2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල් අ‍යි‍යේ......කලින් සින්දුවට විචාර‍යක් එහෙම ලි‍යලා ති‍යනවද......:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පද බන්දුල නානායක්කාරවසම්
    සංගීතය රෝහණ වීරසිංහ
    හඬ නිරෝෂා විරාජනී
    11.gif
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
    ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...:(:(:(

    කෝ ඔය නගාවත් කියන්න බලන්න
    මේක ගෙදරින් කේස් දාල අල වුන සීන් එකක් නේද
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
    ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...:(:(:(
    :(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හන්තානේ කදු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ
    කුසුමක් වී ඉන්නම්
    තුන් මහලින් සැදි
    සරසවි පායේ
    මල් කැටයම් සෙවනේ
    සිරි පොද වැස්සේ
    නැගුනු සතුටු රල
    මිරිගු සයුර විනි අතීතයේ
    හන්තානේ කදු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ
    කුසුමක් වී ඉන්නම්

    පාළු නිසන්සල
    කදු වැටි අතරේ
    මහවැලි ගං ඉවුරේ
    අත්තටු සිදගත් විහග විලාසෙන්
    අපේ පැතුම්
    ඉකි බිදුනු ඇසේ
    අපේ පැතුම්
    ඉකි බිදුනු ඇසේ



    හන්තානේ කදු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ
    කුසුමක් වී ඉන්නම්​
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොන පිප්පිද බන් :dull:
    පිප්පි වල ප්‍රභේද තියෙනවා කියල මමනම් දන්නේ නෑ...හැබැයි ලවණතාවය නම් වෙනස් වෙන්න පුළුවන්,වර්ණයත් වෙනස් වෙන්න පුළුවන්
    එක්කො අවුලක් නෑ නේ :rofl::rofl:
    කිසිම අවුලක් නෑ ඕයි:)
    අන්න හොඳ‍යි.....මල ගෙවල් ‍යන්න ඕන එහෙම ප්‍ර‍යෝජනවත් විදි‍යට තම‍යි.......:rofl:

    ඕවා නරක සෞඛ්‍ය පුරුදු කුකුලෝහ්.......:rofl:

    තොගේත් අර තට්ට කුකුළාගේ වගේ එක දතක් හැලුනොත්:lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්
    කුසුමක් වී ඉන්නම්

    තුන්මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ
    හිරිපොද වැස්සේ නැගුනු සතුටු රල මිරිගු සයුර විනි අතීතයේ
    මිරිගු සයුර විනි අතීතයේ

    පාලු නිසන්සල කදුවැටි අතරේ මහවැලි ගං ඉවුරේ
    අත්තටු සිදගත් විහග විලාසෙන් අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ​