හැබැයි එතන ආතල් තැන බං. කිව්වට විශ්වාස කරපං.. එහා පැත්තෙං වෙල් යාය. ඈතින් පන්සල, පොඩි ඇල පාරක් අයිනෙං යනවා.. උඩට නැග්ගම හිතා ගන්න බෑ යකෝ මේ බස්නාහිරි පලාතෙමද ඉන්නෙ කියලා..
පට්ටම සුන්දර තැනක්. බහින්න හිතෙන්නෙ ණෑ![]()
perch kiiyada perch kiiyada. pare saddaa badda ahenawada


හපොයි ලිදේ 




