වෙලාව බලාගන්න ඕනා
ඇත්තම කියන්න එපායැ.. මම ඔය කේන්දර පොරොන්දම් කේස් නන් මලාට විශ්වාස කරන්නේම නෑ..
එත් Life එකේ ලොකු Event එකක් හන්දා දෙපැත්තෙම වැඩිහිටි උදවියගේ හිත් Upset කරන්නත් බෑනේ...කෙල්ලගෙයි මගේ කසාද බදින්න සුදුසු කාල වෙලාවක් හරි, කාල සීමාවක් හරි බලා ගන්න උඹල දන්න පළපුරුදු, විශ්වාසවන්ත විෂයය හොදින්ම දන්න කෙනෙක් හරි හාමුදුරු නමක් හරි සෙට් කරගන්න සප් එකක් එළකිරි සහෝදරවරුන්ගෙන් බලාපොරොත්තු වෙනවා..
මේ.. අනිත් එක උඹල බලපු, වැඩේ එළටම කරපු කෙනෙක් නන් තමා හොද.. 