Team viwer help

AAA999

Junior member
  • Aug 4, 2008
    147
    20
    18
    මචන්ල ටීම් වීවර් එකෙන් ලොග් වෙලා වැඩ කරනකොට ඩේටා
    ගොඩක් යනවද සමන්‍යයෙන් ඉන්ටෙර්නෙට් යනවට වඩා . මම දන්න විදිහට අනිත් පෙත්තෙ ඩෙස්ක්ටොප් එකේ ඉමේජ් එකක් නේද පෙන්නන්නෙ ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    මචො, Vodeo එකක් තරම් වෙන්නෙ නැ, Teamviewer / VNC Protocol වලින් කෙලින්ම Video එකම එවන්නෙ නැ, Screen එක කැලි වලට කඩලා Update වෙන Sections (bars) විතරයි එවන්නෙ, ඒ නිසා Data යන්නෙ ගොඩාක් අඩුවෙන්, ඒකයි Tea,viewer ගොඩක් low speed network එකක උනත් වැඩ කරන්නෙ, ,,,,

    ඒ නිසා ගොඩාක් data යන්නෙ නැ, තවත් අඩු කරගන්න ඕන නම් මේ ටික කරගන්න.

    Team Viewer log උනාට පස්සෙ Remote PC එකේ Wallpaper එක Remove කරන්න / Black / blue දාන්න,

    Areo Desktop Desable කරන්න,

    Screen Resolution එක අඩු කරන්න.

    එහෙම කරාම ගොඩක් අඩු Data ප්‍රමානයක් තමයි වැය වෙන්නෙ :nerd:
     
    Last edited:

    Thank you very much machan