i have a 6 month old puppy.She eats very little from yesterday.But drinks water.There is no good Vet.surgen in our area.Please help if you know something.
.ෆෝරම් වල දාල උත්තර එනකන් බලා හිටියොත් උ මැරෙයි බං. ඉක්මනට පශුවෛද්‍ය වරයෙක් ගාවට ගෙනියන්න

ෆෝරම් වල දාල උත්තර එනකන් බලා හිටියොත් උ මැරෙයි බං. ඉක්මනට පශුවෛද්‍ය වරයෙක් ගාවට ගෙනියන්න
already did it machan.eth mage hithata hari na.ape patte experience,pahasukan tiyena aya adui.But i wanna save her somehow.
keema ekka kalawam karala dena beethak thiyanawa machan. e suwandata ballo kemathiyi. beethe nama mathaka na.
මචං මම කිව්වේ සත්තුන්ගෙ ලෙඩ අපිට තේරෙන්නෙ නැති නිසා. ඔයා මේ ත්රෙඩ් එක බලන්නකෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1600102
bump
doctor කෙනෙක් හොයාගෙන යන්න.සාමානයෙන් ලෙඩ හැදුනම වතුර බොන එක තමයි අඩුවෙන්නෙ.ඔය පැටියා වතුර බොනවනේ.පණු අමාරුව වෙන්න ඇති.
already did it machan.eth mage hithata hari na.ape patte experience,pahasukan tiyena aya adui.But i wanna save her somehow.
ow machan.tawa baya wadiwenawa.eth mehe inna vet la wadiya dont care machan.mata tharaha iwasanna ba.eth man monawa karannada.

ඉක්මනට හොද vet කෙනෙක්ට පෙන්නන්ඩ. බදුල්ලේ එක්කෙනා හොදටම හොදයි බන්.