ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අර මරු සිරාගෙන් අහපන් ඔකා ඇට බිස්නස් කරනවා

    තෝනේ @@ හොය හොය කටේ දාන් යන ඇට හිවලා
    ඔන්න ඔන්න ඉතින් උයාගෙ හොබි එක මගේ අකවුන්ට් එකට දාන්න හදනවා... :dull:
    නරක සමණලයා...
    :frown:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උයාගේ @@ දෙක නේ ඔය වැටිලා තියෙන්නේ කාටත් හොරෙන් ගැන්ගෙන් පි ඇම් එකක් දාල ඉල්ල ගනින් :(

    මම කිව්වේ ඔකා රෙද්ද උස්සගෙන එයි කියලා... :lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    bonds-back.gif
    :cool::cool::cool:

    මම අදත් දැක්ක crash map එකේදි kala බන්ඩ 007 බඩගාගෙන යනව.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ආයෙත් Hack පොන්සියෙක් ඇවිත් වද දෙනවා.. :angry::angry::angry::angry::angry::angry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔය ඊයේ හැක් කරේ එලකිරි එකේම එකෙක්ම තමයි..... එලකිරි එකේම ඉදගෙන එකටම කෙලෝනවා ගොන් කැ@යෝ.... නිකන් දෙකයි පනහේ වැඩ කරන්න එපා පොන්නයෝ.... උබ හැක් දැම්මා කියලා උබ පොරද?.... අනේ නිකන් පලයන් බන් යන්න.. උබ මේ ජොලියට ගහලා කරුමෙට හැදිච්ච එකෙක්ද කොහෙද.... මෙවා උබගේ අම්මලා තාත්තලාගේ වැරදි...... උබලා වගේ එවුන් හදපු උන්ටයි ගහන්න ඔනේ....
     
    • Like
    Reactions: LalaJ

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඔය ඊයේ හැක් කරේ එලකිරි එකේම එකෙක්ම තමයි..... එලකිරි එකේම ඉදගෙන එකටම කෙලෝනවා ගොන් කැ@යෝ.... නිකන් දෙකයි පනහේ වැඩ කරන්න එපා පොන්නයෝ.... උබ හැක් දැම්මා කියලා උබ පොරද?.... අනේ නිකන් පලයන් බන් යන්න.. උබ මේ ජොලියට ගහලා කරුමෙට හැදිච්ච එකෙක්ද කොහෙද.... මෙවා උබගේ අම්මලා තාත්තලාගේ වැරදි...... උබලා වගේ එවුන් හදපු උන්ටයි ගහන්න ඔනේ....

    යකෝ උඹව අවුස්සන එක තමා උගේ එකම පරමාර්තේ.... තෝ ඇවිස්සිලා හරියනවද? උඹට නෙමෙයි වගේ පාඩුවේ ඉඳින් :angry:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    යකෝ උඹව අවුස්සන එක තමා උගේ එකම පරමාර්තේ.... තෝ ඇවිස්සිලා හරියනවද? උඹට නෙමෙයි වගේ පාඩුවේ ඉඳින් :angry:

    :yes::yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය ඊයේ හැක් කරේ එලකිරි එකේම එකෙක්ම තමයි..... එලකිරි එකේම ඉදගෙන එකටම කෙලෝනවා ගොන් කැ@යෝ.... නිකන් දෙකයි පනහේ වැඩ කරන්න එපා පොන්නයෝ.... උබ හැක් දැම්මා කියලා උබ පොරද?.... අනේ නිකන් පලයන් බන් යන්න.. උබ මේ ජොලියට ගහලා කරුමෙට හැදිච්ච එකෙක්ද කොහෙද.... මෙවා උබගේ අම්මලා තාත්තලාගේ වැරදි...... උබලා වගේ එවුන් හදපු උන්ටයි ගහන්න ඔනේ....

    ado pm එකක් දාල තිබුන මගෙ නමින් එකෙක් ආව බෑන් කරා ඒ මමද කියල.. මම නෙවේ..
    මැච් එකක් තියන වෙලාවට කව්ද cod ගහන්නෙ.. එළකිරි එකේ හැක් කරන්න ඉන්නෙ දැන් තුශානය එක්කො මම දැන් තියන තත්වෙ අනූව.. මගෙ කැරි වැඩ නෑ හොදේ.. උබ මගෙනුත් සවර් එකට ආවද කියල ඇහුව නිසා කිව්වෙ..

    කියන මගුලක් මූනට අහපන්.. වටෙන් ගහන්න ඕනෙ නෑ.. මගෙ ඔය දෙකයි පනහෙ වැඩ නැහැ කියල හොදින් ම දන්නව නෙ.. නම දාන් ආවෙ මිලී පොන්නයද දන්නෙ නෑ.. ගිහින් අහල බලපන්..

    9Y7qmQ3.png
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    ado pm එකක් දාල තිබුන මගෙ නමින් එකෙක් ආව බෑන් කරා ඒ මමද කියල.. මම නෙවේ..
    මැච් එකක් තියන වෙලාවට කව්ද cod ගහන්නෙ.. එළකිරි එකේ හැක් කරන්න ඉන්නෙ දැන් තුශානය එක්කො මම දැන් තියන තත්වෙ අනූව.. මගෙ කැරි වැඩ නෑ හොදේ.. උබ මගෙනුත් සවර් එකට ආවද කියල ඇහුව නිසා කිව්වෙ..

    කියන මගුලක් මූනට අහපන්.. වටෙන් ගහන්න ඕනෙ නෑ.. මගෙ ඔය දෙකයි පනහෙ වැඩ නැහැ කියල හොදින් ම දන්නව නෙ.. නම දාන් ආවෙ මිලී පොන්නයද දන්නෙ නෑ.. ගිහින් අහල බලපන්..

    9Y7qmQ3.png

    den harida™ :P

    pissu nethiwa waren cod gahanna. uba nethiwa mage kills bahinawa :(
     
    Status
    Not open for further replies.