3D මියුසික් හැදෙන්නේ මෙහෙමයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    3D මියුසික් හැදෙන්නේ මෙහෙමයි

    දැන් අපිට සිංදුවක් ඇහෙනකොට ඒක ඇහෙන්නේ ස්පීකර් එක තියන පැත්තෙන්නේ.
    හෙඩ්ෆෝන් එකක් දාගෙන ඇහුවොත් දෙපැත්තෙං ඇහෙනවා. පොඩි වෙනසකට තියෙන්නේ ස්ටිරියෝ ගතියක් තියන එක. ඒත් ඒ ශබ්ධ හරිම ද්වීමානයි.
    ඒත් ඔයාලා දන්නවා නේද හෝම් තියේටර් සිස්ටම් එකක හරියට ස්පීකර් ප්ලේස් කරාම ත්‍රිමාණව ශබ්ද ලැබෙනව කියලා.
    ඒත් දැන් මම කියන්න යන්නේ හෝම් තියේටර් සිස්ටම් එකක් ගැන නෙවෙයි.
    මේ ඔයාල භාවිතා කරන හෙඩ් ෆෝන් එකෙන්ම ත්‍රීඩී මියුසික් අහන විදිහක්.
    පොඩ්ඩක් වැඩේ ෂුවර් කරගන්න මේ පහල තියෙන වීඩියෝ එක හෙඩ් ෆෝන් එකක් දගෙනම අහන්නකෝ.


    කොහොමද වැඩේ. ඔය වැඩේ කරලා තියෙන්නේ Dummy head recording කියන පටිගත කිරීමේ ක්‍රමේට. මේ තියෙන්නේ ඔය ඩමි හෙඩ් එකක් තමයි.
    ku100_z_dummy_head_micjpg.jpg

    br.png

    මේ ගැන හොයනකොට ලංකාවෙ මේවගේ කරපු සිංදුවකුත් ලැබුනා. මේ තියෙන්නේ ලිංක් එක.
    http://www.hulkshare.com/thushan/me-pasal-bime-with-3d-sound-technology


    පසුව ලියමි
    මේවිදිහට හදලා තියන තව මරු ක්ලිප් එකක් ලැබුනා ඒක මේ පහල දාලා තියෙන්නේ
    හෙඩ් ෆෝන් එක දාලම අහල බලන්නකෝ
    මේකෙන් ඇත්තටම කොන්ඩ කපනව වගේ දැනෙනවා

    කොහොමද ඇත්ත වගේ නේද කවදාවත් කොන්ඩෙ කපල නැති එකෙකුට ඒ අත්දැකීම ගන්න පුලුවන් :P


    avatar462987_3.gif
    ත්රෙඩ් එක හොදනම්, අලුත් දෙයක් දැනගත්තනම්
    රෙප් එකක් කමෙන්ට් එකක් එහෙම දාගෙනම යන්න
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile