ඔහොම තමයි ඉතින් කියන්නේ..
පවුසිකාරයා කොන්ඩේ හිටව ගත්තා කියලා ත්රෙඩ් එකක් දාලා තිබ්බා..උගෙන් අහලා බලපන්
ඒක මම දැක්ක මම හිතන්නෙ. ඔය කොන්ඩ 200 ගැන දැක්කේ ඒකෙන්. අනික එයා දාල තිබ්බ නේද හිටවද්දී රිදෙනවා පට්ට යන්න කියල




ඔහොම තමයි ඉතින් කියන්නේ..
පවුසිකාරයා කොන්ඩේ හිටව ගත්තා කියලා ත්රෙඩ් එකක් දාලා තිබ්බා..උගෙන් අහලා බලපන්




යාළුවා;16297292 said:


twice a week wage karanna...
oka use karapu kenek nam kiwwe price eke hatiyata result ekak na kiyala...
konde yanawanam olive oil + E vitamin dala hodata massage karala nanna,twice a week wage karanna...
![]()
http://www.ihipst.com/sinhala/hair-implant.php
meka thama thena. call ekak dila balapan. ganan den wedi welada danne ne![]()
oka try karanna one godak giyaama. danata wadak na. bookmarked ona una daata balamu
ona wei kohomath 
Ervamatin එක පාවිචිකරපු උන් නම් කියන්නෙ වැඩක් නෑ කියල සමහර උන් ඔය වගේ බෝතල් 3 ක් 4 ක් පාවිච්චි කලාට පස්සෙ ටිකක් හරි ගිය කතාව කිව්වා හැබැයි නවත්තපු ගමන් පරන සෙතේමලු ...

oka use karapu kenek nam kiwwe price eke hatiyata result ekak na kiyala...
konde yanawanam olive oil + E vitamin dala hodata massage karala nanna,twice a week wage karanna...
![]()
olive oil podi kaale gaawa. aaye mathaka athi kaaleka gaala naa. thaama wadiya gihin naa. kela wela yanna kalin nawattaganna kiyala baluwe 
Meloo wadak naa ban ganna epaa owwa....mamath use karaaa.wadak unee naa... aparae salli

ඕවා ගාන්න එපා බන්,මොන ජාරාවද දන් නෑ...
ඉස්සරහ දෙපැත්තෙන් උඩට මෙහෙම අඩු වෙන්නේ වයසත් එක්කම බන් ...
පවුලේ අනිත් අයගෙත් මෙහෙමද...? ..
ක්රිම්රාජ එකේ හදන තෙල් එකක් නම් තිබ්බා ..ඒකට සමහර අයට නම් ප්රතිපල තිබ්බා බන් අත්දැකිමෙන් කියන්නේ.. අපේ මාමා කාරයා ගෑවා.
මන් උබට නම අහල කියන්නම් ඔනි නම්..
ශැම්පු , එහෙම හැම මගුලම ගාන්න යන්න එපා බන්

oya meka try karada?
experience eken kiyanne
but danatamath konde godak gihilla nam oya treatment eken wadak na...
යාළුවා;16297414 said:Vit E nan biwwa, gaawa. yana eka nawathinawa witharalune.olive oil podi kaale gaawa. aaye mathaka athi kaaleka gaala naa. thaama wadiya gihin naa. kela wela yanna kalin nawattaganna kiyala baluwe
![]()
but oya E vitamin bonawanam konde wawenawa
anyway doctor kenekgen advice aran balanna.ow mama kiwwa eken nam konde yana eka nawathinawa witharaibut oya E vitamin bonawanam konde wawenawa
anyway doctor kenekgen advice aran balanna.

)යාළුවා;16297483 said:ow konde wawenawa. habai thiyena ewa. nathi than wala neme
mama ikmanata straight karaganna ona nisa dan awurudu dekakata withara kalin sathi thunak E vitamin biwwa.![]()
(onna dan kattiya mata amathai)
awrudu dekakata kalin bipuwanam dan hoyanna wath nathuwa athi. 
තාම තියෙනවා කාඩ් දෙකක් ගෙදර. ඉවියොන් Ewell, then I have no idea...awrudu dekakata kalin bipuwanam dan hoyanna wath nathuwa athi.
![]()

කොන්ඩේ කන්නද බං
නෝට් එකට කපල දාපං
මමත් ඔය එක එක මගුල් ගැව හරි ගියේ නෑ
අපරාදේ සල්ලි බං ඕවට වියදම් කරන්න එපා

oka wadak na bn
boruwata salli nasti karaganna epa.
