "ශ්‍රී ලංකාවට" සේවයක් වැඩක් කරපු අය ගැන. ජාත්‍යන්තරේට ගිය අය නෙමේ මචන්. ඒ අයට ඒ ඒ රටවලින් පඩි ගෙවනවා ඒ රටව වැඩ කරනවා. මෙතනදී රට වෙනුවෙන් දෙයක් කරපු අය ගැනයි කියන්නේ.

    එහෙනම් අපි මේ අයව ගමු .එකෙනෙකෙ තමා කන්නන්ගර මහත්තයා. ඒ කිව්වේ නිදහස් අධ්‍යාපනයේ පියා .එතුමාට පින්සිද්ද වෙන්න මේ ත්‍රේඩ් එක දාපු එකත් ,මෙව්වට පොස්ට් කරපු උනුත් අකුරක් හරි කොටා ගන්න මට්ටමට හැකියාවක් තියේන අය අපිට පිනට ලැබිච්ච නිදහස් අද්‍යාපනයට පින්සිද්ද වෙන්නේ .නැත්තම් අපෙන් ගොඩක් උන් කුඹුරු කොට කොට ඉඳි .කන්නන්ගර මහත්තයා සිංහල බෞද්ධයෙක් .හැබැයි නිදහස් අධ්‍යාපනය ගත්තේ බෞද්ධ අයට විතරක් ඉගෙන ගන්න නෙමේ .බෞද්ධ ,ක්‍රිස්තියානි ,මුස්ලිම් එවුන් හැමෝන්ටම ගෑනු පිරිමි භේදයකින් තොරව ,කුල-මළ භේදයකින් තොරව ඉගෙන ගන්න .මොකද සමහරක් මුස්ලිම් රටවල් වල ගෑනුන්ට ඉගෙන ගන්න තහනම්. සමහර මුස්ලිම් රටවල් වල ඇතැම් අධ්‍යාපන අයිතීන් සීමා කරලා තියෙන්නේ .එක පේනවා ඒ ඒ මුස්ලිම් රටවල් වල උන්ගේ අධ්‍යාපන මට්‍රම පරික්ෂා කරලා බැළුවහම .වැඩිය ඕනේ නැහැ .ලොකේ අඩුම සාක්ෂරතා මට්ටම් තියෙන බහුතර රටවල් මුස්ලිම් රටවල් .ඉන්දියාවේ හින්දු ආගමේ කුලභේදය තියෙන හින්දා අඩු කුලේ උන්ට ඉගෙන ගන්න තහනම් .ඒත් අපේ රටේ අධ්‍යාපනය එහෙම නෙමේ .මොකද සිංහල බෞද්ධ කන්නන්ගර මහත්තයා අපේ රටේ සෑම ජාතියකම ඉන්න දුවාදරුවන් සේරටම ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනය අරගෙන දුන්නා .ඔය් a පිට රට ගියා කියන ආචර්‍ය මහාචර්‍යලාත් අද ඔය ඉන්න තත්වෙට ආවේ කන්නන්ගර මහත්තයගේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න .නැත්තම් ඔය උන්දලාට වෙන්නේ ගමේ කොස් දෙල් කකා කුඹුරු කොටන්න .හැබැයි නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් පිනට ඉගෙන ගත්ත පිට රටවල් වල ඉන්න ඒ උන්දලාගෙන් රටට කිසි සේවයක් වෙන්නේ නැහැ .ඔන්න ඕකයි තත්වේ .:(:(:(:(:(
     
    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    මොකක්ද බන්, මේ EK එකම දන්නවා උඹ තමා classify කරන්න expert කියල..හම්බය, කුරුසයා, දෙමල, නියම දෙමලා, සුද්දට රෙද්ද උස්සපු එකා, මලයලියා, කුණු ලේ කාරයා, ලුණු ගොට්ටයා අරකා, මේකා.. etc, etc උඹේ වචන සෙට් එක මේ බං..පැහැදිලි කරගන්න ප්‍රශ්නයක් ඇහුවම මම බෙදනවලු..:nerd:

    inna hamotama ehema num gam hadala banala thamange jaathiya witharak sudda karana eka num katha wade neda. ehema baluwoth buduhaamuduruwoth indian. ai indian kenekge prathimaa hadan mulu sinhalayama wandinne? jaathiya newe, pudgalayai wadagath. ekek dekek karana dewal walata jaathiyakata baninna one naane. ehema baluwoth eyaa kathaa karana widiyata sinhalaya kiyanne anuntama apahasa karanna ipaditcha aya wagene. sinhalayanta awanambu nokara hariyata watchana baawitha karanawanum hondai
     
    Last edited:

    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    එහෙනම් අපි මේ අයව ගමු .එකෙනෙකෙ තමා කන්නන්ගර මහත්තයා. ඒ කිව්වේ නිදහස් අධ්‍යාපනයේ පියා .එතුමාට පින්සිද්ද වෙන්න මේ ත්‍රේඩ් එක දාපු එකත් ,මෙව්වට පොස්ට් කරපු උනුත් අකුරක් හරි කොටා ගන්න මට්ටමට හැකියාවක් තියේන අය අපිට පිනට ලැබිච්ච නිදහස් අද්‍යාපනයට පින්සිද්ද වෙන්නේ .නැත්තම් අපෙන් ගොඩක් උන් කුඹුරු කොට කොට ඉඳි .කන්නන්ගර මහත්තයා සිංහල බෞද්ධයෙක් .හැබැයි නිදහස් අධ්‍යාපනය ගත්තේ බෞද්ධ අයට විතරක් ඉගෙන ගන්න නෙමේ .බෞද්ධ ,ක්‍රිස්තියානි ,මුස්ලිම් එවුන් හැමෝන්ටම ගෑනු පිරිමි භේදයකින් තොරව ,කුල-මළ භේදයකින් තොරව ඉගෙන ගන්න .මොකද සමහරක් මුස්ලිම් රටවල් වල ගෑනුන්ට ඉගෙන ගන්න තහනම්. සමහර මුස්ලිම් රටවල් වල ඇතැම් අධ්‍යාපන අයිතීන් සීමා කරලා තියෙන්නේ .එක පේනවා ඒ ඒ මුස්ලිම් රටවල් වල උන්ගේ අධ්‍යාපන මට්‍රම පරික්ෂා කරලා බැළුවහම .වැඩිය ඕනේ නැහැ .ලොකේ අඩුම සාක්ෂරතා මට්ටම් තියෙන බහුතර රටවල් මුස්ලිම් රටවල් .ඉන්දියාවේ හින්දු ආගමේ කුලභේදය තියෙන හින්දා අඩු කුලේ උන්ට ඉගෙන ගන්න තහනම් .ඒත් අපේ රටේ අධ්‍යාපනය එහෙම නෙමේ .මොකද සිංහල බෞද්ධ කන්නන්ගර මහත්තයා අපේ රටේ සෑම ජාතියකම ඉන්න දුවාදරුවන් සේරටම ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනය අරගෙන දුන්නා .ඔය් a පිට රට ගියා කියන ආචර්‍ය මහාචර්‍යලාත් අද ඔය ඉන්න තත්වෙට ආවේ කන්නන්ගර මහත්තයගේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න .නැත්තම් ඔය උන්දලාට වෙන්නේ ගමේ කොස් දෙල් කකා කුඹුරු කොටන්න .හැබැයි නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් පිනට ඉගෙන ගත්ත පිට රටවල් වල ඉන්න ඒ උන්දලාගෙන් රටට කිසි සේවයක් වෙන්නේ නැහැ .ඔන්න ඕකයි තත්වේ .:(:(:(:(:(

    රටට සේවය කරන්නේ කොහොමද, පිටරට ඉඳන් මැරිලා මැරිලා හම්බකරලා මුලින්ම ගෙදරට ඒ ඔක්කොම එවල ගෙදරට සේවය කරන්න වෙලානේ. මොකද අපේ පූජනිය ලංකාවේ පූජාව කන්න ඉන්නේ මහින්ද, මර්වින් වගේ කාලකන්නිනේ. ඉතින් කොහෙද රටට සේවය කරන්නේ. ගෙදර අපි පොඩි කාලේ මැරිලා හම්බ කරල අපිව ලොකු මහත් කරපු තාත්ත අම්මට බරක් නොවී අපේ රටේ ආණ්ඩුවට ගොට්ට ඇල්ලුවේ නැත්තම් අපිට තැනක් දෙන්නේ නැති පාර වෙන රටකට හරි ගිහින් තැනක් හදන් ගෙදර තමන් වදපු අම්ම තාත්ත පෝෂණය කරන එක රටට කරනවට වඩා ලොකු දෙයක් නේද?
     
    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    එහෙනම් අපි මේ අයව ගමු .එකෙනෙකෙ තමා කන්නන්ගර මහත්තයා. ඒ කිව්වේ නිදහස් අධ්‍යාපනයේ පියා .එතුමාට පින්සිද්ද වෙන්න මේ ත්‍රේඩ් එක දාපු එකත් ,මෙව්වට පොස්ට් කරපු උනුත් අකුරක් හරි කොටා ගන්න මට්ටමට හැකියාවක් තියේන අය අපිට පිනට ලැබිච්ච නිදහස් අද්‍යාපනයට පින්සිද්ද වෙන්නේ .නැත්තම් අපෙන් ගොඩක් උන් කුඹුරු කොට කොට ඉඳි .කන්නන්ගර මහත්තයා සිංහල බෞද්ධයෙක් .හැබැයි නිදහස් අධ්‍යාපනය ගත්තේ බෞද්ධ අයට විතරක් ඉගෙන ගන්න නෙමේ .බෞද්ධ ,ක්‍රිස්තියානි ,මුස්ලිම් එවුන් හැමෝන්ටම ගෑනු පිරිමි භේදයකින් තොරව ,කුල-මළ භේදයකින් තොරව ඉගෙන ගන්න .මොකද සමහරක් මුස්ලිම් රටවල් වල ගෑනුන්ට ඉගෙන ගන්න තහනම්. සමහර මුස්ලිම් රටවල් වල ඇතැම් අධ්‍යාපන අයිතීන් සීමා කරලා තියෙන්නේ .එක පේනවා ඒ ඒ මුස්ලිම් රටවල් වල උන්ගේ අධ්‍යාපන මට්‍රම පරික්ෂා කරලා බැළුවහම .වැඩිය ඕනේ නැහැ .ලොකේ අඩුම සාක්ෂරතා මට්ටම් තියෙන බහුතර රටවල් මුස්ලිම් රටවල් .ඉන්දියාවේ හින්දු ආගමේ කුලභේදය තියෙන හින්දා අඩු කුලේ උන්ට ඉගෙන ගන්න තහනම් .ඒත් අපේ රටේ අධ්‍යාපනය එහෙම නෙමේ .මොකද සිංහල බෞද්ධ කන්නන්ගර මහත්තයා අපේ රටේ සෑම ජාතියකම ඉන්න දුවාදරුවන් සේරටම ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනය අරගෙන දුන්නා .ඔය් a පිට රට ගියා කියන ආචර්‍ය මහාචර්‍යලාත් අද ඔය ඉන්න තත්වෙට ආවේ කන්නන්ගර මහත්තයගේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න .නැත්තම් ඔය උන්දලාට වෙන්නේ ගමේ කොස් දෙල් කකා කුඹුරු කොටන්න .හැබැයි නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් පිනට ඉගෙන ගත්ත පිට රටවල් වල ඉන්න ඒ උන්දලාගෙන් රටට කිසි සේවයක් වෙන්නේ නැහැ .ඔන්න ඕකයි තත්වේ .:(:(:(:(:(

    කන්නන්ගර මහත්තය බේදයක් නැතුව හැමෝටම එක විදිහට සලකපු දෙය ගැන, හැමෝගෙම අයිතීන් වෙනුවෙන් සටන් කරපු එක ඔබ තුමාම පිළිගත්තනේ. ඇයි එහෙනම් දැන් මෙහෙම පිස්සු කෙලලා ඒ මතය විනාස කරලා ඒ මනුස්සයටත් අවනම්බු කරන්නේ? ඒ මහත්තයගේ නම කරපුව මතක තියා ගත්තට මදි. මෙහෙම ජාති එක්ක මරාගෙන ඒ මහත්තය නැති වුන වලේම ඒ මහත්මයා ගේ අදහස් වලදාන්නේ නැතුව, ඒ සංකල්පය ඉස්සරහට ගෙනියන්න උදව් කරන්න. එකෙන් ඒ මහත්මය කරපු දේවල් වලට කළගුණ සැලකුව වෙයි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඇත්තම කතාකරොත් මචං මෙතනඔය එක එකා අර මහාචර්‍ය මේ මහාචර්‍ය ඉන්නවා කියලා කිව්වට අපිට ඒ ගොල්ලෝ ලොකු උනාට ඒ රටවල් වලදි එච්චරම අදාල ක්ෂේස්ත්‍රයෙන් වැඩි පිළිගැනීමක් ලැබිලා නැහැ ම්චං ලා .

    :lol::lol: මහාචාර්‍යවරු කියන්නේ දොරමඩලාවේ ටෝක් දෙන සෙට් එක විතරක් නෙවෙයි. වෙන ක්ශේත්‍ර වල මීඩියා වලට ආණ්ඩුවට පු^ නොදෙන සිරා ඩයල් ඕනතරම් ඉන්නවා. හැබැයි එයාලා ගැන එයාලගේ ක්ශේත්‍රයෙන් පිට ඉන්න අය අහලවත් නැතුව ඇති. :oo::oo: ඒ වුනාට ලෝකේ පුරාම අදාල ක්ශේත්‍රයේ ඉන්න අය එයාලව දන්නවා.

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16270477 said:
    මෙහෙමයි. අපි අඹ සහ අන්නසි ගැන වාදයක් කරනවනම්. මුලින්ම කියන්නේ නෑ අඹ තමා රසම අඹ තමා ගුනම කියලා. වඩා හොද එක තෝරන්නේ අන්තිමට

    මම මෙතන පැහැදිලිවම සදහන් කරන්නේ මේ යෝනක හම්බ කියන හැතිකරේ මේ රට වෙනුවෙන් සත පහක දෙයක් කරලා නෑ කියන එක. ඒ නිසා යෝනක හම්බ සහ අනෙකුත් කියන කොටස් වලින් ඔය අනෙතුත් කියන කොටස ඕනේනම් විග්‍රහ කරන්න කොන්දේසිය දාපන්. මොකද මම මුතාලිෆ් කලීෆ් ජයා වගේ මැලේ උනුත් නාවලර් තුමා වගේ දෙමල අයත් ඇතුලුව අනෙකුත් ජන කොටස් වලින් පැවත එන්නන් මේ රටට ආදරය කරන රට වෙනුවෙන් දෙයක් කල උන් බව පෙන්නලා දීලා තියෙනවා. අව්ල තියෙන්නේ යෝනක හම්බ අපතයෝ එක්කයි. ඒ ටික එඩිට් කරපන්. අනෙට්ක් සියල්ල උබ එකගයි කියන්නේ මේ කෑල්ල හැදුනහම මටත් ගැටලුවක් නෑ. එඩිට් ඔප්ශන් එක ගියාට කමක් නෑ වෙන එකක් හරි දාමු.

    ෆ්‍රී උනාම දාපන්. අර පුකේ ජෑම් වගේ "මාත්තියා කෝ ශිංහලයෝ. ශේරම හෙන්ගිලාද හූ හූ කොයෙද ඉන්නේ අපේ අම්මගේ බෙඩ උඩත? " කියල අහන්නේ නෑ

    මම තාම වැඩ, පුළුවන් තරම් reply කරන්න බලන්නං..

    මේක පැහැදිළ කරලා දීල, අන්තිමට අඹ අන්නාසි ගැන වාදයක් වෙයිද දන්නැ..හරි එකත් try කරලා බලන්නම් කො.

    මෙතන වාදය අඹ සහ අන්නාසි අතර කෝකද ගුණයෙන් වැඩි කියන එක නෙවෙයි..
    මෙතන වාදය සමාන වෙන්නේ, උඹ කියනවා අඹ (යෝනක හම්බයෝ) අනිත් පලතුරු (යෝනක හම්බ නොවන) හැම එකකටම වඩා ගුණෙන් (ජාතියට කල සේවය) අඩුයි කියල. නමුත් (මේක මේ වාදයට වැදගත්) උඹට අනුව අනෙකුත් (අඹ නොවන) පලතුරු අතරිත් උසස් හා පහත් ගුණ ඇති ඒවා තියෙනවා (උඹේ වර්ගකරණය අනුව මේවා කලවන් ලේ, සුද්දට රෙද්ද උස්සපු පරම්පරාවේ උන් etc). so මේ වාදයට උඹ represent කරන ජාතිය (එනම් පලතුර) මොකක්ද කියල හරියටම කියන්න පුළුවන් වෙන්න ඕන..එතකොටයි ඒ පලතුර (මෙතන ජාතිය) ගුණයෙන් උසස්ද, එහෙනම් උඹට තියෙනවා අයිතියක් තියෙනවා "හරි දැන් ඔප්පු කරපන් අඹ ගුණයෙන් මේ මට්ටමේ තියෙනවා" කියල කියන්න..

    so උඹේ පලතුර හරියටම හඳුනාගන්නේ කොහොමද කියල උඹ තමා මුලින් කියන්න ඕන.
    නැතුව නැ, අනිත් පලතුරු ඔක්කොම ගුණයි අඹ විතරයි නැත්තේ, දැන් ඔප්පු කරපන් කියන එකයි අසාධාරණ..

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Where are the answeres??? 5 names :frown::frown::frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනම් අපි මේ අයව ගමු .එකෙනෙකෙ තමා කන්නන්ගර මහත්තයා. ඒ කිව්වේ නිදහස් අධ්‍යාපනයේ පියා .එතුමාට පින්සිද්ද වෙන්න මේ ත්‍රේඩ් එක දාපු එකත් ,මෙව්වට පොස්ට් කරපු උනුත් අකුරක් හරි කොටා ගන්න මට්ටමට හැකියාවක් තියේන අය අපිට පිනට ලැබිච්ච නිදහස් අද්‍යාපනයට පින්සිද්ද වෙන්නේ .නැත්තම් අපෙන් ගොඩක් උන් කුඹුරු කොට කොට ඉඳි .කන්නන්ගර මහත්තයා සිංහල බෞද්ධයෙක් .හැබැයි නිදහස් අධ්‍යාපනය ගත්තේ බෞද්ධ අයට විතරක් ඉගෙන ගන්න නෙමේ .බෞද්ධ ,ක්‍රිස්තියානි ,මුස්ලිම් එවුන් හැමෝන්ටම ගෑනු පිරිමි භේදයකින් තොරව ,කුල-මළ භේදයකින් තොරව ඉගෙන ගන්න .මොකද සමහරක් මුස්ලිම් රටවල් වල ගෑනුන්ට ඉගෙන ගන්න තහනම්. සමහර මුස්ලිම් රටවල් වල ඇතැම් අධ්‍යාපන අයිතීන් සීමා කරලා තියෙන්නේ .එක පේනවා ඒ ඒ මුස්ලිම් රටවල් වල උන්ගේ අධ්‍යාපන මට්‍රම පරික්ෂා කරලා බැළුවහම .වැඩිය ඕනේ නැහැ .ලොකේ අඩුම සාක්ෂරතා මට්ටම් තියෙන බහුතර රටවල් මුස්ලිම් රටවල් .ඉන්දියාවේ හින්දු ආගමේ කුලභේදය තියෙන හින්දා අඩු කුලේ උන්ට ඉගෙන ගන්න තහනම් .ඒත් අපේ රටේ අධ්‍යාපනය එහෙම නෙමේ .මොකද සිංහල බෞද්ධ කන්නන්ගර මහත්තයා අපේ රටේ සෑම ජාතියකම ඉන්න දුවාදරුවන් සේරටම ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනය අරගෙන දුන්නා .ඔය් a පිට රට ගියා කියන ආචර්‍ය මහාචර්‍යලාත් අද ඔය ඉන්න තත්වෙට ආවේ කන්නන්ගර මහත්තයගේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න .නැත්තම් ඔය උන්දලාට වෙන්නේ ගමේ කොස් දෙල් කකා කුඹුරු කොටන්න .හැබැයි නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් පිනට ඉගෙන ගත්ත පිට රටවල් වල ඉන්න ඒ උන්දලාගෙන් රටට කිසි සේවයක් වෙන්නේ නැහැ .ඔන්න ඕකයි තත්වේ .:(:(:(:(:(
    onna ekkenek hari
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම තාම වැඩ, පුළුවන් තරම් reply කරන්න බලන්නං..

    මේක පැහැදිළ කරලා දීල, අන්තිමට අඹ අන්නාසි ගැන වාදයක් වෙයිද දන්නැ..හරි එකත් try කරලා බලන්නම් කො.

    මෙතන වාදය අඹ සහ අන්නාසි අතර කෝකද ගුණයෙන් වැඩි කියන එක නෙවෙයි..
    මෙතන වාදය සමාන වෙන්නේ, උඹ කියනවා අඹ (යෝනක හම්බයෝ) අනිත් පලතුරු (යෝනක හම්බ නොවන) හැම එකකටම වඩා ගුණෙන් (ජාතියට කල සේවය) අඩුයි කියල. නමුත් (මේක මේ වාදයට වැදගත්) උඹට අනුව අනෙකුත් (අඹ නොවන) පලතුරු අතරිත් උසස් හා පහත් ගුණ ඇති ඒවා තියෙනවා (උඹේ වර්ගකරණය අනුව මේවා කලවන් ලේ, සුද්දට රෙද්ද උස්සපු පරම්පරාවේ උන් etc). so මේ වාදයට උඹ represent කරන ජාතිය (එනම් පලතුර) මොකක්ද කියල හරියටම කියන්න පුළුවන් වෙන්න ඕන..එතකොටයි ඒ පලතුර (මෙතන ජාතිය) ගුණයෙන් උසස්ද, එහෙනම් උඹට තියෙනවා අයිතියක් තියෙනවා "හරි දැන් ඔප්පු කරපන් අඹ ගුණයෙන් මේ මට්ටමේ තියෙනවා" කියල කියන්න..

    so උඹේ පලතුර හරියටම හඳුනාගන්නේ කොහොමද කියල උඹ තමා මුලින් කියන්න ඕන.
    නැතුව නැ, අනිත් පලතුරු ඔක්කොම ගුණයි අඹ විතරයි නැත්තේ, දැන් ඔප්පු කරපන් කියන එකයි අසාධාරණ..

    එලකිරි
    මම ඒ කැටගරි එක හෝ කිහොපයක් හදලා ඒක විස්තර කරන්නම්. උබ හදන්න යන්න එපා. උබ කියන්න යන්න එපා

    උබේ වැඩ කරන ගමන් දාපන්. මම අර පුකේජෑම් ගාලුපොන්ස් වගේ පිස්සුවෙන් වගේ කෝ ආවද ආවද කෑගහන්නේ නෑ

    මෙතනම හදල දාපන් බලන්න ඉස්සෙල්ල
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16271804 said:

    මොකක්ද මම හදල දාන්න ඕන?
     
    රත්තරං;16271800 said:
    onna ekkenek hari

    ම්හු නෑ. ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර.
    මහාචාර්ය විමල් දිසානායක ගනින්කෝ. ලංකාවට කොච්චර සේවයක් කරාද සාහිත්‍යය පැත්තෙන්. දැන් ඇමෙරිකාවේ උගන්නනවා. තාම ඉරිදා පත්තරේට ලියනවා මෙහෙ. ලංකාවේ නම තමයි යන්නෙ. පොරගෙ ගෝලයෝ කොච්චර ඉන්නවද අමෙරිකන් කාරයොත්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    අංගුලිමාල;16273284 said:
    ම්හු නෑ. ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර.
    මහාචාර්ය විමල් දිසානායක ගනින්කෝ. ලංකාවට කොච්චර සේවයක් කරාද සාහිත්‍යය පැත්තෙන්. දැන් ඇමෙරිකාවේ උගන්නනවා. තාම ඉරිදා පත්තරේට ලියනවා මෙහෙ. ලංකාවේ නම තමයි යන්නෙ. පොරගෙ ගෝලයෝ කොච්චර ඉන්නවද අමෙරිකන් කාරයොත්.
    මචං උඹ සාහිත්‍ය ගැන කියපු හින්දා කියන්නේ .උඹ දන්නවද මචං අර හිඟනෙක් විදියට වෙස්වලාගෙන ඉඳලා හිඟන්නෙක් විදියට ජීවත් වේලා පර්යේෂණාත්මක කෘතියක් ලියපු මහාචාර්‍යවරයා ගැන .මම නම නම් දන්නේ නැහැ .හැබැයි ඒතුමා ලියපු පොත ලොකේම සමාජවිද්‍යා විෂයන් උගන්වනකොට පරිශීලන කෘතියක් ලෙස යොදාගන්නවාළු .ea මාචාර්‍ය තුමාගේ නම පුළුවන්ම් හොයාගනින් .එයාවත් මේ ලිස්ට් එකට ගන්න පුළුවන් .
     
    Last edited:
    මචං උඹ සාහිත්‍ය ගැන කියපු හින්දා කියන්නේ .උඹ දන්නවද මචං අර හිඟනෙක් විදියට වෙස්වලාගෙන් ඉඳ;ආ හිඟන්නෙක් විදියට ජීවත් වේඅ පර්යේෂණාත්මක කෘතියක් ලියපු මහාචාර්‍යවරයා ගැන .මම නම නම් දන්නේ නැහැ .හැබැයි ඒතුමා ලියපු පොත ලොකේම සමාජවිද්‍යා විෂයන් උගන්වනකොට පරිශීලන කෘතියක් ලෙස යොදාගන්නවාළු .ea මාචාර්‍ය තුමාගේ නම පුළුවන් අම් හොයාගනින් .එයාවත් මේ ලිස්ට් එකට ගන්න පුළුවන් .

    එච්චර මීටර් නෑ
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අංගුලිමාල;16273284 said:
    ම්හු නෑ. ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර.
    මහාචාර්ය විමල් දිසානායක ගනින්කෝ. ලංකාවට කොච්චර සේවයක් කරාද සාහිත්‍යය පැත්තෙන්. දැන් ඇමෙරිකාවේ උගන්නනවා. තාම ඉරිදා පත්තරේට ලියනවා මෙහෙ. ලංකාවේ නම තමයි යන්නෙ. පොරගෙ ගෝලයෝ කොච්චර ඉන්නවද අමෙරිකන් කාරයොත්.

    විදේශ රටවල පදිංචි වෙලා, එහෙ පඩි ලබන අය මේකට අයිති වෙන්නේ නැ..
     
    එහෙනං ඉතින් එකක්වත් අයිති වෙන්නෙ නෑනෙ. මෙහෙ පඩි දෙන්නෙත් පිටරටවලින් නයට ගත්ත සල්ලි වලින් නෙ.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අංගුලිමාල;16273494 said:
    එහෙනං ඉතින් එකක්වත් අයිති වෙන්නෙ නෑනෙ. මෙහෙ පඩි දෙන්නෙත් පිටරටවලින් නයට ගත්ත සල්ලි වලින් නෙ.

    නමුත් මෙහෙ ඉන්න අය කෙලින්ම සේවය කරන්නේ ලංකාවටනේ, එළියේ ඉන්න කට්ටිය ලාංකිකයින් උනත් (ගොඩක් අය වෙන රටවල පුරවැසියන්) සේවය කරන්නේ ඒ රටට..
     
    • Like
    Reactions: rooshan2008