3D මියුසික් හැදෙන්නේ මෙහෙමයි
දැන් අපිට සිංදුවක් ඇහෙනකොට ඒක ඇහෙන්නේ ස්පීකර් එක තියන පැත්තෙන්නේ.
හෙඩ්ෆෝන් එකක් දාගෙන ඇහුවොත් දෙපැත්තෙං ඇහෙනවා. පොඩි වෙනසකට තියෙන්නේ ස්ටිරියෝ ගතියක් තියන එක. ඒත් ඒ ශබ්ධ හරිම ද්වීමානයි.
ඒත් ඔයාලා දන්නවා නේද හෝම් තියේටර් සිස්ටම් එකක හරියට ස්පීකර් ප්ලේස් කරාම ත්‍රිමාණව ශබ්ද ලැබෙනව කියලා.
ඒත් දැන් මම කියන්න යන්නේ හෝම් තියේටර් සිස්ටම් එකක් ගැන නෙවෙයි.
මේ ඔයාල භාවිතා කරන හෙඩ් ෆෝන් එකෙන්ම ත්‍රීඩී මියුසික් අහන විදිහක්.
පොඩ්ඩක් වැඩේ ෂුවර් කරගන්න මේ පහල තියෙන වීඩියෝ එක හෙඩ් ෆෝන් එකක් දගෙනම අහන්නකෝ.
කොහොමද වැඩේ. ඔය වැඩේ කරලා තියෙන්නේ Dummy head recording කියන පටිගත කිරීමේ ක්‍රමේට. මේ තියෙන්නේ ඔය ඩමි හෙඩ් එකක් තමයි.
මේ ගැන හොයනකොට ලංකාවෙ මේවගේ කරපු සිංදුවකුත් ලැබුනා. මේ තියෙන්නේ ලිංක් එක.
http://www.hulkshare.com/thushan/me-pasal-bime-with-3d-sound-technology
රෙප් එකක් කමෙන්ට් එකක් එහෙම දාගෙනම යන්න

පසුව ලියමි
මේවිදිහට හදලා තියන තව මරු ක්ලිප් එකක් ලැබුනා ඒක මේ පහල දාලා තියෙන්නේ
හෙඩ් ෆෝන් එක දාලම අහල බලන්නකෝ
මේකෙන් ඇත්තටම කොන්ඩ කපනව වගේ දැනෙනවා
කොහොමද ඇත්ත වගේ නේද කවදාවත් කොන්ඩෙ කපල නැති එකෙකුට ඒ අත්දැකීම ගන්න පුලුවන්
ත්‍රෙඩ් එක හොදනම්, අලුත් දෙයක් දැනගත්තනම්මේවිදිහට හදලා තියන තව මරු ක්ලිප් එකක් ලැබුනා ඒක මේ පහල දාලා තියෙන්නේ

Last edited: