පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචන් මට ලොකු උදව්වක් ඕන වෙලා තියන්නෙ.
    1. ලංකාවෙ සල්ලි receive කරන්න පුලුවන් පේ පැල් එකක් හදා ගන්න ඕන. මේකට දාන්න හොඳ රට මොකක්ද?
    2. එතකොට හදන්න හොඳ account වර්ගය මොකද්ද? personal/business
    3. මේකට nationality එක මොකක් කියලද දාන්නෙ?
    4. Address එක දාන්නෙ ලංකාවෙ එකද? ඒකට sri lanka කියලත් දානවද?

    මම අවුරුද්දකට විතර කලින් හදපු මැලේසියන් account එකක් තියනව. හැබැයි ඒකෙ address එක දාල තියෙන්නෙ මැලේසියන් එකක්. verify කරලත් නෑ. nationality මැලේසියන්. මේක මට use කරන්න පුලුවන්ද receive කරන්න

    please මචන්ස් help..

    1. හොදම රට ඉතාලිය හෝ මැලේසියාව ඔන්න කියන්න දුකයි පේපැල් එකෙන් ලගදී ඉදලා මර විදියට අල්ලනවා හොරට හදපුවා ඒ නිසා ප්‍රවේසමෙන් :(:(

    2. Business එකක් කරන් නැත්තම Personal හොදයි කරනවානම් බුසිනේස්ස් යන්න මොකද Personal එකට වඩා Business එක ලබයි Business කරන අයට

    3. ශ්‍රීලංකා කියලා බය නැතිව දන්නා මොන්හරි උනොත් වගකීමක් තියනවා

    4. :no::no: ලංකාවේ එක දාලා වැඩක් නැ ඒ උනාට ලංකාවේ එක දන්න එකෙත් පුංචි වාසියක් තියනවා අපිට කියන්න ඕන නැනේ

    Example: No.100
    Abc Junction
    Colombo
    10000
    (Italy)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචෝ මගේ පේපෑල් එක හැඩුවෙ පිලිපීන් දාලා කන්ට්‍රි එකට...එතකොට මගේ ලිපිනය දැන් ඉන්න ඉතාලි එක දුන්නේ...ඒත් අවසානෙට පිලිපින් කියල මගේ ලිපිනයේ වැටෙනවා :(:( ඒක pප්‍රශ්නයක් වෙයි ද බඩු ගෙන්නද්දි...ඊ බේ එකේ ඇඩ්‍රස් එකටම පේපෑල් එකේ පිලිපින් වැටෙනව :confused::confused::confused:

    අනිත් කාරනය තමයි මම අද මගේ වෙබ් කාර්ඩ් එකත් පේපෑල් ලින්ක් කලා ඒත් මගේ බැලන්ස් එක පෙන්නන්නෙ ඩොලර් 2.14 කියල ..ඒත් එකේ 2500 රුපියල් තිබ්බා :sorry::sorry::sorry: උදව්වක් කරන්නකෝ :sorry::sorry:

    සමහර සෙලර්ස්ලා බඩු එවන්නේ පේපැල් එකේ තියන Add එකට ඒ නිසා ඕඩර් එක දාලා සෙලර්ට Msg එකක් දන්න මේ Add එකට එවන්න කියලා

    කාර්ඩ් එකේ තියන Bal එක පේපැල් එකේ පෙන්නනේ නැ සහෝ එහෙම පෙන්නේ මම දන්නා තරමින් US පේපැල් වල එයාලත් එක්ක සම්බන්ද බැංකු කිහිපයක කාර්ඩ් වලට විතරයි
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    pay karanna giyama mehema error 1k enawa e ai?

    We're sorry, but we can't send your payment right now

    Return to merchant and try a different payment method
    We are not able to process your payment using your PayPal account at this time. Please return to the merchant's website and try using a different payment method (if available).

    [SOLUTION] PayPal සල්ලි නොගෙවන ප්‍රශ්නයට

    ගොඩක් අයට මේ දවස් වල ආපු ප්‍රශ්නයක් තමයි account එකේ සල්ලි තිබ්බත් PayPal වලින් නොගෙවන එක

    ඉතුරු ටික - http://www.elakiri.com/forum/showthread.php?t=1598642
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට මට උදව්වක් ඕනේ. මෙන්න මේකයි ප්‍රශ්නේ.

    මම දැනට ඉන්නේ philippine වල. ඉගෙන ගන්නවා. මම philippine address දාල paypal එකක් හදල තියෙන්නේ. ඒත් ඒකට තාම මගේ debit card එක connect කරලා නෑ. මේ april වල ලංකාවට ආවම ඒක කරගන්න ඉන්නේ.

    මගේ laptop එක විකුණගන්න මට south african dial එකක් සෙට් උනා. මිනිහ සල්ලි දෙන්න මගේ paypal එක ඉල්ලනවා. මගේ paypal එකට එයාට සල්ලි දාන්න පුලුවන්ද? මට ඒ සල්ලි card එක connect කරලා පස්සේ withdraw කරන්න පුලුවන්ද? කීයක් විතර කැපෙයිද සල්ලි withdraw කරද්දී? ඔන්න ඕව තමයි ප්‍රශ්න. (bank- commercial bank. එයා දාන්න යන්නේ Rs 60,000 වගේ)

    තව දෙයක්. card එක connect කරද්දී address එක දෙන්න එපැයි. එත් country එක philippine කියන එක වෙනස් කරන්න බැහැනේ. ඒක අවුලක් නැද්ද කාර්ඩ් එක connect කරන්න? අනේ මචන් දන්න කෙනෙක් කියපන්.
     
    Philippine Acc හුගක් දැන් අල්ලනවා එ නිසා මම ඔය වැඩේ අනුමත කරන් නැ :no::no: විකල්ප ක්‍රමයක් බාවිතා කරන්න සහෝ WestUnion වගේ තව එකක් අප්‍රිකන් කාරයෝ හොරු බන් ප්‍රවේසමෙන් මම ඔයාගේ ත්‍රෙඩ් එක කියෙවුවා
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    Philippine Acc හුගක් දැන් අල්ලනවා එ නිසා මම ඔය වැඩේ අනුමත කරන් නැ :no::no: විකල්ප ක්‍රමයක් බාවිතා කරන්න සහෝ WestUnion වගේ තව එකක් අප්‍රිකන් කාරයෝ හොරු බන් ප්‍රවේසමෙන් මම ඔයාගේ ත්‍රෙඩ් එක කියෙවුවා

    thanks machan....
    philippine wala bank ekakama account ekak hadala eke card eka add karoth prashnayak na neda?
    ara african dial eka kiyanawa eya mulin paypal ekata salli dannam kiyala. eeta passe laptop eka ewannalu. eth risk da ban? mage account ekkata salli dammata passe eyata monawada karanna puluwan hora wada??
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    thanks machan....
    philippine wala bank ekakama account ekak hadala eke card eka add karoth prashnayak na neda?
    ara african dial eka kiyanawa eya mulin paypal ekata salli dannam kiyala. eeta passe laptop eka ewannalu. eth risk da ban? mage account ekkata salli dammata passe eyata monawada karanna puluwan hora wada??

    අවුලක් නැ සහෝ

    ඔව් කරන්න පුළුවන් සහෝ කෙස් එකක් ඕපන් කලොත් ඉතින් :(:(
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ලංකාවට අපි items ගෙන්නද්දි tax වදින්නෙ amount එක කීයක් වෙද්දිද කියල කොහොමද දැනගන්නෙ. please help.

    බැරිවෙලාවදී tax ගැහුවොත් ඒක බේරගන්න colombo යන්න වෙනවද?
     
    shan192

    Member
    Apr 1, 2009
    316
    3
    0
    lankawata landima paypal payment labai lu. bt kawada kiyala sure ne machanla. kauru hari banks wala wada karanna eung dannwada mee ganna? banks walata inform karala lu thiyenne
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ලංකාවට අපි items ගෙන්නද්දි tax වදින්නෙ amount එක කීයක් වෙද්දිද කියල කොහොමද දැනගන්නෙ. please help.

    බැරිවෙලාවදී tax ගැහුවොත් ඒක බේරගන්න colombo යන්න වෙනවද?

    layout_r1_c4.jpg

    http://www.customs.gov.lk/
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    lankawata landima paypal payment labai lu. bt kawada kiyala sure ne machanla. kauru hari banks wala wada karanna eung dannwada mee ganna? banks walata inform karala lu thiyenne

    ඕක බොරු කතාවක් මචන් පේපැල් ලංකාවට දෙන්න කිසිම අවුලක් නැ මහා බැංකුවෙන් තම කෙස් අදින්නේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම කියලා නීතියක් දාගන මොකද හේතුව මහා බැංකුවට හොයන්න බැ අපි කාත් එක්කද ගනුදෙනු කරන්නේ කියලා ඒ වගේම Tax එක ගහන්න බැ මොකද අපි පාවිච්චි කරන්නේ Visa කර්ඩ් එකක්නම් එක මෙහෙයවන්නේ Visa Cop එකෙන් ඒ වගේම Master කර්ඩ් එකක්නම් MasterCard International එකෙන් ඉතින් මහා බැංකුවට බැ මොකුත් කරන්න කරන්න පුළුවන් එකම දේ නවත්තන එක විතරයි උදහරණයක් විදියටම මම ඔයාගේ ඉතාලියේ තියන පේපැල් එකට මුදල් යැවුවොත් මහා බැංකුවට පෙන්නනේ ඒ මුදල් ගියේ PayPal (Europe) S.à r.l. et Cie, S.C.A. Luxembourg කියලා එකට හේතුව තමා ඉතාලිය Europe රටක් වීමත් පේපැල් වල Europe කර්යාලය Luxembourg වල පිහිටා තිබීමත් මට පුළුවන් විදියට කෙටි පැහැදිලි කිරීමක් කලේ
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    sampath web card eka add karanna kalin card center ekata kiyanna oneda meka online payment walata active karanna kiyala

    නැ වෙබ් කර්ඩ් පත නිකුත් කරන්නේ අන්තර්ජාල ගනුදෙනුවලට නිසා වෙබ් කර්ඩ් පතේ මුදල් තියනවනම් ඕනෑම වෙලවක ගනුදෙනු කරන්න පුළුවන් කිසියම් හේතුවක් මත කර්ඩ් පත බැංකුවෙන් නවතා දමා තියෙන්න පුළුවන් උදාහරණයක් විදියට හදුනා නොගත් ගනුදෙනුවක් වෙලා තියනවනම් කර්ඩ් පට තාවකලිකව නවතා තියන වේලවන් තියනවා :):)