°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හෙට ත්‍රිවිලර් එකක යාලුවො 3ක් එක්ක කතරගම පැත්තෙ ට්‍රිපක් යනවා :)

    මොට්ටයාගෙ අවදානය පිනිස ගංජා ගෙන්න නෙමෙයි:lol:
    :(:(:(:(
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හෙට ත්‍රිවිලර් එකක යාලුවො 3ක් එක්ක කතරගම පැත්තෙ ට්‍රිපක් යනවා :)

    මොට්ටයාගෙ අවදානය පිනිස ගංජා ගෙන්න නෙමෙයි:lol:
    avatar123465_37.gif
    හරි.. මොට්ටය කොණ්ඩෙ බැඳල...
    බොට දෙන්න බැරිනම් නිකා හිටු..

    eki paluwenlu inne ewa hitanne nalu man :(
    anemanda ban naduwak meka :(
    asawata deyak karanna bane
    na ban na ehe neme sigiriye :dull:
    avatar123465_37.gif
    එහෙමද? අලේ මන්ද...
    හරි, ගියේ නැත්නම් බොලා දෙන්න හැමදාම හම්බෙනවද?
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar123465_37.gif
    හරි.. මොට්ටය කොණ්ඩෙ බැඳල...
    බොට දෙන්න බැරිනම් නිකා හිටු..

    avatar123465_37.gif
    එහෙමද? අලේ මන්ද...
    හරි, ගියේ නැත්නම් බොලා දෙන්න හැමදාම හම්බෙනවද?
    හැක හැක හැක....:baffled:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    kollai ballai hama ekaama guu hathai kiwwata Windows 8 supirine banz :cool:
    අපි දාගත්ත කාලේ බග්ස් වැඩියි.. මගේ ස්ක්‍රීන් එක දම් පාට වෙලා හිරවෙනව.. අප්ඩේට් කලාම හරිගියා.. තව බග්ස් ගොඩාක් තිබ්බ..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපි දාගත්ත කාලේ බග්ස් වැඩියි.. මගේ ස්ක්‍රීන් එක දම් පාට වෙලා හිරවෙනව.. අප්ඩේට් කලාම හරිගියා.. තව බග්ස් ගොඩාක් තිබ්බ..
    anna eka thamai ikman kotai kiyanne :P
    mam awurudu 2kma iwasan indala eeye damma kohomada balanna
    nikan gini kukula wage fasta speed neh :cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    anna eka thamai ikman kotai kiyanne :P
    mam awurudu 2kma iwasan indala eeye damma kohomada balanna
    nikan gini kukula wage fasta speed neh :cool:
    ස්පීඩ්නම් තිබ්බ.. මට තව ලෙඩ ගොඩකුත් ආව.. ඒක නිසා අඩවුන්ග්‍රේඩ් කලා.. ඕකෙ ඩ්‍රයිවර්ස් අවුලකුත් ආව..:dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මුන්ගෙ කැටයම් තමයි අල්ලන්නෙ නැත්තෙ.. කරන්න තිබ්බ වැඩ ටික කියව එව්ව.. මම හා කියල යැව්ව දැන් අහනව තලහද කියල..
    avatar123465_37.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකො:( හෙට 5-30ට ගෙදරින් පිටත් වීම:)

    avatar123465_37.gif
    හරි.. මොට්ටය කොණ්ඩෙ බැඳල...
    බොට දෙන්න බැරිනම් නිකා හිටු..
    හෙට බාර් වහලා නෙ අපෙ එකෙක් අදම ගිහිල්ල බෝතල් 2ක් ගෙනල්ලා:nerd::eek:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුන්ගෙ කැටයම් තමයි අල්ලන්නෙ නැත්තෙ.. කරන්න තිබ්බ වැඩ ටික කියව එව්ව.. මම හා කියල යැව්ව දැන් අහනව තලහද කියල..
    avatar123465_37.gif
    කෙල්ලො කියන්නෙ තෙරුම් ගන්නම බැරි ජාතියක්:dull: වැලා වලට යවන්න මැස්ජ් එකක් දිපන්කො ෆහැබැයි ඒක ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට වගෙ වෙන්න ඕනෙ නැත්නම් මාව මරගෙන කයි:dull:

    smf0id.jpg

    අන්න යාලුවො..:) ඌට මල් තියල වැඳපන්.. මොනාද ගල්ද?:rolleyes:
    :)අතෙ සල්ලිත් නැ ඔයි හරියට:dull:

    3දෙනෙකුට බෝතල් 2ක්.. උබල රෝද 4කින් එයිද දෙන්නෙ නෑ..:lol::lol:
    4i යකො මමත් එක්ක:frown:අහ් මම දැන් බොන්නෙ නැ නෙ :P බලු කතා කියන්න එපා ඔඉ :growl:ඉන්න දවසෙ හවස විතරයි ආයෙ නැ:)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කෙල්ලො කියන්නෙ තෙරුම් ගන්නම බැරි ජාතියක්:dull: වැලා වලට යවන්න මැස්ජ් එකක් දිපන්කො ෆහැබැයි ඒක ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට වගෙ වෙන්න ඕනෙ නැත්නම් මාව මරගෙන කයි:dull:

    :)අතෙ සල්ලිත් නැ ඔයි හරියට:dull:

    4i යකො මමත් එක්ක:frown:අහ් මම දැන් බොන්නෙ නැ නෙ :P බලු කතා කියන්න එපා ඔඉ :growl:ඉන්න දවසෙ හවස විතරයි ආයෙ නැ:)
    ඔව් ඕයි.. දැන් එනව තොඳොල් වෙන්න..:frown:

    යවපන්.. නංගියේ ඇයි ජංගියේ කහට.. එවන්ඩද ගැරඬියා..:rofl:
    ඒව නෑ බන් මගේ ලග.. කෝල් කරපන්කො..:oo:

    ගංජ සල්ලි?:baffled::baffled:

    අනේහ පල උබ දැන් කිව්වෙ 3යි කියල..:lol::lol:

    බිව්වට කමක් නෑ පුතෝ වීල් වල එනව නෙමෙයි..:oo: හුලඟට වදිනව නැතිවෙන්න.. (උබ අහලත් නැතුව ඇථිනෙ..) :rolleyes: අනිත් එක මොකක් හරි උනොත් වීල් එක නිකන් පපඩම් වගේ..