මචන්ල ටීම් වීවර් එකෙන් ලොග් වෙලා වැඩ කරනකොට ඩේටා ගොඩක් යනවද සමන්යයෙන් ඉන්ටෙර්නෙට් යනවට වඩා . මම දන්න විදිහට අනිත් පෙත්තෙ ඩෙස්ක්ටොප් එකේ ඉමේජ් එකක් නේද පෙන්නන්නෙ ?