2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    හැබැයි එතන ආතල් තැන බං. කිව්වට විශ්වාස කරපං.. එහා පැත්තෙං වෙල් යාය. ඈතින් පන්සල, පොඩි ඇල පාරක් අයිනෙං යනවා.. උඩට නැග්ගම හිතා ගන්න බෑ යකෝ මේ බස්නාහිරි පලාතෙමද ඉන්නෙ කියලා..
    පට්ටම සුන්දර තැනක්. බහින්න හිතෙන්නෙ ණෑ :):)

    perch kiiyada perch kiiyada. pare saddaa badda ahenawada:oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා

    ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

    ගායනය - ගුණදාස කපුගේ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    LONELINESS.jpg

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඉතින් බොල හෝහපුටුවෝ මම පරණ ෆොටෝ දැම්මාම තොට ගුදමාර්ගික සංසේචනය වෙනවද???:angry::angry::angry::angry:
    ශුක්‍රාණු සුනඛයා හොදටම රිදිලා කෑගහනවා
    (රිදෙයි මේකටනම් :lol: )