බෑ බෑ මං ගිහිං සිය දිවි නසා ගන්නවා![]()
එල්ලිලා මැරෙනවද.....කෝච්චියට බෙල්ල තියනවද......ගඟේ පනිනවද.....
නැත්තම් වෙන විදියකටද......![]()



මාළඹේ හන්දියේ ඉන්නෙ.කොයි ප්රින්සිපල් ඕකා මම හමගහනවා..![]()


සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//
බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...
සිනා තොටක් විය...
ගායනය : නිරෝෂා විරාජිනී

සිරාවටම යමං..හිටපිය මාත් එනවා,මෙච්චර මූ අපේ නම් කිව්වේ නෑ
යමං ගිහිං පොලිඩෝල් බෝතල් දෙකක් අරං ගසමු
බයිට් එකට ඕනෙනම් කොත්තුවක් අරන් යමං නානගේ නයිට් කඩෙන්

බොහොම නින්දිතයි යකෝහූ හූ හූ.. කෝ යකෝ කොන්ඩෙ තියෙන ඇවටර් ?
මූ බීලාද ?![]()
ඒ කියන්නෙ මූ ත්රෙඩ් එක බලන් නෑ..
රේඩියෝ මෙම්බර්ලා කියන ඒවා ගිරවා වගේ කියනවා![]()
අළුත් ලැප මට දිපන්කෝ![]()
මහරගමනේ.....කේස් එකක් නෑ.....මහරගම පැත්තෙ බෝඩ් වෙච්ච බල්ලෙක් මරලා.. මැරෙන්න ඉන්නෙ..

කෝච්චිය ලඟ එනකොට අපි නැගිටිනවා

