2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බෑ බෑ මං ගිහිං සිය දිවි නසා ගන්නවා :(

    හිටපිය මාත් එනවා,මෙච්චර මූ අපේ නම් කිව්වේ නෑ
    යමං ගිහිං පොලිඩෝල් බෝතල් දෙකක් අරං ගසමු
    බයිට් එකට ඕනෙනම් කොත්තුවක් අරන් යමං නානගේ නයිට් කඩෙන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හූ හූ හූ.. කෝ යකෝ කොන්ඩෙ තියෙන ඇවටර් ?
    මූ බීලාද ? :rofl: :lol::lol:


    ඒ කියන්නෙ මූ ත්‍රෙඩ් එක බලන් නෑ..
    රේඩියෝ මෙම්බර්ලා කියන ඒවා ගිරවා වගේ කියනවා :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොයි ප්‍රින්සිපල් ඕකා මම හමගහනවා..:frown:
    මාළඹේ හන්දියේ ඉන්නෙ.
    මහතයි.. බඩ තියෙනවා..
    ප්‍රින්සිපල් කමට අමතරව පාර්ට් ටයිම් දත් ගලෝනවා :oo::oo:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    love-letter_00001535.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//

    බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
    සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
    පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
    නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
    ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

    සිනා තොටක් විය...

    ගායනය : නිරෝෂා විරාජිනී

    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිටපිය මාත් එනවා,මෙච්චර මූ අපේ නම් කිව්වේ නෑ
    යමං ගිහිං පොලිඩෝල් බෝතල් දෙකක් අරං ගසමු
    බයිට් එකට ඕනෙනම් කොත්තුවක් අරන් යමං නානගේ නයිට් කඩෙන්
    සිරාවටම යමං..
    අද දවල් නෙ දන්නෙ අද රේඩියෝ කියලා බං.
    පෝය නිසා දේවාල වහලා. බියර් එකක් වත් ගන්න තැනක් නෑ..
    පස්සෙ වයින් බෝතලයක් කබඩ් එකෙං අරං සෙට් උනා :)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හූ හූ හූ.. කෝ යකෝ කොන්ඩෙ තියෙන ඇවටර් ?
    මූ බීලාද ? :rofl: :lol::lol:


    ඒ කියන්නෙ මූ ත්‍රෙඩ් එක බලන් නෑ..
    රේඩියෝ මෙම්බර්ලා කියන ඒවා ගිරවා වගේ කියනවා :baffled:
    බොහොම නින්දිතයි යකෝ
    අළුත් ලැප මට දිපන්කෝ :(

    දැනට අඳින ජොක්කු ටිකයි,අඳින්නේ නැති පරණ ඒවා ටිකකුයිත් තියෙනවා එකත් දෙන්නම්