Challange accepted: රත්තරං

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    අහ් මට තව විෂේශ කෙනෙක් අමතක උනා .ඒ තමා උපාලි විජේවර්ධන මහත්තයා .එයා ගැන අහලා ඇතිනේ .ඒ කාලේ ලොකේ හිටිය ප්‍රමුඛ පෙළේ ධනවතෙක් .ඔය ඩෙල්ටා ,කැන්ඩෝස් එහෙම එතුමාගේ .එව්වා මෙහෙ විතරක් නෙමේ පිටරටවල් වලත් කර්මාන්ත තිබිලා තියෙනවා .විෂේශයෙන් මැලේසියාවේ එහෙම .ඒ වගේම එතුමා මේ රටේ 60 දශකයේදී වගේ වාහන කර්මාන්තයක් හිටන් පටන් අරං තියෙනවා . අවාසනාවකට අපේ රටේ හිටිය දේශප්‍රේමි සිල් රෙද්ද ඇඳගත්ත උන්දලා සෙට් එක නිසා ඒක නැති උනා .එදා එහෙම උනේ නැත්තම් අද අපේ රටේ අපේම වාහන දුවනවා .එහෙනම් ඔය ඉන්දියන් පඩංගුවලට නැවෙන්න ඕනේ නැහැ .මෙතනින් එම ලිපිය කියවන්න .අපේ ජාතියේ අවාසනාවකට එතුමා අපට නැති උනා .එදා එහෙම නොවී අද වෙනකම් හිටියානම් ඇමරිකාවේ බිල්ගේට්ස් වගේ තමා අපිට උපාලි මහත්තයා :(:(:(:(:(:(
     
    • Like
    Reactions: maxboysl
    Aug 18, 2011
    6,147
    788
    0
    මචං උඹ සාහිත්‍ය ගැන කියපු හින්දා කියන්නේ .උඹ දන්නවද මචං අර හිඟනෙක් විදියට වෙස්වලාගෙන ඉඳලා හිඟන්නෙක් විදියට ජීවත් වේලා පර්යේෂණාත්මක කෘතියක් ලියපු මහාචාර්‍යවරයා ගැන .මම නම නම් දන්නේ නැහැ .හැබැයි ඒතුමා ලියපු පොත ලොකේම සමාජවිද්‍යා විෂයන් උගන්වනකොට පරිශීලන කෘතියක් ලෙස යොදාගන්නවාළු .ea මාචාර්‍ය තුමාගේ නම පුළුවන්ම් හොයාගනින් .එයාවත් මේ ලිස්ට් එකට ගන්න පුළුවන් .

    මහාචාර්ය නන්දසේන රත්නපාල ??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නමුත් මෙහෙ ඉන්න අය කෙලින්ම සේවය කරන්නේ ලංකාවටනේ, එළියේ ඉන්න කට්ටිය ලාංකිකයින් උනත් (ගොඩක් අය වෙන රටවල පුරවැසියන්) සේවය කරන්නේ ඒ රටට..

    හරි හරි මේ රට වෙනුවෙන් දෙයක් කරපු 5ක් මම කියන්නම් . පිට රට උන් ඕනේ නෑ. මෙතන මේ සිංහල උන් 5ක් කියන්නේ ඉන්නේ පහක් කියන එක නෙමේ.උබනේ කිව්වේ මම යෝනක හම්බයෝ 5ක් කියන්න කිව්වහම සිංහලයෝ 5කුත් කියපන් කියලා. දාස් ගානක් ඉන්නවා.

    මම උබට කිව්වේ යෝනක හම්බයෝ 5ක් කියන්න කියලා ඒ තරම් වත් දෙයක් මේ රටට උන්ගෙන් වෙලා නැති නිසයි
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16273933 said:
    ඇයි බන් කවර් එක. උබ ඔය පලවෙනි පිටුවේ දාලා තියෙනවා වගේ. දැන් මේ එඩිට් කලේ ඒක නෙමේද??:baffled::baffled::baffled:

    First page එක දැන් edit කරන්න බැ :(

    රත්තරං;16273949 said:
    හරි හරි මේ රට වෙනුවෙන් දෙයක් කරපු 5ක් මම කියන්නම් . පිට රට උන් ඕනේ නෑ. මෙතන මේ සිංහල උන් 5ක් කියන්නේ ඉන්නේ පහක් කියන එක නෙමේ.උබනේ කිව්වේ මම යෝනක හම්බයෝ 5ක් කියන්න කිව්වහම සිංහලයෝ 5කුත් කියපන් කියලා. දාස් ගානක් ඉන්නවා.

    මට ඕන උඹ අර්ථ දක්වන කොටසට අනුව නම් 5යි.

    රත්තරං;16273949 said:

    මම උබට කිව්වේ යෝනක හම්බයෝ 5ක් කියන්න කියලා ඒ තරම් වත් දෙයක් මේ රටට උන්ගෙන් වෙලා නැති නිසයි

    එල, මම නම් දුන්නම එක තීරණය කරමු
     
    Feb 19, 2013
    123
    23
    0
    First page එක දැන් edit කරන්න බැ :(

    මට ඕන උඹ අර්ථ දක්වන කොටසට අනුව නම් 5යි.

    එල, මම නම් දුන්නම එක තීරණය කරමු

    එල පුතා එල. අපිත් නිකං ඉදලා නැහැ, අපිත් වැඩක් කරන්න පුලුවන් මිනිස්සු කියලා මුන්ට පෙන්නමු. :)

    All Ceylon BUMP.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    First page එක දැන් edit කරන්න බැ :(

    මට ඕන උඹ අර්ථ දක්වන කොටසට අනුව නම් 5යි.

    එල, මම නම් දුන්නම එක තීරණය කරමු

    දැන් එහෙනම් දෙන්නම එකගතාවෙකට ආවනේ. ඒක දාලා කවර් එකක් හදන්න එතන ඉදන් කතාකරමු
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජමෙයිතුල්ල(හ්);16274461 said:
    එල පුතා එල. අපිත් නිකං ඉදලා නැහැ, අපිත් වැඩක් කරන්න පුලුවන් මිනිස්සු කියලා මුන්ට පෙන්නමු. :)

    All Ceylon BUMP.
    මේ අර මහින්දට කවි කිය කියා ඉදලා මෙලෝ හරයක් නැතුව ආන්ඩුවටයි එක එකාටයි කඩේ යන්න පුක් ටෝක් දිදී උන්න මව්ලවි ගොයියා නේද? මේවගේ සිංහල බුවෙකුත් ඉන්නවා විමල් වීරවංශ කියලා:lol::lol::lol:

    අපි මෙතන කතාකරන්න යන්නේ රටට ජාතියට වැඩක් කල අය,හා එහෙම උන් බහුතරයක් ඉන්න ජන වර්ග ගැන
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16275698 said:
    දැන් එහෙනම් දෙන්නම එකගතාවෙකට ආවනේ. ඒක දාලා කවර් එකක් හදන්න එතන ඉදන් කතාකරමු

    හරි, උඹට පුලුවන්ද කෙටියෙන් ඕක හදල දාන්න, නැත්තම් මම කරන්නම් but වැඩ ඉවර වෙන්න 2 hrs විතර යයි.

    මේ points හරිනේ:
    • උඹ ඔය කියන ජන කොටස අර්ථ දක්වන්න ඕන
    • එකෙන් නම් 5ක් දෙන්න ඕන
    • මම යෝනක නම් 5 දෙනව
    • අවුරුදු 500 ඉතිහාසය තුල ලංකාවේ ඇතුලට පිළිගත් ක්ෂේත්‍රයකින් වැඩක් කරල තියෙන්න ඕන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි, උඹට පුලුවන්ද කෙටියෙන් ඕක හදල දාන්න, නැත්තම් මම කරන්නම් but වැඩ ඉවර වෙන්න 2 hrs විතර යයි.

    මේ points හරිනේ:
    • උඹ ඔය කියන ජන කොටස අර්ථ දක්වන්න ඕන
    • එකෙන් නම් 5ක් දෙන්න ඕන
    • මම යෝනක නම් 5 දෙනව
    • අවුරුදු 500 ඉතිහාසය තුල ලංකාවේ ඇතුලට පිළිගත් ක්ෂේත්‍රයකින් වැඩක් කරල තියෙන්න ඕන

    ඔක්කොම හරි මොකක්ද මේ 500ය ? අව්රුදු 500යේ කෑල්ල අත ඇරපන් බන්. මම එහෙම එකක් කොහෙවත් කිව්වේ නෑ. අනික්වා එල

    " ඉතිහාසය තුල ලංකාවේ ඇතුලට පිළිගත් ක්ෂේත්‍රයකින් සේවයක් කැපකිරීමක් වැඩක් කරල තියෙන්න ඕන "

    අය්යෝ අව්ලක් නෑ නිදි මරාන ගේම දෙන්න මේක සර්ව රාත්‍රික පූජාවක් නෙමේනේ හෙට අනිද්දට හරි කමක් නෑ හදල දාපන්.මම හදලා හරියන්නේ නෑ, උබ එකගවෙන එකක් නෑ
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16275719 said:

    ඔක්කොම හරි මොකක්ද මේ 500ය ? අව්රුදු 500යේ කෑල්ල අත ඇරපන් බන්. මම එහෙම එකක් කොහෙවත් කිව්වේ නෑ. අනික්වා එල

    " ඉතිහාසය තුල ලංකාවේ ඇතුලට පිළිගත් ක්ෂේත්‍රයකින් වැඩක් කරල තියෙන්න ඕන "

    අය්යෝ අව්ලක් නෑ නිදි මරාන ගේම දෙන්න මේක සර්ව රාත්‍රික පූජාවක් නෙමේනේ හෙට අනිද්දට හරි කමක් නෑ හදල දාපන්.මම හදලා හරියන්නේ නෑ, උබ එකගවෙන එකක් නෑ

    ඉතින් මොකක්ද අවු:500 අවුල. defined කාලයක් තුල මනින එකනේ හරි, මෑත ඉතිහාසයේ කියල ගත්තම තොරතුරු හොයාගන්නත් ලේසියි..එකයි දෙපැත්තටම හරියන්න 500 දැම්මේ..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතින් මොකක්ද අවු:500 අවුල. defined කාලයක් තුල මනින එකනේ හරි, මෑත ඉතිහාසයේ කියල ගත්තම තොරතුරු හොයාගන්නත් ලේසියි..එකයි දෙපැත්තටම හරියන්න 500 දැම්මේ..

    ඕනේ නෑ බන්. මේකේ සිංහලයෝ ඉන්නේ අව් රුදු 1000ස් ගානක ඉදන්. අපිට 500ක ඉතිහාසයක් නෙමේ තියෙන්නේ. නැත්නම් අර හයිවේ එක හදන්න ආපු චීන්නු කියයි පහුගිය මාස 6 ඇතුලත කියලා:lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: කෝ තවම හම්බ නම් 5ක් හොයනවද?? ඔච්චර තටමන්නේ නැතුව නම් 5ක් තියෙනවා නම් දාන්න පුලුවන් නේ :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16275730 said:
    :lol::lol: කෝ තවම හම්බ නම් 5ක් හොයනවද?? ඔච්චර තටමන්නේ නැතුව නම් 5ක් තියෙනවා නම් දාන්න පුලුවන් නේ :rofl::rofl:

    අඩුම ගානේ රටට වැඩක් කරපු උන් 5ක් වත් නැති ජාතියක් කියන්නේ ගහලා පන්නන්න ඕනේ සෙට් එකක් නේ බන්?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16275725 said:
    ඕනේ නෑ බන්. මේකේ සිංහලයෝ ඉන්නේ අව් රුදු 1000ස් ගානක ඉදන්. අපිට 500ක ඉතිහාසයක් නෙමේ තියෙන්නේ. නැත්නම් අර හයිවේ එක හදන්න ආපු චීන්නු කියයි පහුගිය මාස 6 ඇතුලත කියලා:lol::lol:

    නැ, එහෙනම් උඹ timeframe කියපන්. මොකද මෙතන රාවනා කතා කියන්න ගියොත් ඒවාට proof තියෙන්නේ ජනකතා වල..අනික මැත ලිකිත ඉතිහාසය තුල උඹට 5ක් හොයාගන්න බැරි වෙන එකක් නැනේ..
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;16275733 said:

    අඩුම ගානේ රටට වැඩක් කරපු උන් 5ක් වත් නැති ජාතියක් කියන්නේ ගහලා පන්නන්න ඕනේ සෙට් එකක් නේ බන්?

    :P:P මෙලෝ රහක් නැති උන්. :oo::oo: දැං උස්සං එයි කොහෙවත් නැති ගෝතයො 5 දෙනෙක්ගෙ නම් :baffled::baffled::rofl::rofl: උස්සං ඇවිත් කියාවි මුලින්ම "සේවය" ඩිෆයින් කරන්න බ්ලා බ්ලා. :baffled::baffled: මේක බොරුවට වෙලාව කන වැඩක් වෙයි අන්තිමට :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැ, එහෙනම් උඹ timeframe කියපන්. මොකද මෙතන රාවනා කතා කියන්න ගියොත් ඒවාට proof තියෙන්නේ ජනකතා වල..අනික මැත ලිකිත ඉතිහාසය තුල උඹට 5ක් හොයාගන්න බැරි වෙන එකක් නැනේ..

    පිස්සුද බන් ඔය රාවනා බයිලා මම ගාව නෑ. ඇහැට පේන අතට අහුවෙන අදටත් මිනිසුන්ට දැනෙන සේවයක් කරපු 5ක් කියන්නම්. දාස් ගානක් ඉන්නවා බන්

    පිස්සු කෙලින්නැතුව දාපන්කෝ බන්. සරල දෙයක්නේ මම කියන්නේ. ලංකා ඉතිහාසේ ඕනම තැනකින් පටන් අරන් ඔය 5ක් කියල දාන්නම්, අර බුද්දදාස රජ්ජුරුවෝ නයාට වෙදකම් කරපුවයි ඔය වැල් බයිලා කියන්නේ නෑ බන්,
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16275737 said:
    :P:P මෙලෝ රහක් නැති උන්. :oo::oo: දැං උස්සං එයි කොහෙවත් නැති ගෝතයො 5 දෙනෙක්ගෙ නම් :baffled::baffled::rofl::rofl: උස්සං ඇවිත් කියාවි මුලින්ම "සේවය" ඩිෆයින් කරන්න බ්ලා බ්ලා. :baffled::baffled: මේක බොරුවට වෙලාව කන වැඩක් වෙයි අන්තිමට :lol::lol:
    මේ උස්සන් ආවේ එක අල්ලා හුවක්බර් කෙනෙක්ව:lol::lol:
    ජමෙයිතුල්ල(හ්);16274461 said:
    එල පුතා එල. අපිත් නිකං ඉදලා නැහැ, අපිත් වැඩක් කරන්න පුලුවන් මිනිස්සු කියලා මුන්ට පෙන්නමු. :)

    All Ceylon BUMP.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;16275730 said:
    :lol::lol: කෝ තවම හම්බ නම් 5ක් හොයනවද?? ඔච්චර තටමන්නේ නැතුව නම් 5ක් තියෙනවා නම් දාන්න පුලුවන් නේ :rofl::rofl:

    හරි තටමනවා කියමුකෝ, එත් රත්තරන්ටත් එය කියන ජාතියේ මිනිස්සු මෑත ඉතිහාසයේ හොයාගන්න අමාරුයි වගේනේ..බාගෙන් ස්ත්‍රී/පුරුෂභාවය කියන්නතුව බබා හම්බවෙනකම් ඉමුනේ..:rofl:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි, උඹට පුලුවන්ද කෙටියෙන් ඕක හදල දාන්න, නැත්තම් මම කරන්නම් but වැඩ ඉවර වෙන්න 2 hrs විතර යයි.

    මේ points හරිනේ:
    • උඹ ඔය කියන ජන කොටස අර්ථ දක්වන්න ඕන
    • එකෙන් නම් 5ක් දෙන්න ඕන
    • මම යෝනක නම් 5 දෙනව
    • ඉතිහාසය තුල ලංකාවේ ඇතුලට පිළිගත් ක්ෂේත්‍රයකින් වැඩක් කරල තියෙන්න ඕන

    කෝ හදල දාපන්. නැත්නම් මම පරන එකම එඩිට් කරල දෙන්නද??