Mahesh Walathara Facebook movie

aruna47

Well-known member
  • මෙහි මැද කොටසේ 18+ දෑ තිබෙන බැවින් කරුණාකර කව්රුත් නැති තැන බලන්න

    අපේ වලතර™ගේ
    Facebook Look Back




    Copyright © 2008 - 2014 ජනේලෙන්™ එබෙමුද™
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අයියෝ.... පව් බන්..මට හිනාත් යනවා ..දුකත් හිතෙනවා.. හැබැයි මේකට නම් රීදෙයි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,345
    5,439
    113
    තට්ට කුකුල්ස්ගෙ කොන්ඩේ පොඩ්ඩක් හදල ඩයි පාරක් දාල, දත්කිඹුලට කියල දත් ටික හදවල, හැමදාම කටට අරන් ගඳගහන කට පොඩ්ඩක් මද්දවල ගත්තනම්, .. මූට කොහෙන් හරි, තන බඩට ආපු, නාකි ආච්චි කෙනෙක් හරි හොයල බැඳගන්න පුළුවන් ... :lol::lol: ...
     

    aruna47

    Well-known member
  • තට්ට කුකුල්ස්ගෙ කොන්ඩේ පොඩ්ඩක් හදල ඩයි පාරක් දාල, දත්කිඹුලට කියල දත් ටික හදවල, හැමදාම කටට අරන් ගඳගහන කට පොඩ්ඩක් මද්දවල ගත්තනම්, .. මූට කොහෙන් හරි, තන බඩට ආපු, නාකි ආච්චි කෙනෙක් හරි හොයල බැඳගන්න පුළුවන් ... :lol::lol: ...

    මේකට නම් බිත්තර 50වත් කන්න රිදෙයි.
    :lol::lol::lol: