මම 2007 AL කරලා CS ගියා තව 2008 ගියපු එකෙකුත් මාත් එක්ක නතර වෙලා ඉන්නවා සීන් එක මොකද කිවුවොතින් උදවුවක් කරන්න පුලුවන්
(ඕනම බැජ් එකක් සමග කන්ටැක් තිබේ)










ubath clmbo cs damachan CS lectures notes and passpapers ehema thiyenawada pdf.
thiyenawanam upload parak dala deepanko macho.![]()
ubath clmbo cs da





machan CS lectures notes and passpapers ehema thiyenawada pdf.
thiyenawanam upload parak dala deepanko macho.![]()
සොරි මචන් පහුවෙලා දැක්කෙ මගේ ලග සමහර ලෙක්චර් නෝට්ස් නම් pdf තිබුනා හොයලා බලලා තිබුනොත් අප්ලෝඩ් එකක් දාන්නම් අපිට pdf ඕන වුනේ නැහැ බන් සේරම ප්‍රින්ට් කරලා දෙනවා නේ ඒක නිසා සමහර ඒවයෙ විතරයි pdf හොයාගෙන තිබුනේ. පරන එක්සැම් පේපර් නම් pdf හම්බවෙන්නෙ නැහැ(කවුරු හරි ස්කැන් කරලා හැදුවෙ නැත්නම්) ඒවා ලයිබ්‍රි එකේ තියනවා පොත් වගේ හදලා,ගිහින් ෆොටෝකොපියක් ගහන් එන්න තමයි තියෙන්නෙ නැත්නම් ගිහින් හොද ෆෝන් එකකින් ෆොටෝ ගහන් එන්න









ah ela machnna macho mama BIT.
ekai mama poddakata CS notes tikak balanna thiyenawada kiyala ahuwe.
mokatada uba CS karana kenekwa hoyanne.
wisthara wagayak dana ganna bnthanx machan info ekata.
thiyena ewa puluwan nam upload parak dala dipan hode.![]()
ah ela machnwisthara wagayak dana ganna bn





එල මේ දැන් බැලුවා ටිකක් තියනවා ඒවා හෙට ඔෆිස් එකෙන් අප්ලෝඩ් කරලා ලිනක් එක දාන්නම්.










aha thank you wewa machan.
ikmanatama link eka danna.![]()
wade hari machan thanksahanna deyak thiyenawanam ahapan.danna kenek hari awith kiyawi.![]()


මචන් මෙතන ටිකක් තියනවා තව ටිකක් තියනවා ඒ ටික හෙට දාන්නම් මොකද ඒකේ හෙන ලොක් සයිස් එකක් පෙන්නනවා මම හිතන්නෙ මොනවා හරි වීඩියෝ ටිකක් ඒ නෝට්ස් අස්සෙ තියනවා ඒවා අයින් කරලා upload කරන්නම් (මේ ටිකෙත් duplicates සහ කරපු එසයිමන්ට්ස් නුත් තියනවාද මන්දා)
http://www.mediafire.com/download/mqd6fbc0dig28op/UCSC.zip




thnax again.






