2010/2011 AL කරල CS ගිය අය ඉන්නවද

chathuz

Member
Dec 15, 2011
329
9
0
2010/2011 AL කරල CS ගිය අය ඉන්නවද

2010/2011 AL karala Computer Science Colombo university (UCSC) select una kawda inne EK eke
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම 2007 AL කරලා CS ගියා තව 2008 ගියපු එකෙකුත් මාත් එක්ක නතර වෙලා ඉන්නවා සීන් එක මොකද කිවුවොතින් උදවුවක් කරන්න පුලුවන්
    (ඕනම බැජ් එකක් සමග කන්ටැක් තිබේ)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම 2007 AL කරලා CS ගියා තව 2008 ගියපු එකෙකුත් මාත් එක්ක නතර වෙලා ඉන්නවා සීන් එක මොකද කිවුවොතින් උදවුවක් කරන්න පුලුවන්
    (ඕනම බැජ් එකක් සමග කන්ටැක් තිබේ)

    machan CS lectures notes and passpapers ehema thiyenawada pdf.:):)

    thiyenawanam upload parak dala deepanko macho.:):):):):):):):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    machan CS lectures notes and passpapers ehema thiyenawada pdf.:):)

    thiyenawanam upload parak dala deepanko macho.:):):):):):):):)

    සොරි මචන් පහුවෙලා දැක්කෙ මගේ ලග සමහර ලෙක්චර් නෝට්ස් නම් pdf තිබුනා හොයලා බලලා තිබුනොත් අප්ලෝඩ් එකක් දාන්නම් අපිට pdf ඕන වුනේ නැහැ බන් සේරම ප්‍රින්ට් කරලා දෙනවා නේ ඒක නිසා සමහර ඒවයෙ විතරයි pdf හොයාගෙන තිබුනේ. පරන එක්සැම් පේපර් නම් pdf හම්බවෙන්නෙ නැහැ(කවුරු හරි ස්කැන් කරලා හැදුවෙ නැත්නම්) ඒවා ලයිබ්‍රි එකේ තියනවා පොත් වගේ හදලා,ගිහින් ෆොටෝකොපියක් ගහන් එන්න තමයි තියෙන්නෙ නැත්නම් ගිහින් හොද ෆෝන් එකකින් ෆොටෝ ගහන් එන්න
     
    • Like
    Reactions: chathuz

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සොරි මචන් පහුවෙලා දැක්කෙ මගේ ලග සමහර ලෙක්චර් නෝට්ස් නම් pdf තිබුනා හොයලා බලලා තිබුනොත් අප්ලෝඩ් එකක් දාන්නම් අපිට pdf ඕන වුනේ නැහැ බන් සේරම ප්‍රින්ට් කරලා දෙනවා නේ ඒක නිසා සමහර ඒවයෙ විතරයි pdf හොයාගෙන තිබුනේ. පරන එක්සැම් පේපර් නම් pdf හම්බවෙන්නෙ නැහැ(කවුරු හරි ස්කැන් කරලා හැදුවෙ නැත්නම්) ඒවා ලයිබ්‍රි එකේ තියනවා පොත් වගේ හදලා,ගිහින් ෆොටෝකොපියක් ගහන් එන්න තමයි තියෙන්නෙ නැත්නම් ගිහින් හොද ෆෝන් එකකින් ෆොටෝ ගහන් එන්න

    thanx machan info ekata.:):):):)

    thiyena ewa puluwan nam upload parak dala dipan hode.:):):):):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    thanx machan info ekata.:):):):)

    thiyena ewa puluwan nam upload parak dala dipan hode.:):):):):)

    එල මේ දැන් බැලුවා ටිකක් තියනවා ඒවා හෙට ඔෆිස් එකෙන් අප්ලෝඩ් කරලා ලිනක් එක දාන්නම්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එල මේ දැන් බැලුවා ටිකක් තියනවා ඒවා හෙට ඔෆිස් එකෙන් අප්ලෝඩ් කරලා ලිනක් එක දාන්නම්.

    aha thank you wewa machan.:):):):)

    ikmanatama link eka danna.:):):):):):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    aha thank you wewa machan.:):):):)

    ikmanatama link eka danna.:):):):):):)

    මචන් මෙතන ටිකක් තියනවා තව ටිකක් තියනවා ඒ ටික හෙට දාන්නම් මොකද ඒකේ හෙන ලොක් සයිස් එකක් පෙන්නනවා මම හිතන්නෙ මොනවා හරි වීඩියෝ ටිකක් ඒ නෝට්ස් අස්සෙ තියනවා ඒවා අයින් කරලා upload කරන්නම් (මේ ටිකෙත් duplicates සහ කරපු එසයිමන්ට්ස් නුත් තියනවාද මන්දා)

    http://www.mediafire.com/download/mqd6fbc0dig28op/UCSC.zip
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් මෙතන ටිකක් තියනවා තව ටිකක් තියනවා ඒ ටික හෙට දාන්නම් මොකද ඒකේ හෙන ලොක් සයිස් එකක් පෙන්නනවා මම හිතන්නෙ මොනවා හරි වීඩියෝ ටිකක් ඒ නෝට්ස් අස්සෙ තියනවා ඒවා අයින් කරලා upload කරන්නම් (මේ ටිකෙත් duplicates සහ කරපු එසයිමන්ට්ස් නුත් තියනවාද මන්දා)

    http://www.mediafire.com/download/mqd6fbc0dig28op/UCSC.zip

    Thank you machan help ekata.:):):):):)thnax again.:):):):)

    ithuru tikath ikmanatama upload parak dala denna.:):):):)

    rep+