Pakistan ekka macth eka hinda Mathews ta banapu un monawada dannaha kiyanne dan

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    Atapattu appointed Sri Lanka batting coach
    Apr 19, 2011: Former Sri Lanka captain Marvan Atapattu has been appointed as the team's batting coach..

    * 2nd ODI: England v Sri Lanka at Leeds - Jul 1, 2011
    Sri Lanka 309/5 (50/50 ov); England 240 (45.5/50 ov)
    Sri Lanka won by 69 runs

    *
    11th Match: India v Sri Lanka at Hobart - Feb 28, 2012
    Sri Lanka 320/4 (50/50 ov); India 321/3 (36.4/50 ov)
    India won by 7 wickets (with 80 balls remaining)
    *

    1st Final: Australia v Sri Lanka at Brisbane - Mar 4, 2012
    Australia 321/6 (50/50 ov); Sri Lanka 306 (49.2/50 ov)
    Australia won by 15 runs

    3rd Match: India v Sri Lanka at Kingston - Jul 2, 2013
    Sri Lanka 348/1 (50/50 ov); India 187 (44.5/50 ov)

    1st ODI: Sri Lanka v South Africa at Colombo (RPS) - Jul 20, 2013
    Sri Lanka 320/5 (50/50 ov); South Africa 140 (31.5/50 ov)
    Sri Lanka won by 180 runs

    5th ODI: Sri Lanka v South Africa at Colombo (RPS) - Jul 31, 2013
    Sri Lanka 307/4 (50/50 ov); South Africa 179 (43.5/50 ov)
    Sri Lanka won by 128 runs

    1st ODI: Pakistan v Sri Lanka at Sharjah - Dec 18, 2013
    Pakistan 322/5 (50/50 ov); Sri Lanka 311 (49.4/50 ov)
    Pakistan won by 11 runs

    හැම පිට්ටනියකම අපිට 300+ ලකුණු ගන්න බෑ බන්... තව ඕන තරම් 275+ ගහපු මැච් ඕන තරම්.. එඋවත් දැන්නම්....

    ඇයි බන් අර ගිය පාර අපේ උන් දකුනු අප්‍රිකාවෙ ගියපු සීරීස් එකේ අන්තිම එක්දින තරග 2 අපෙ උන් ලකුනු 300 හබා ගෙන ගිහින් දිනුවෙ...අනේ මන්ද මට නම් මාවනයගෙ වැරැද්දක් පේන්නෙ නෑ..ඔය මාවන් චන්දිමාලයව කෑව කිව්වට මතකනෙ ඉස්සර චන්දිමාලය වමත් වේග පන්දු යවන උන් ඉස්සරහ ඇබරුනු හැටි.අර ඕස්ට්‍රේලියාවෙ උන් ලන්කාවට ආපු වෙලාවෙ බොලින්ජරයට එහෙම විකට් එක ආ මේන් මේ විකට් එක උබ තියා ගනින් කියල පුදල ගිය හැටි.දැන් ඌ හොදට වමත් උන්ට සෙල්ලම් කරන්නෙ.එව්ව ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. කැප්ටන්සිය මැතිව්සාගෙන් අයින් කරන්න ඕන. ඌ මෙලෝ රහක් නැති කැප්ටන් කෙනෙක්. බෝලර්ස්ලා රොටේට් කරන්න, බැටිං ලයිනප් එක ෆ්ලෙක්සිබල් කරගෙන මැච් ගහන්න දන්නේ නෑ. අනිත් එක ඌ ඇග්‍රෙසිව් නෑ. ඒකට මයිකල් ක්ලාර්ක්, මැකලම් කොහොමද :oo::oo: ගේම නම් ගේම. ඇග්‍රෙසිව් වෙනවා කියන්නේ බැට්ස්මන් අවුට් වුනාම, ෆක් ඕෆ් කියන එක නෙවෙයි. පොසිටිව් සෙල්ලම් කරන්න ඕන, විකට් ගන්න, මැච් එක දිනන්න සෙල්ලම් කරන්න ඕන. නිව්සීලන්ඩ් කාරයො 192ට කැඩිලා, ඉන්දියන් කාරයෝ 400+ ගහලා, නිව්සීලන්ඩ් එවුන්ට රෙවිලා ඉන්නකොට, මැකලම් කාරයා මීඩියා වලට කිව්වේ, මම සෙල්ලම් කරන්නේ දිනන්න කියලා. අන්න මොරාල්. අනිත් එක මොරාල් වගේම උගේ වැඩත් තියෙනවා. ටීම් එකේ බර කරට අරන් සෙල්ලම් කරනවා. අනිත් එවුන්ගේ සපෝට් එක හරියට අරගන්නවා. :baffled::baffled: ඉස්සර දෝනියත් එහෙමයි. දැං ඌ ඕවර් ඩිෆෙන්සිව් :oo::oo: මේ දවස්වල නාන්නේ ඒකයි.

    2. බින්දුමාල් ඩ්‍රොප් කරන්න ඕන. ඩ්‍රොප් කරලා අවුරුද්දක් වුනත් කමක් නෑ, බැටිං ට්‍රේනිං එකක් දෙන්න ඕන :oo::oo: ඌ තවම තරුණයි, කල් තියෙනවා. ඒ නිසා අවුරුද්දක් වුනත් බැටිං ටෙක්නික්ස් ඉම්පෲ කරගන්න මහන්සි වෙන එක පාඩුවක් වෙන්නෙ නෑ

    3. ඩිල්ශන් :baffled::baffled: මූ නම් දැං මෙලෝ රහක් නෑ. දැං මූ ප්ලේ කරන්නේ රිස්ක් ගන්නේ නැතුව, තමංගේ ප්ලේස් එක තියා ගන්න වගේ. ඒකත් හරියට කරගන්න බෑ. ගොං කොටනවා :baffled::baffled: මූට ගහන්න බැරි නම්, නිකං ටීම් එකේ තියං ඉන්නෙ නැතුව ඩ්‍රොප් කරන්න ඕන

    4. සංගා තව ටිකක් ඉක්මනට ලකුණු ගන්නවා නම් හොඳයි. මොකද දැං ක්‍රිකට් වල ෆයිටිං ටෝටල් එකක් කියන්නේ අනිවා 275+

    5. අනිත් එවුන් නම් තවම අලුත්. ටිකක් කල් යනකොට හරියාවි. සීක්කුගේ ප්‍රසන්නයාගේ බෝලිං ටිකක් හදාගත්තොත්, වන් ඩේ මැචස් වලටත් අවුලක් නැතුව දාගන්න පුලුවන්. සචිත්‍රටත් රන්ස් නවත්තන්න නෙවෙයි, විකට් ගන්න බෝල් කොරන්න කියන්න ඕන :angry:

    අඩුපාඩු හදාගත්තේ නැත්නම් T20 WC , Asia Cup, 2015 WC තුනටම බඩුම තමයි :baffled::baffled:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43

    machn sangala, mahelala නායකත්වය දුන්න මුල් කාලේත් මෙහෙම තමයි... දන්නේ නැත්තම් කාගෙන් හරි අහපන්... අනික ඉස්සර තමයි අලුත් එකෙක් කණ්ඩායමට අපු ගමන් ෆේල් උනොත් කපලා දන්නේ.. නමුත් දැන් එහෙම නෙවෙයි... ක්රිදකයෙක්ව කණ්ඩායමට ඇතුල් කරන්නේ ඒ ක්‍රීඩකයාගේ දක්ෂතා උපරිම මට්ටමේ තනා කොට.. එක නිසා මැච් එකක් ෆේල් උන කියල කපල දන්නේ නැ.. යකෝ මාවන් හොදයි.. දැන් ඉස්සරවගේ අපේ එඋන් ගහන්න තටබන්නේ නැ.. විකට් ගියත් පාරවල් මයි ට්‍රයි කරන්නේ... අනිත් එක ක්‍රීඩකයා කොච්චර වටිනවද කියලා tv එකෙන් මැච් බලන උබලට බෑ...
    ''ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......''
    :angry::angry::angry::angry: හිතපන් පොඩ්ඩක්.. දැන් අඩුම තරමේ no 6 , 7, 8 , 9 , wickets වලට එන උනුත් දැන් ගහනවා.. යකෝ අපේ ටීම් එකේ 1 ඉදන් 10
    wickets වෙනකල් හැම එකටම bat කරන්න පුළුවන්......තව මොන කතාද බන්.. :P
    හරිම ලොල් සහගතයි .පොඩ්ඩක් කියහන්කෝ සංගා මහේල මුල් කාලේ captain කරනකොට කොහොමයිද කියලා ?
    උන් දෙන්නාට captain දුන්නේ උන්ගේ career එකේ peak එකේ .උන් අද angi වගේ match අල කරේ නෑ .උන්ට හොදට experience තිබ්බා captain වෙනකොට .

    උබ ITN හරි රුපවාහිනී හරිද වැඩ කරන්නේ ?උනුත් ආණ්ඩුව ගැන කියන්නේ ඔය වගේ කතා :P
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Uba mona mathaken kiyanawada manda.mahelata captaincy dunne maravan injured una wele.first series against england in england.inthat series in first test mahela played 2nd best ever sl test hundred i hv seen to draw a match by playing two n half days evn malinga got 50 .we were to losse with 3 dys if nt . They said its impossible .then 2 nd test we won n series 1-1 n odi series whon by 5-0 .uba mona mathakenda kiyanne? Ekai eta passe marvan awath digatama mahela ta cap dunne.sangage first series eka 2009 t 20 wc eka eketh api finalist.
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    68/5 ගිහින් තියෙද්දිත් ගොනා වගේ ගැහුවා... ඒ අතින් බැලුවාම බංගලි ටීම් එක හොදයි.

    දාපල්ලකො බලන්න උබලගේ අදහසුත්

    :oo::oo:කොහෙද බං ඌ ගොනා වගේ ගැහුවෙ?
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    captain kama hariyanne na kiya kiya kata une eka match ekak paraduna nisa. :frown::frown:

    එහෙම කියන්නත් බෑ නේද බං.එදා field set කරපු විදිය එහෙම අවුල් නේද?

    Umbey tharke hari Jangi malaya gana. aniwa porawa drop karanna oney anith matche 2kama.

    namuth machan Marvan athapaththu thamai apey young tallent eka polish karala ganne. dan balapan aaluth batsman kochchara idiriyata awilla thiyenawada. kiyala. awagema thamai vaas. pora nisa lankawata kawadawath thibunnathi pace attack ekak thiyenawa.

    ithing all round performance walata Atapattu, vaas and our main coach are to be greeted.
    :yes::yes:

    මෙහෙම දාන්න එපා බන් මට හිනා යනවා ....... කියපන් බලන්න මාවන් පොළිෂ් කරපු එක කොල්ලෙක් .............. මාවන් එන්න කලින් ජංගි මාල් කොච්චර හොන්දට බැට් කරාද.... ඒ වගේම තමයි මැතිවුස් උනත් මාවන් එන්න කලින් හොදටම බැට් කරා මතක ඇතිනේ AUS වලට මැතිවුස් සහ මාලිංග ගහපු ගැහිල්ල .................. කෝ බන් දැන් ඒ වගේ බැට්මන්ලා...... දැන් ඉන්නේ ලෑලි සංසථවෙන් ගෙන්නපු බැට්මන්ලා නේ පරණ උන් ගැහැවේ නැත්නම් අනාථයි.... අතපත්තුවත් ඉස්සර බෝල ටික කාලා කාලා යන්තම් 50-100ක් තලා ගන්නවා ..... ඒකා හිත්නනේ ඒ කිකට් ම තමයි තාමත් තියෙන්නේ කියලා දැන වෙනස් බන් ඊට වඩා ගොඩාක් ... දැන් බැට්මන්ලා විකට් එකේ ඉන්න ගමන් බෝල ගාන සම වෙන්න ලකුණු ගහන්න වෙනවා නැත්නම් ගේමක් දෙන්න බෑ .............. ඊයේ මැච් එක වගේ තමයි එහෙනම් හැම මැච් එකම ලක් එකට දිනන්න වෙන්නේ ..... හැකියාවෙන් නෙමෙයි.

    machn sangala, mahelala නායකත්වය දුන්න මුල් කාලේත් මෙහෙම තමයි... දන්නේ නැත්තම් කාගෙන් හරි අහපන්... අනික ඉස්සර තමයි අලුත් එකෙක් කණ්ඩායමට අපු ගමන් ෆේල් උනොත් කපලා දන්නේ.. නමුත් දැන් එහෙම නෙවෙයි... ක්රිදකයෙක්ව කණ්ඩායමට ඇතුල් කරන්නේ ඒ ක්‍රීඩකයාගේ දක්ෂතා උපරිම මට්ටමේ තනා කොට.. එක නිසා මැච් එකක් ෆේල් උන කියල කපල දන්නේ නැ.. යකෝ මාවන් හොදයි.. දැන් ඉස්සරවගේ අපේ එඋන් ගහන්න තටබන්නේ නැ.. විකට් ගියත් පාරවල් මයි ට්‍රයි කරන්නේ... අනිත් එක ක්‍රීඩකයා කොච්චර වටිනවද කියලා tv එකෙන් මැච් බලන උබලට බෑ...
    ''ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......''
    :angry::angry::angry::angry: හිතපන් පොඩ්ඩක්.. දැන් අඩුම තරමේ no 6 , 7, 8 , 9 , wickets වලට එන උනුත් දැන් ගහනවා.. යකෝ අපේ ටීම් එකේ 1 ඉදන් 10
    wickets වෙනකල් හැම එකටම bat කරන්න පුළුවන්......තව මොන කතාද බන්.. :P
    :yes::yes::yes:

    Atapattu appointed Sri Lanka batting coach
    Apr 19, 2011: Former Sri Lanka captain Marvan Atapattu has been appointed as the team's batting coach..

    * 2nd ODI: England v Sri Lanka at Leeds - Jul 1, 2011
    Sri Lanka 309/5 (50/50 ov); England 240 (45.5/50 ov)
    Sri Lanka won by 69 runs

    *
    11th Match: India v Sri Lanka at Hobart - Feb 28, 2012
    Sri Lanka 320/4 (50/50 ov); India 321/3 (36.4/50 ov)
    India won by 7 wickets (with 80 balls remaining)
    *

    1st Final: Australia v Sri Lanka at Brisbane - Mar 4, 2012
    Australia 321/6 (50/50 ov); Sri Lanka 306 (49.2/50 ov)
    Australia won by 15 runs

    3rd Match: India v Sri Lanka at Kingston - Jul 2, 2013
    Sri Lanka 348/1 (50/50 ov); India 187 (44.5/50 ov)

    1st ODI: Sri Lanka v South Africa at Colombo (RPS) - Jul 20, 2013
    Sri Lanka 320/5 (50/50 ov); South Africa 140 (31.5/50 ov)
    Sri Lanka won by 180 runs

    5th ODI: Sri Lanka v South Africa at Colombo (RPS) - Jul 31, 2013
    Sri Lanka 307/4 (50/50 ov); South Africa 179 (43.5/50 ov)
    Sri Lanka won by 128 runs

    1st ODI: Pakistan v Sri Lanka at Sharjah - Dec 18, 2013
    Pakistan 322/5 (50/50 ov); Sri Lanka 311 (49.4/50 ov)
    Pakistan won by 11 runs

    හැම පිට්ටනියකම අපිට 300+ ලකුණු ගන්න බෑ බන්... තව ඕන තරම් 275+ ගහපු මැච් ඕන තරම්.. එඋවත් දැන්නම්....

    :yes::yes::
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අපෝ ලංකාවේ එදා මෙදා බිහි වෙච්ච දුර්වලම නායකයා තමයි ඇන්ජලෝ මැතිවුස් කියන්නේ. ඊයේ මැච් එකේ ඒකා විකට් 3ක් දැම්මා තමයි එත් දුර්වල නායකකම ඊයෙත් හොදට පෙනුනා..... 68/5 ගිහින් තියෙද්දිත් ගොනා වගේ ගැහුවා... ඒ අතින් බැලුවාම බංගලි ටීම් එක හොදයි. මැච් එක දිනපු ගමන් කෑ ගැහුවේ නිකම් AUS එක්ක ගහපු මැච් එකක් දින්නා වගේ. අනිත් එක අර ජංගි මාලායා මොන ප.....කට ඒකාව ටීම් එකට ගන්නවද මන්දා මැතිවුස් නම් බෝල් හරි කරනවා එත් අරු කරන කිසිම දෙයක් නෑ පේල් වෙන්න වෙන්න ටීම් එකේ තව තවත් තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ අළුත් එකෙක්ගේ අවස්ථාව නැති වෙනවා ........ ඔන්න බලපන් දැන් ඊයේ අශාන් පියන්ජනට ගහන්න බැරි වුනේනේ ඊලග මැච් එකේ ඕකව කපනවා ....... උන්ට අවස්ථාවක් දීලා බලන්නේ නෑ මේ ජංගි මාලයා දැන් හිටියා ඇති..... අනිත් එක තමයි මේ ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......

    දාපල්ලකො බලන්න උබලගේ අදහසුත්

    බින්දු;16292291 said:
    1. කැප්ටන්සිය මැතිව්සාගෙන් අයින් කරන්න ඕන. ඌ මෙලෝ රහක් නැති කැප්ටන් කෙනෙක්. බෝලර්ස්ලා රොටේට් කරන්න, බැටිං ලයිනප් එක ෆ්ලෙක්සිබල් කරගෙන මැච් ගහන්න දන්නේ නෑ. අනිත් එක ඌ ඇග්‍රෙසිව් නෑ. ඒකට මයිකල් ක්ලාර්ක්, මැකලම් කොහොමද :oo::oo: ගේම නම් ගේම. ඇග්‍රෙසිව් වෙනවා කියන්නේ බැට්ස්මන් අවුට් වුනාම, ෆක් ඕෆ් කියන එක නෙවෙයි. පොසිටිව් සෙල්ලම් කරන්න ඕන, විකට් ගන්න, මැච් එක දිනන්න සෙල්ලම් කරන්න ඕන. නිව්සීලන්ඩ් කාරයො 192ට කැඩිලා, ඉන්දියන් කාරයෝ 400+ ගහලා, නිව්සීලන්ඩ් එවුන්ට රෙවිලා ඉන්නකොට, මැකලම් කාරයා මීඩියා වලට කිව්වේ, මම සෙල්ලම් කරන්නේ දිනන්න කියලා. අන්න මොරාල්. අනිත් එක මොරාල් වගේම උගේ වැඩත් තියෙනවා. ටීම් එකේ බර කරට අරන් සෙල්ලම් කරනවා. අනිත් එවුන්ගේ සපෝට් එක හරියට අරගන්නවා. :baffled::baffled: ඉස්සර දෝනියත් එහෙමයි. දැං ඌ ඕවර් ඩිෆෙන්සිව් :oo::oo: මේ දවස්වල නාන්නේ ඒකයි.

    2. බින්දුමාල් ඩ්‍රොප් කරන්න ඕන. ඩ්‍රොප් කරලා අවුරුද්දක් වුනත් කමක් නෑ, බැටිං ට්‍රේනිං එකක් දෙන්න ඕන :oo::oo: ඌ තවම තරුණයි, කල් තියෙනවා. ඒ නිසා අවුරුද්දක් වුනත් බැටිං ටෙක්නික්ස් ඉම්පෲ කරගන්න මහන්සි වෙන එක පාඩුවක් වෙන්නෙ නෑ

    3. ඩිල්ශන් :baffled::baffled: මූ නම් දැං මෙලෝ රහක් නෑ. දැං මූ ප්ලේ කරන්නේ රිස්ක් ගන්නේ නැතුව, තමංගේ ප්ලේස් එක තියා ගන්න වගේ. ඒකත් හරියට කරගන්න බෑ. ගොං කොටනවා :baffled::baffled: මූට ගහන්න බැරි නම්, නිකං ටීම් එකේ තියං ඉන්නෙ නැතුව ඩ්‍රොප් කරන්න ඕන

    4. සංගා තව ටිකක් ඉක්මනට ලකුණු ගන්නවා නම් හොඳයි. මොකද දැං ක්‍රිකට් වල ෆයිටිං ටෝටල් එකක් කියන්නේ අනිවා 275+

    5. අනිත් එවුන් නම් තවම අලුත්. ටිකක් කල් යනකොට හරියාවි. සීක්කුගේ ප්‍රසන්නයාගේ බෝලිං ටිකක් හදාගත්තොත්, වන් ඩේ මැචස් වලටත් අවුලක් නැතුව දාගන්න පුලුවන්. සචිත්‍රටත් රන්ස් නවත්තන්න නෙවෙයි, විකට් ගන්න බෝල් කොරන්න කියන්න ඕන :angry:

    අඩුපාඩු හදාගත්තේ නැත්නම් T20 WC , Asia Cup, 2015 WC තුනටම බඩුම තමයි :baffled::baffled:
    කතාදෙකම පට්ට.
    1. මේ මැච් මෙච්චර අමාරුවෙන් ගහන්න ඕනද? නායකයා ඇග්‍රසිව් වෙන්න ඕන නැත්තං කනවා අනිවා.අනික නායකයෙක් කියන්නේ අනුගාමිකයෝ ඉන්න එකෙකුට.දැන් දෙන්නගෙම එහෙම එකක් පේනන නෑ.නියම වෙලාවට නියම තීරනේ ගන්න ඕන.
    2. දැන් මැතිව්ස් වයි චන්දිමාවයි දෙන්නම ටීම් එකේ ඉන්නේ ස්පෙෂලිස්ට් කැප්ටන් සීන් එකක් නිසා වගේ තමයි තේරෙන්නෙ.කැපේන්න ඔන්න මෙන්න තියෙද්දි 50ක්100 ක් ගහලා වැඩක් නෑ.
    3. පටන් ගත්ත වෙලේ ඉදන් ඩ්‍රෝ වෙන්න ටෙස්ට් මැච් ගහනවා ලංකාවේ කැප්ටන් කෙනෙක් උන්න නම් ඒ මැතිව්ස් විතරයි. ඊට පස්සේ ඒ රෙකොඩ් තියලා කෑවා නෑවා දෙකම.පස්සේ බංගලි එවුන්ට දුවන්න ගැහුවත් වැඩක් නෑ.
    4. මේ ටුවර් එකේ වැඩිම ගෞරවට බංගලියන්ට. උන් දිනන්න ගහලා පැරදුනේ.අත්දැකීම් මදිකම නිසා.
    5. තිසර පෙරේරා ඊයේ ගැහුවා තමයි ඒත් ඌට තාම බෑ ඕෆ් එකේ හොද ෂොට් එකක් ඩිවලප් කර ගන්න.වැඩක් තියෙනවද?

    6. මේ විදියට ලංකාවේ ක්‍රිකට් අනාථ වෙනවා.ලබන අවුරුද්දේ පඩිත් අඩුවෙනවළු අළුත් වැඩේ නිසා ICC එකෙන් දෙන ගාන අඩුයිලු.SRI LANKA CRICKET ලොකෙටය ණයයිලු ඒ පැත්තෙනුත් කෙලවෙන හැඩ තමයි පේන්න තියෙන්නේ
     
    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    දින්නත් පැරදුනත් :nerd:
    අනිවා හොද, නරක දෙකම අහන්න ලැස්ති වෙන්න ඔනි.... :rofl:
    මෙ රටෙ ඉන්නවානමි.......:lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    මෙහෙම දාන්න එපා බන් මට හිනා යනවා ....... කියපන් බලන්න මාවන් පොළිෂ් කරපු එක කොල්ලෙක් .............. මාවන් එන්න කලින් ජංගි මාල් කොච්චර හොන්දට බැට් කරාද.... ඒ වගේම තමයි මැතිවුස් උනත් මාවන් එන්න කලින් හොදටම බැට් කරා මතක ඇතිනේ AUS වලට මැතිවුස් සහ මාලිංග ගහපු ගැහිල්ල ..................

    චන්දිමාල් මාවන් එන්න කලින් ගහපු ඉනිම-10*,111,6,16*
    ඔය 111 සිම්බාබ්වේ වල තිබිච්ච trangular series එකේ ඉන්දියන්කාරයෝන්ට ගහපු එකක්.ඒ series එකේ උඹලට මතක නම් ඉන්දියන් senior playersල ගැහුවේ නෑ.අපෙත් එහෙමයි.

    ඕකෙන් ඌ ඒ කාලෙ සිරා ගැහුවා කියන්න පුළුවන් කියල මට හිතෙන්නෙ නෑ.අනික චන්දිමාල්ගේ හොඳම period එක ආවේ 2012 Jan-Feb.ඒ මාවන් ගත්තට පස්සේ.මාවන් ගත්තේ 2011 අප්‍රේල්.

    චන්දිමාල් T20 fail වෙන එකටත් මාවන් වගකියන්න ඕනේ නෑනේ?

    මැතිව්ස් වුනත් හොඳ ඉනිම් කීපයක් සෙල්ලම් කළා.ඔය කියනවා වගේ ඉනිම් නම් නෑ තමයි.ඔහොම ඉනිම දෙක තුනක් ගහපු උන් වෙන කොහෙවත් නෑනේ.නමුත් ඌ එන්නේ ගොඩක් වෙලාවට වේගයෙන් ගහන්න තියන වෙලාවට.නැත්නම් chase එකකදි.එතකොට ලොකු ලකුණු ගානකට යන්න අමාරුයි,ඒ වුනත් උ එහෙම ගහපුවා තියනවා සෑහෙන්න.අනික ඌ chase එකකදී pressure එක ඇඟට නොගෙන ගහනව.ගොඩක්.උඹ කියයි ඒක playerගේ හැටි කියල.ඕනෙනම් එහෙම කියන්නත් පුළුවන්.

    මුන් දෙන්න තමයි මාවන්ගේ coachingවල හොඳ නරක කියන්න පාවිච්චි කරන්න ඉන්නේ.අනික් එවුන් එක දිගට ටීම් එකේ හිටියේ නෑනේ.ලොකු තුන් දෙනා ගැනත් කියතහැකි ඒත් උන් senior නිසා උන්ට කෝච් ගෙන් ඇති වැඩක් නෑ කියල කියයි.ඒක නිසා උන් ගැන කියන්න යන්නේ නෑ.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දින්නත් පැරදුනත් :nerd:
    අනිවා හොද, නරක දෙකම අහන්න ලැස්ති වෙන්න ඔනි.... :rofl:
    මෙ රටෙ ඉන්නවානමි.......:lol:

    දිගටම fail වෙන එකාට බැන්නට අවුලක් නෑනේ.එත් ඉඳ හිටලා 0ට ගියොත් ඊට කලින් ඉනිම දෙක තුනක් හොඳට ගහපුවත් මතක නෑ
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හරිම ලොල් සහගතයි .පොඩ්ඩක් කියහන්කෝ සංගා මහේල මුල් කාලේ captain කරනකොට කොහොමයිද කියලා ?
    උන් දෙන්නාට captain දුන්නේ උන්ගේ career එකේ peak එකේ .උන් අද angi වගේ match අල කරේ නෑ .උන්ට හොදට experience තිබ්බා captain වෙනකොට .

    උබ ITN හරි රුපවාහිනී හරිද වැඩ කරන්නේ ?උනුත් ආණ්ඩුව ගැන කියන්නේ ඔය වගේ කතා :P

    සිරා කථාව බන් මේකේ ඉන්න අලගොඩයෝ අපිට කිකට් කියලා දෙන්න එනකොට හිනා යනවා බන් සංගා මහේල නෙමෙයි බන් එදා මේදා ලංකාවේ කිසිම කැප්ටන් කෙනෙක් මේ තරම් චොර වෙලා නෑ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඇන්ජ්ලො මැතිව්ස්ගෙ නායකත්වයෙ දුර්වලතා ගොඩාක් තියෙනවා එ වගෙමයි චන්දිමලුත් නමුත් ක්‍රිඩකයන් අතින් මේ දෙදෙනා ඉතා වැද්ගත් අමතක කරන්න එප හැම කෙනෙක් හැමදාම 30ක් 40ක් ගහන්නෙ නැහැ. නමුත් අසාර්තක වන්නෙ ඇයි ද කියලා එවා හදාගෙන්න ඔනැ

    මෑතකදි ඉදන් ශ්‍රි ලංකාව බංගලි තනතිලිවල අසාර්තක විමක් මා දකිනවා සමහර විට තනතිලි ගොඩාක් Slow වෙන්න්නැති. ගියපාරත් අපි අසියනු කුසලානයෙන් බංගලියන්ගෙනුත් කාලා ඉවත් වුනා මේ පාරත් එතරම් විශ්වාසයක් නැහැ නමුත් මෙකට මොකක් හරි පිලියමක් හොඩ්ය ගෙන්න වෙනවා මොකද T20 World Cup තියෙන්නෙත් මෙහෙ නිසා
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    සිරා කථාව බන් මේකේ ඉන්න අලගොඩයෝ අපිට කිකට් කියලා දෙන්න එනකොට හිනා යනවා බන් සංගා මහේල නෙමෙයි බන් එදා මේදා ලංකාවේ කිසිම කැප්ටන් කෙනෙක් මේ තරම් චොර වෙලා නෑ

    එක එකා හිතන විදිය වෙනස් බං.තමන්ටතේරෙන විදියට කට්ටිය අදහස් දානවා.තමන්ගේ මතයට එකඟ නොවුන පලියට අනික් උන්ව චාටර් කරන්න එපා.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඇත්තද බොරුද දන්නේ නෑ. ඒ උනාට මේ ආටිකල් එකෙන් අදහසක් ගන්න පුලුවන් ඇයි දිනෙෂ් චන්දිමාල් තියන් ඉන්නේ කියල.

    Code:
    http://sinhala.lankanewsweb.net/news/11348-2014-02-17-11-52-45
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මැතිව්ස් කියන්නෙ මං දැක්ක ජරාම Test Captain....ඒකෙ ආය වෙනසක් නෑ...මැච් දින්න පලියට captainල මනින්ට බෑ..ගහන හැටියෙනුයි මනින්ට ඕනේ...අනික captaincy ODI,T20 වලින් එච්චරම මනින්ටත් බෑ...
    ඔව් එක මැච් එකකින් කැප්ටන්ව මනින්ට බෑ...හැබැයි මූලික සංකල්පම දන්නෑ කියල එක මැච් එකකින් තේරුනා....පකිස්තානෙත් එක්ක ගහපු සාර්ජා test match එකෙන් හොගක් දේ එළි උනා..ඒක නායකයෙක් විදිහට ලැජ්ජ වෙන්ට ඕනෙ අවස්ථාවක්...
    1.මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ,ටෙස්ට් captaincy කියන්නෙ මොකද්ද කියල දන්නෑ...
    2.Test field placing කියන එක දන්නෙම නෑ...
    ඌ හිතන්නෙ Test match එකක් කියන්නෙ දවස් 5ක් දික්කරපු ODI එකක් කියල...

    ඊයෙ match එක නං දින්නෙ මැතිව්ස්ගෙ captaincy හින්දම නෙවයි...බංගලියො සූටි කොල්ලො හින්ද..කොහොමත් T20,ODI captain කරනවට වඩා ගොඩක් බරපතලයි ටෙස්ට් කැප්ටන්සිය...
    ඌ ටෙස්ට් නායකත්වයට ගැලපෙන්නෑ...ඉස්සරහට ටෙස්ට් වල නං හොඳ පිස්සු නටයි...!
    ඔය නිකං මට හිතෙන දේ..:P:P:angry::angry:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    සිරා කථාව බන් මේකේ ඉන්න අලගොඩයෝ අපිට කිකට් කියලා දෙන්න එනකොට හිනා යනවා බන් සංගා මහේල නෙමෙයි බන් එදා මේදා ලංකාවේ කිසිම කැප්ටන් කෙනෙක් මේ තරම් චොර වෙලා නෑ

    ayi uba kerumada ane nikana hitahan pako:angry::angry::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බින්දු;16292291 said:
    1. කැප්ටන්සිය මැතිව්සාගෙන් අයින් කරන්න ඕන. ඌ මෙලෝ රහක් නැති කැප්ටන් කෙනෙක්. බෝලර්ස්ලා රොටේට් කරන්න, බැටිං ලයිනප් එක ෆ්ලෙක්සිබල් කරගෙන මැච් ගහන්න දන්නේ නෑ. අනිත් එක ඌ ඇග්‍රෙසිව් නෑ. ඒකට මයිකල් ක්ලාර්ක්, මැකලම් කොහොමද :oo::oo: ගේම නම් ගේම. ඇග්‍රෙසිව් වෙනවා කියන්නේ බැට්ස්මන් අවුට් වුනාම, ෆක් ඕෆ් කියන එක නෙවෙයි. පොසිටිව් සෙල්ලම් කරන්න ඕන, විකට් ගන්න, මැච් එක දිනන්න සෙල්ලම් කරන්න ඕන. නිව්සීලන්ඩ් කාරයො 192ට කැඩිලා, ඉන්දියන් කාරයෝ 400+ ගහලා, නිව්සීලන්ඩ් එවුන්ට රෙවිලා ඉන්නකොට, මැකලම් කාරයා මීඩියා වලට කිව්වේ, මම සෙල්ලම් කරන්නේ දිනන්න කියලා. අන්න මොරාල්. අනිත් එක මොරාල් වගේම උගේ වැඩත් තියෙනවා. ටීම් එකේ බර කරට අරන් සෙල්ලම් කරනවා. අනිත් එවුන්ගේ සපෝට් එක හරියට අරගන්නවා. :baffled::baffled: ඉස්සර දෝනියත් එහෙමයි. දැං ඌ ඕවර් ඩිෆෙන්සිව් :oo::oo: මේ දවස්වල නාන්නේ ඒකයි.

    2. බින්දුමාල් ඩ්‍රොප් කරන්න ඕන. ඩ්‍රොප් කරලා අවුරුද්දක් වුනත් කමක් නෑ, බැටිං ට්‍රේනිං එකක් දෙන්න ඕන :oo::oo: ඌ තවම තරුණයි, කල් තියෙනවා. ඒ නිසා අවුරුද්දක් වුනත් බැටිං ටෙක්නික්ස් ඉම්පෲ කරගන්න මහන්සි වෙන එක පාඩුවක් වෙන්නෙ නෑ

    3. ඩිල්ශන් :baffled::baffled: මූ නම් දැං මෙලෝ රහක් නෑ. දැං මූ ප්ලේ කරන්නේ රිස්ක් ගන්නේ නැතුව, තමංගේ ප්ලේස් එක තියා ගන්න වගේ. ඒකත් හරියට කරගන්න බෑ. ගොං කොටනවා :baffled::baffled: මූට ගහන්න බැරි නම්, නිකං ටීම් එකේ තියං ඉන්නෙ නැතුව ඩ්‍රොප් කරන්න ඕන

    4. සංගා තව ටිකක් ඉක්මනට ලකුණු ගන්නවා නම් හොඳයි. මොකද දැං ක්‍රිකට් වල ෆයිටිං ටෝටල් එකක් කියන්නේ අනිවා 275+

    5. අනිත් එවුන් නම් තවම අලුත්. ටිකක් කල් යනකොට හරියාවි. සීක්කුගේ ප්‍රසන්නයාගේ බෝලිං ටිකක් හදාගත්තොත්, වන් ඩේ මැචස් වලටත් අවුලක් නැතුව දාගන්න පුලුවන්. සචිත්‍රටත් රන්ස් නවත්තන්න නෙවෙයි, විකට් ගන්න බෝල් කොරන්න කියන්න ඕන :angry:

    අඩුපාඩු හදාගත්තේ නැත්නම් T20 WC , Asia Cup, 2015 WC තුනටම බඩුම තමයි :baffled::baffled:

    • 1 :)
    • 2 :)
    • 3 :)
    • 4 :)
    • 5 :)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    දන්නේ නැත්තම් පැත්තකට වෙලා හිටපං

    හරිම ලොල් සහගතයි .පොඩ්ඩක් කියහන්කෝ සංගා මහේල මුල් කාලේ captain කරනකොට කොහොමයිද කියලා ?
    උන් දෙන්නාට captain දුන්නේ උන්ගේ career එකේ peak එකේ .උන් අද angi වගේ match අල කරේ නෑ .උන්ට හොදට experience තිබ්බා captain වෙනකොට .

    උබ ITN හරි රුපවාහිනී හරිද වැඩ කරන්නේ ?උනුත් ආණ්ඩුව ගැන කියන්නේ ඔය වගේ කතා :P

    Uba mona mathaken kiyanawada manda.mahelata captaincy dunne maravan injured una wele.first series against england in england.inthat series in first test mahela played 2nd best ever sl test hundred i hv seen to draw a match by playing two n half days evn malinga got 50 .we were to losse with 3 dys if nt . They said its impossible .then 2 nd test we won n series 1-1 n odi series whon by 5-0 .uba mona mathakenda kiyanne? Ekai eta passe marvan awath digatama mahela ta cap dunne.sangage first series eka 2009 t 20 wc eka eketh api finalist.

    සිරා කථාව බන් මේකේ ඉන්න අලගොඩයෝ අපිට කිකට් කියලා දෙන්න එනකොට හිනා යනවා බන් සංගා මහේල නෙමෙයි බන් එදා මේදා ලංකාවේ කිසිම කැප්ටන් කෙනෙක් මේ තරම් චොර වෙලා නෑ
    උබලා කියන්නේ මහේල සංගක්කාර ලා හොදයි කියලනේ... එහෙනම් අහගනිල්ලා...
    Jayawardene enjoying captaincy challenge
    Mar 6, 2006: Mahela Jayawardene speaks to Cricinfo about the tour of Bangladesh, his first as captain of Sri Lanka....

    [FONT=&quot]මහේල[/FONT][FONT=&quot]නායකත්වය[/FONT][FONT=&quot]දුන්න[/FONT][FONT=&quot]පලවෙනි[/FONT][FONT=&quot]තරගාවලිය[/FONT]
    *Bangladesh v Sri Lanka, 2005-06 [FONT=&quot]එතැනදී[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] තරගාවලිය[/FONT][FONT=&quot] දිනන්නේ[/FONT] 2/1 [FONT=&quot]විදිහට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]තරගයක්[/FONT] [FONT=&quot]පරදිනවා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]පැරදුන[/FONT][FONT=&quot] තරගය[/FONT] Sri Lanka 212 (49/49 ov); Bangladesh 213/6 (47/49 ov) [FONT=&quot]මහේල[/FONT][FONT=&quot] ගහන්නේ[/FONT][FONT=&quot] ලකුණු[/FONT] 5[FONT=&quot]යි[/FONT][FONT=&quot] බෝල[/FONT]17 [FONT=&quot]කට[/FONT]
    *[FONT=&quot]ඊට පස්සේ[/FONT][FONT=&quot] මහේලට [/FONT][FONT=&quot]හම්බවෙන්නේ [/FONT][FONT=&quot]පකිස්තානු [/FONT][FONT=&quot]තරගාවලිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එතැනදී[/FONT]
    Pakistan in Sri Lanka ODI Series [FONT=&quot]මේ [/FONT][FONT=&quot]තරගාවලියම [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] පරාද[/FONT][FONT=&quot]වෙනවා[/FONT][FONT=&quot]...[/FONT]

    1st ODI: Sri Lanka v Pakistan at Colombo (RPS) - Mar 17, 2006
    Pakistan 201/8 (50/50 ov)
    No result
    2nd ODI: Sri Lanka v Pakistan at Colombo (RPS) - Mar 19, 2006
    Sri Lanka 130 (44.2/50 ov); Pakistan 134/6 (44.4/50 ov)
    Pakistan won by 4 wickets (with 32 balls remaining)
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගයේ[/FONT][FONT=&quot] මහේල [/FONT][FONT=&quot]ලකුණු [/FONT][FONT=&quot]බින්දුවයි[/FONT][FONT=&quot] හැබයි[/FONT][FONT=&quot] බෝල [/FONT]7[FONT=&quot]ක්[/FONT][FONT=&quot] කාලා[/FONT][FONT=&quot]..[/FONT]
    3rd ODI: Sri Lanka v Pakistan at Colombo (SSC) - Mar 22, 2006
    Sri Lanka 224 (49.4/50 ov); Pakistan 229/6 (45.2/50 ov)
    Pakistan won by 4 wickets (with 28 balls remaining)
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගයේ [/FONT][FONT=&quot]මහේල [/FONT][FONT=&quot]ලකුණු [/FONT]31[FONT=&quot]යි [/FONT][FONT=&quot]හැබයි [/FONT][FONT=&quot]බෝල[/FONT] 56[FONT=&quot]ක්[/FONT][FONT=&quot] කාලා[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]***ඊටපස්සේ[/FONT][FONT=&quot]මහේලට[/FONT][FONT=&quot]හම්බවෙන්නේ[/FONT]NatWest Series [Sri Lanka in England], 2006[FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගාවලිය[/FONT][FONT=&quot] දෙනවා[/FONT][FONT=&quot] සුද්දන්ට[/FONT][FONT=&quot] රෙවෙන්න[/FONT][FONT=&quot]...[/FONT] [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගවලියේ[/FONT][FONT=&quot] තමයි [/FONT][FONT=&quot]අර[/FONT][FONT=&quot] තරංග[/FONT][FONT=&quot] සනත්[/FONT][FONT=&quot] පලවෙනි[/FONT][FONT=&quot] විකට් [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]ලකුණු[/FONT][FONT=&quot] 260 [/FONT][FONT=&quot]ගානක් [/FONT][FONT=&quot]ගහන්නේ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගාවලියේ[/FONT][FONT=&quot]දී[/FONT]
    [FONT=&quot]තරංග[/FONT][FONT=&quot] 347 [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] ගහනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහේල[/FONT][FONT=&quot] 328[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]සනත්[/FONT][FONT=&quot] 322[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]ගහනවා[/FONT][FONT=&quot]...[/FONT]

    1st ODI: England v Sri Lanka at Lord's - Jun 17, 2006 Sri Lanka 257/9 (50/50 ov); England 237/9 (50/50 ov)
    2nd ODI: England v Sri Lanka at The Oval - Jun 20, 2006
    Sri Lanka 319/8 (50/50 ov); England 273 (46.4/50 ov)
    3rd ODI: England v Sri Lanka at Chester-le-Street - Jun 24, 2006
    England 261/7 (50/50 ov); Sri Lanka 265/2 (42.2/50 ov)
    Sri Lanka won by 8 wickets (with 46 balls remaining)
    4th ODI: England v Sri Lanka at Manchester - Jun 28, 2006
    Sri Lanka 318/7 (50/50 ov); England 285 (48.4/50 ov)
    Sri Lanka won by 33 runs
    5th ODI: England v Sri Lanka at Leeds - Jul 1, 2006
    England 321/7 (50/50 ov); Sri Lanka 324/2 (37.3/50 ov)
    Sri Lanka won by 8 wickets (with 75 balls remaining)

    [FONT=&quot]කට්ටිය මතක තියාගන්න මේ හැම තරගයකටම මුරලි සහ වාස් සනත් සෙල්ලම් කරා කියන එක...[/FONT]

    [FONT=&quot]**ඊටපස්සේ[/FONT][FONT=&quot]මහේලට[/FONT][FONT=&quot]හම්බවෙන්නේ[/FONT]Sri Lanka in Netherlands ODI Series, 2006[FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]තරගාවලිය[/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]දිනනවා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]2/0 [/FONT][FONT=&quot]විදිහට[/FONT]
    [FONT=&quot]
    [/FONT]Matches
    1st ODI: Netherlands v Sri Lanka at Amstelveen - Jul 4, 2006
    Sri Lanka 443/9 (50/50 ov); Netherlands 248 (48.3/50 ov)
    Sri Lanka won by 195 runs
    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]තරගයේ [/FONT][FONT=&quot]මහේල[/FONT][FONT=&quot] ලකුණු[/FONT] 3[FONT=&quot]4[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] ගහනවා[/FONT][FONT=&quot] බෝල[/FONT][FONT=&quot]24 [/FONT][FONT=&quot]කට[/FONT]
    2nd ODI: Netherlands v Sri Lanka at Amstelveen - Jul 6, 2006
    Sri Lanka 313/8 (50/50 ov); Netherlands 258 (49/50 ov)
    Sri Lanka won by 55 runs
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගයේ[/FONT][FONT=&quot] මහේල[/FONT][FONT=&quot] ලකුණු[/FONT][FONT=&quot] 0 [/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]පලවෙනි [/FONT][FONT=&quot]බෝලේම[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]***ඊට පස්සේ[/FONT][FONT=&quot] මහේලට[/FONT][FONT=&quot] හම්බවෙන්නේ[/FONT] India in Sri Lanka ODI Series, 2006
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගාවලියේ [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]මැච්[/FONT][FONT=&quot] එකක්වත්[/FONT][FONT=&quot] ගහන්න[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]වැස්ස[/FONT]
    [FONT=&quot]..
    [/FONT]
    [FONT=&quot]ඊට පස්සේ[/FONT][FONT=&quot] මහේලට [/FONT][FONT=&quot]හම්බවෙන්නේ[/FONT] ICC Champions Trophy (in India)
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගාවලියේදී[/FONT][FONT=&quot] පකිස්ථානයට[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] දකුණු[/FONT][FONT=&quot]අප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකාවට [/FONT][FONT=&quot]ලංකාව [/FONT][FONT=&quot]පැරදුනු[/FONT][FONT=&quot] හින්දා[/FONT][FONT=&quot] ලංකාවට[/FONT][FONT=&quot] semi final [/FONT][FONT=&quot]වත්[/FONT][FONT=&quot] යන්න[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]....[/FONT]

    9th Match: Pakistan v Sri Lanka at Jaipur - Oct 17, 2006
    Sri Lanka 253 (49.2/50 ov); Pakistan 255/6 (48.1/50 ov)
    Pakistan won by 4 wickets (with 11 balls remaining)
    11th Match: New Zealand v Sri Lanka at Mumbai (BS) - Oct 20, 2006
    New Zealand 165 (49.2/50 ov); Sri Lanka 166/3 (36/50 ov)
    Sri Lanka won by 7 wickets (with 84 balls remaining)
    13th Match: South Africa v Sri Lanka at Ahmedabad - Oct 24, 2006
    South Africa 219/9 (50/50 ov); Sri Lanka 141 (39.1/50 ov)
    South Africa won by 78 runs[FONT=&quot]

    ඔන්න
    [/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] එඋන්[/FONT][FONT=&quot] ගෙදර [/FONT][FONT=&quot]අවා[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] වෙනකොට [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] පලවෙනි[/FONT][FONT=&quot]පිතිකරුවන් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]දෙන [/FONT][FONT=&quot]හොද[/FONT][FONT=&quot] ෆෝම් [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]හිටියේ[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]ගෙදර[/FONT][FONT=&quot] ඇවිල්ල[/FONT][FONT=&quot] වැරදිච්ච[/FONT][FONT=&quot] තැන් [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]කොරල [/FONT][FONT=&quot]ගියා [/FONT][FONT=&quot]නවසිලන්තේ[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]I[/FONT][FONT=&quot]CC Champions Trophy[/FONT][FONT=&quot] එකෙන් පස්සේ මහේලට හම්බුන පලවෙනි තරග සංචාරය.. [/FONT]Sri Lanka in New Zealand ODI Series[FONT=&quot].. මේකෙදි තරගාවලිය
    [/FONT]Drawn[FONT=&quot] වෙනවා... [/FONT]
    1st ODI: New Zealand v Sri Lanka at Napier - Dec 28, 2006
    New Zealand 285/8 (50/50 ov); Sri Lanka 289/3 (40/50 ov)
    Sri Lanka won by 7 wickets (with 60 balls remaining)
    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]තරගයේ[/FONT][FONT=&quot] මහේල[/FONT][FONT=&quot] ලකුණු[/FONT] 3[FONT=&quot]3[/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot] හැබයි[/FONT][FONT=&quot] බෝල[/FONT][FONT=&quot] 3[/FONT]6[FONT=&quot]ක්[/FONT][FONT=&quot]කාලා[/FONT]
    2nd ODI: New Zealand v Sri Lanka at Queenstown - Dec 31, 2006
    Sri Lanka 224/7 (50/50 ov); New Zealand 228/9 (50/50 ov)
    New Zealand won by 1 wicket (with 0 balls remaining)
    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]තරගයේ[/FONT][FONT=&quot] මහේල [/FONT][FONT=&quot]ලකුණු[/FONT][FONT=&quot]0[/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]යි[/FONT]
    3rd ODI: New Zealand v Sri Lanka at Christchurch - Jan 2, 2007
    Sri Lanka 112 (35.2/46 ov); New Zealand 110/6 (24.3/46 ov, target: 110)
    New Zealand won by 4 wickets (with 129 balls remaining) (D/L method)
    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]තරගයේ[/FONT][FONT=&quot] මහේල[/FONT][FONT=&quot] ලකුණු[/FONT][FONT=&quot]01 [/FONT][FONT=&quot]යි බෝල 16ක් කාල..[/FONT]
    4th ODI: New Zealand v Sri Lanka at Auckland - Jan 6, 2007
    Sri Lanka 262/6 (50/50 ov); New Zealand 73 (26.3/50 ov)
    Sri Lanka won by 189 runs
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගයේ [/FONT][FONT=&quot]මහේල[/FONT][FONT=&quot] ලකුණු[/FONT][FONT=&quot] 00[/FONT][FONT=&quot]යි දෙවැනි බොලේ අවුට්..[/FONT]
    5th ODI: New Zealand v Sri Lanka at Hamilton - Jan 9, 2007
    No result (abandoned with a toss)

    [FONT=&quot]ඊට පස්සේ මහේලට හම්බවෙනවා [/FONT]Sri Lanka in India ODI Serie[FONT=&quot]s එක... මේකත් කනවා...[/FONT] [FONT=&quot]මේක අපි පරදිනවා 2/1 විදිහට.. මේ තරගාවලියේම මහේල ගහන්නේ ලකුණු 40 යි.. ඒ 40 නුත් 30 ක් ගහනවා අපි දිනන මැච් එකේ..
    මේක දැම්මේ මහේලට මදක් ගහන්න නෙවයි.. අපේ එවුන් කියන
    මෝඩ මුසල කතා අහන ඉන්න බැරි නිසා...
    [/FONT]

    [FONT=&quot]randika11>>>උබලට මම කියපුව ලොල් සහගත ඇති.... නොදන්නා මගුල් කතා කරන්න එපා.. [/FONT]ITN [FONT=&quot]හරි රුපවාහිනී වැඩ කරන්නෙත් නෑ.. මම කිවුවේ හරිදේ.. අවාරෙට ක්‍රිකට් බලපු විදිහට ටෝක් දෙන්න එපා...

    [/FONT]

    giggee[FONT=&quot]>>>[/FONT][FONT=&quot] හොද මතකෙකින් බන් කිවුවේ... මහේලගේ විස්තරේ A to [/FONT][FONT=&quot]Z [/FONT][FONT=&quot]කිවුවා.. දන්නේ නැත්තම්... කියවපන්...

    [/FONT]

    [FONT=&quot]හැමෝටම කියන්නේ අපි වැරදි ඇසින් බලන තාක්කල් අපිට වැරදිමයි පෙන්නේ... BYE මේක කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි...[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Bataya01
    Aug 18, 2011
    6,147
    788
    0
    මැතිව්ස් කියන්නෙ මං දැක්ක ජරාම Test Captain....ඒකෙ ආය වෙනසක් නෑ...මැච් දින්න පලියට captainල මනින්ට බෑ..ගහන හැටියෙනුයි මනින්ට ඕනේ...අනික captaincy ODI,T20 වලින් එච්චරම මනින්ටත් බෑ...
    ඔව් එක මැච් එකකින් කැප්ටන්ව මනින්ට බෑ...හැබැයි මූලික සංකල්පම දන්නෑ කියල එක මැච් එකකින් තේරුනා....පකිස්තානෙත් එක්ක ගහපු සාර්ජා test match එකෙන් හොගක් දේ එළි උනා..ඒක නායකයෙක් විදිහට ලැජ්ජ වෙන්ට ඕනෙ අවස්ථාවක්...
    1.මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ,ටෙස්ට් captaincy කියන්නෙ මොකද්ද කියල දන්නෑ...
    2.Test field placing කියන එක දන්නෙම නෑ...
    ඌ හිතන්නෙ Test match එකක් කියන්නෙ දවස් 5ක් දික්කරපු ODI එකක් කියල...

    ඊයෙ match එක නං දින්නෙ මැතිව්ස්ගෙ captaincy හින්දම නෙවයි...බංගලියො සූටි කොල්ලො හින්ද..කොහොමත් T20,ODI captain කරනවට වඩා ගොඩක් බරපතලයි ටෙස්ට් කැප්ටන්සිය...
    ඌ ටෙස්ට් නායකත්වයට ගැලපෙන්නෑ...ඉස්සරහට ටෙස්ට් වල නං හොඳ පිස්සු නටයි...!
    ඔය නිකං මට හිතෙන දේ..:P:P:angry::angry:

    අනිවා. සිරා කතාව.

    මැච් දිනන ගාණෙන් "විතරක්" කැප්ටන් හොඳද නරකද කියන්න බෑ.
    උදා- ඉන්දියාවේ සාර්ථකම කැප්ටන් දෝනි. පොරගේ කැප්ටන්සි එකත් එක්ක වන් ඩේ, T20 ටෙස්ට් , හැම අතින්ම ඉන්දියාව උඩට ආවා. වෙන කිසිම ඉන්දියන් කැප්ටන් කෙනෙක්ට කරන්න බැරි වුන දේවල් කරා. ඒ වුනත් ඉන්දියාවේ ඕනම die hard ක්‍රිකට් ෆෑන් කෙනෙක්ගෙන්, විස්තර විචාරකයෙක් ගෙන්, ක්‍රිකටර් කෙනෙක් ගෙන් ඇහුවොත් ඉන්දියාවෙන් බිහිවුන හොඳම කැප්ටන් ( හොඳම කියන්නේ සාර්ථකම කියන එක නෙවෙයි )කියලා එයාලා හැමෝම දෙන උත්තරේ ගංගුලි. උන් ඒකට හේතු විදියට කියන්නේ, වර්ල්ඩ් කප් පැරදිලා, ආසියාවේ ටීම් වලින් පවා පැරදි පැරදි නෝන්ඩි වෙවී හිටපු ඉන්දියාවේ මොරාල් අප් කරලා, සටන් කරන්න මානසිකත්වය හදලා , ඕනම කැප්ටන් කෙනෙක් එක්ක ගේම කෝල් කරලා, තමංගේ ක්‍රීඩකයෝ වෙනුවෙන් පෙනී හිටලා දැං තියෙන සිරා ටීම් එක හදන්න අත්තිවාරම දැම්මේ ගංගුලියලු. ඌ කැප්ටන් වුනාට පස්සේ තමයි, පඟර නැට්ටෝ වගේ හිටපු ඉන්දියන් ටීම් එකේ යුවරාජ්, හර්බජාන් ගාම්බීර් කාරයා වගේ නහර කාරයො ඇති වුනේ :rofl::rofl::rofl: ඌ එහෙම fighting spirit එකක් හදපු නිසා ලු දෝනිට මේ වගේ සිරා ටීම් එකක් එක්ක සාර්ථක වෙන්න පුලුවන් වුනේ. :rolleyes::rolleyes::rolleyes:

    හොඳ කැප්ටන් කෙනෙක් වෙන්න නම් Aggressive වෙන්න ඕන. උපායශීලි වෙන්න ඕන.resources හරියට යූස් කරන්න ඕන. ටීම් එකේ මොරාල් අප් කරන්න ඕන. මැතිව්සා මේ දේවල් හරියට කරනවද?? :no::no::no: