මෙන්න කුකුලෙක්


ඉතිං මාත් එහෙම තමා සහෝ 35 ජීබී
ඔයා ඉන්නෙ හද්ද වන්නියෙලු නේ ?![]()

උබලත් දුන්නොත් එපා කියයි..![]()
එලස්....එකක් නෙවෙයි නේහ්.. මං කීපයක්ම දැක්කා![]()

එලස්.....මං හොයාගන්නම්.....ow.page eka nam dan ahanna epa![]()

උගේ දතක් හැලිලා තියෙන්නේ අර තට්ටයගෙන් ගුටි කාපු වෙලාවෙද කොහෙද බන්.......තොගේත් අර තට්ට කුකුළාගේ වගේ එක දතක් හැලුනොත්![]()

කුකුලෙක් නෙවෙයි මූකුකුල්ලු ගෙනාපු නැවක කුඹ ගහේ ආපු එකෙක්![]()
