2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නැ මට එපා :dull:
    ආහ්හ්......හැබෑටම අමතක උනානේ මට උඹ අඳින්නේ පෑන්ටි කියල
    බිත්
    :rofl::rofl::rofl: එහෙම තමා කරන්න වෙන්නෙ.. :oo:

    ආන්න හොදා..
    පත්තරේ දාමු බේබදු බල්ලෙක් කියලා :lol:
    මූ බීල වැසිකිලි පොච්චියෙන් ශ්‍රී මුඛය දෝවනය කරන පොටෝ කෑල්ලක් ගහගමු
    :rofl::rofl: ඕකාට ඕක වෙලා තියෙන්නෙ සෑහෙන කාලෙකට කලිං ලු.. තාම තුවාල සනීප වෙලා නෑ :rofl:

    යකෝ සත්තු වත්තම ඉවරයි දැන්
    සත්තු වත්තේ බල්ලෝ ඉන්නවද ඉස්පන්චියෝ?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇත්ත කියහන් තොට ඔය වැඩේ උනා නේද අද උදේ?:lol::lol::lol::lol::lol:
    එක තමයි අරුමැක්කෙම මුට ඕක මතක් උනේ:lol::lol:

    මගේ ඩේනිමේ බොත්තන් තියෙනෙ කුකුලො :cool:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    pokerstars hondada....mama play karanne ehe..:confused:
    11.gif

    radio show eken passe mata katha karahan.kohe inne uba?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආහ්හ්......හැබෑටම අමතක උනානේ මට උඹ අඳින්නේ පෑන්ටි කියල
    බිත්

    මූ බීල වැසිකිලි පොච්චියෙන් ශ්‍රී මුඛය දෝවනය කරන පොටෝ කෑල්ලක් ගහගමු



    සත්තු වත්තේ බල්ලෝ ඉන්නවද ඉස්පන්චියෝ?


    1. ලොල්.. පප්පෙක් ආය ලිදේ
    2. ආන්න ඒ රූපය කොටු කොටු දාලා පළ කරමු
      4.gif
    3. මුර කරන බල්ලා විතරයි නේ :(
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ආහ්හ්......හැබෑටම අමතක උනානේ මට උඹ අඳින්නේ පෑන්ටි කියල
    බිත්

    මූ බීල වැසිකිලි පොච්චියෙන් ශ්‍රී මුඛය දෝවනය කරන පොටෝ කෑල්ලක් ගහගමු



    සත්තු වත්තේ බල්ලෝ ඉන්නවද ඉස්පන්චියෝ?

    ඇයි බොල දැන් බල්ලො විතරයි නෙමෙද ඉන්නෙ. අනිත් සත්තුන්ව උන්ගෙ ගෑනු ගිලල වමාරල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ඩේනිමේ බොත්තන් තියෙනෙ කුකුලො :cool:
    බොත්තං නෙවෙයි සිපර් නෙවෙයි.. මොකුත් නැති උනත් ප්‍රශ්නයක් නෑ නේ උඹට නං.. එළියට පනින්න දෙයක් නෑ නේ :rofl::lol: