අහ් මට තව විෂේශ කෙනෙක් අමතක උනා .ඒ තමා උපාලි විජේවර්ධන මහත්තයා .එයා ගැන අහලා ඇතිනේ .ඒ කාලේ ලොකේ හිටිය ප්රමුඛ පෙළේ ධනවතෙක් .ඔය ඩෙල්ටා ,කැන්ඩෝස් එහෙම එතුමාගේ .එව්වා මෙහෙ විතරක් නෙමේ පිටරටවල් වලත් කර්මාන්ත තිබිලා තියෙනවා .විෂේශයෙන් මැලේසියාවේ එහෙම .ඒ වගේම එතුමා මේ රටේ 60 දශකයේදී වගේ වාහන කර්මාන්තයක් හිටන් පටන් අරං තියෙනවා . අවාසනාවකට අපේ රටේ හිටිය දේශප්‍රේමි සිල් රෙද්ද ඇඳගත්ත උන්දලා සෙට් එක නිසා ඒක නැති උනා .එදා එහෙම උනේ නැත්තම් අද අපේ රටේ අපේම වාහන දුවනවා .එහෙනම් ඔය ඉන්දියන් පඩංගුවලට නැවෙන්න ඕනේ නැහැ .මෙතනින් එම ලිපිය කියවන්න .අපේ ජාතියේ අවාසනාවකට එතුමා අපට නැති උනා .එදා එහෙම නොවී අද වෙනකම් හිටියානම් ඇමරිකාවේ බිල්ගේට්ස් වගේ තමා අපිට උපාලි මහත්තයා 
















