Umara muslim da?

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    උමාරා සහ උමාරියා දෙන්නා ශ්‍රී ලංකා මැලේ...එගොලොන්ගේ සින්හවංශ කියන නම ගොඩක් මැලේ කට්ටියට එනවා..(සින්හවංශ , සින්හබංශ) වගේ නම් ශ්‍රී ලංකා මැලේ අයට තියෙනවා..
    මෙඅ දෙන්නගේ අම්මත් ගොඩක් ප්‍රසිද්ද නැති උනාට සින්දු කියන එක්කෙනෙක්..උමාරියා ස්කොලේ යන කාලෙම සින්දු කියපු හින්ද ස්කොලෙන් අස් කරලා ගේට්වෙ ස්කොලේ තමයි උසස්පෙළ කරේ ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උමාරා සිංහවන්ශ බන් නම
    මැලේ ජාතික කාන්තාවක්
    බැදල තියෙන්නෙත් මැලේ කෙනෙක්ද කොහෙද
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    mama danna vidihata umara malay.umara bende muslim ekkenek da kohedo .den kohomada danne ne
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    sinhala?
    Muslim?
    Malay?
    Tamil?
    I DON'T CARE
    but she is a SRI LANKAN

    අනිවා.....ලස්සන කටහඩකුත් තියෙනවා....මොන මගුලටද ආගමක් හොයන්නේ :angry::angry::angry:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    malay. singhawansha kiyanne malay surname ekak... indonisan da malaysian descent ekakda kiyanna danne nehe, hebei malay..

    Malay aya issara islam agama adhahapu aya newe.. issara baudhdha saha hindu aya... muslim aakrama walin thamai Islam wela thiyenne.. Islam aya ehe thiyana pansal okkoma winasha karala thiyanawa..
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    malay. singhawansha kiyanne malay surname ekak... indonisan da malaysian descent ekakda kiyanna danne nehe, hebei malay..

    Malay aya issara islam agama adhahapu aya newe.. issara baudhdha saha hindu aya... muslim aakrama walin thamai Islam wela thiyenne.. Islam aya ehe thiyana pansal okkoma winasha karala thiyanawa..

    Echchara haallak ahuwe naane. Adaalawa uththara deepan wate yanne nathuwa :frown:
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    මුස්ලිම් ලෙඩිස් bung ගිහින් තියෙන්නේ නේද ?