ඌ ඉන්නේ නුවර බන්......(නුවර කිව්වට ඉතින් නුවර දිස්ත්රික්කයේ)මං හිතුවා මල් පප්පා ඉන්නෙ උඹලෑ ගෙවල් පැත්තෙ කියලා

ඉතින් බොල හෝහපුටුවෝ මම පරණ ෆොටෝ දැම්මාම තොට ගුදමාර්ගික සංසේචනය වෙනවද???
ඕකා දාන්නේ අවුරුදු ගනං පරණ ෆොටෝ
දැන් රිදිලා කෑගහයි![]()




තට්ටයො මදුරුවො කන්නැද්ද?![]()

paw ban uba.....laba upan hatine ithin .....labana athmewath ubata ehema nowewayi pathannam![]()



ඇවිදින බාර් එක අංක 2

විලක්/ගඟක් අයිනේ තියන ගුහාවක්......ගුහා වලග කිඹුලො ඉන්නවද පින්සිරි..
විලක් හරි ගගක් හරි වැවක් හරි කියාපිය..
බැල්ලි![]()

මම කිව්වේඔව් ඉතිං මෙතන ඉන්න කිරි සප්පය උඹ නේ,නටු අගට කිරි වත් එන්නැති,ටොනික් මුඩියක් පිරෙන්න සුළුදිය වත් පහ කරගන්න බැරි පැම්පස් එකවත් තාම තනියම මාරු කරගන්න බැරි ළදරු ලාමක අනාතය![]()


හැබැයි එතන ආතල් තැන බං. කිව්වට විශ්වාස කරපං.. එහා පැත්තෙං වෙල් යාය. ඈතින් පන්සල, පොඩි ඇල පාරක් අයිනෙං යනවා.. උඩට නැග්ගම හිතා ගන්න බෑ යකෝ මේ බස්නාහිරි පලාතෙමද ඉන්නෙ කියලා..


ගිහිල්ලම බලන්න වටින තැනක් වගේ......හැබැයි එතන ආතල් තැන බං. කිව්වට විශ්වාස කරපං.. එහා පැත්තෙං වෙල් යාය. ඈතින් පන්සල, පොඩි ඇල පාරක් අයිනෙං යනවා.. උඩට නැග්ගම හිතා ගන්න බෑ යකෝ මේ බස්නාහිරි පලාතෙමද ඉන්නෙ කියලා..
පට්ටම සුන්දර තැනක්. බහින්න හිතෙන්නෙ ණෑ![]()
